ඉවරවෙනකොට ඉවරයි ගෙනත් දෙන්න කියල කියන්නැත්තං අවුලක් නෑ නේ. හැමදාම දෙන ප්‍රමාණෙ දෙන්නහැම් , බේකන් , චීස් නෙමෙයි බන්.. අත්‍යාවශ්‍ය දේවල්..බඩගින්නේ ඉන්න නැති වෙන්න දෙන දේවල්..ඒවත් උස්සන් ගිහින් දෙනවා.සල්ලි උනත් එහෙමයි. ගන්න උන් කල්පනා කරන්න ඕන නේ..මම නිකන් ලන්ඩන් වල ඉන්න ඇල්බට් අංකල් වගේ.
එහෙම ඉල්ලන් නෑ.ඉවරවෙනකොට ඉවරයි ගෙනත් දෙන්න කියල කියන්නැත්තං අවුලක් නෑ නේ. හැමදාම දෙන ප්‍රමාණෙ දෙන්න
හැබැයි අම්මව බලාගන්නෙ මල්ලි නම් උබට දෙන අයිටම් අම්මට විතරයි කියල කියන්න අයිතියක් නෑ. පොඩ්ඩක් middle ground එකේ ඉඳන් කල්පනා කරල බලපන්. උබ අවස්ථාවාදී නැද්ද ? යනකොට මල්ලිටත් මොනා හරි ගෙනියපන්. පොල් ගෙඩි ටිකක් වගේ. එතකොට උබ ගැන පැහැදෙයි. "පොල් ගෙඩි ටික මල්ලිලට.. මේ ටික අම්මට.." කියල කියපන් දැනෙන්නෙ නැතුව. මල්ලි තරහ කර ගන්න එපා කවදාවත්.හැම් , බේකන් , චීස් නෙමෙයි බන්.. අත්‍යාවශ්‍ය දේවල්..බඩගින්නේ ඉන්න නැති වෙන්න දෙන දේවල්..ඒවත් උස්සන් ගිහින් දෙනවා.සල්ලි උනත් එහෙමයි. ගන්න උන් කල්පනා කරන්න ඕන නේ..මම නිකන් ලන්ඩන් වල ඉන්න ඇල්බට් අංකල් වගේ.

එහෙනං ඉතින් අවුලක් ම නෑ හැමදාම එකම ප්‍රමාණෙ දීල ඒව කැමති විදිහට පාවිච්චි කරන්න දෙන්න, දීල පාවිච්චි කරන විදිහත් dictate කරන්න ගියාම දුන්න එකේ අගේකුත් නැති වෙනවඑහෙම ඉල්ලන් නෑ.
අම්මව හොඳ වැඩිහිටි නිවාසයක් නවත්තපන්..නුවර තියෙනවා හොඳට බලාගන්න තැන්....මානසිකත්වය පහල දාන්න නෙමෙයි කියන්නේ...අම්මල දරුවෝ බලාගත්ත වගේ නෙවෙයි දරුවො අම්මල බලාගන්නේ...ඒ නිසා උඹ අම්මව වෙනම නවත්තල සල්ලි දීලා අම්මව අඩුපාඩු නොකර ඉන්න වග බලා ගනින්..මල්ලි කෙනෙක් ඉන්නවා කිවුවනේ..ගොඩක්ම බැන්ද ගෑණු මැද්දට පැනල වන කරනවා ...ඒකයි ඓහම කිව්වේ..අම්මට වියදමට සල්ලි දුන්නම..මල්ලිල වෙන ණය බේරනවා මල්ලිලගේ ෆැමිලි වලට ඒ සල්ලි වියදම් කරනවා. ෆැමිලි කේස් තියන අය උත්තරක් දෙමු බලන්න. ඒ නිසාම මම දැන් ද්‍රව්‍යම ආධාර විතරයි කරන්නේ. ඒවත් බෙදනවා
. මොකක්ද මේකට කරන්නේ. මම මල්ලිලට උදව් කරන්න ගියත් උන්ට උවමනාවක් නෑ ගොඩයන්න..උන් කැමති
මේවා අතට දෙනවා නම්..ආදායම් මාර්ග හදල මොරාල් එක දුන්නට වැඩක් නෑ.
මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. අනික එයා කැමති නෑ ලංකවෙන් පිට තියා ඉපදුන තැන අතහරින්නවත්.අම්මව උබ ලගට ගනින් අම්මා වෙනමනම් ඉන්නේ. ඊට පස්සේ පවුලේ අනිත් එවුන්ව ignore කරලා ඉදපන්
කීල්ස් එකෙන් එකම ලිස්ට් එක එකම දවසට ඕඩර් කරනවා. ඔව් ඒක යවල නිකන් ඉන්නවා..එහෙනං ඉතින් අවුලක් ම නෑ හැමදාම එකම ප්‍රමාණෙ දීල ඒව කැමති විදිහට පාවිච්චි කරන්න දෙන්න, දීල පාවිච්චි කරන විදිහත් dictate කරන්න ගියාම දුන්න එකේ අගේකුත් නැති වෙනව
අඩේ තාම 55ක්වත් නෑඅම්මව හොඳ වැඩිහිටි නිවාසයක් නවත්තපන්..නුවර තියෙනවා හොඳට බලාගන්න තැන්....මානසිකත්වය පහල දාන්න නෙමෙයි කියන්නේ...අම්මල දරුවෝ බලාගත්ත වගේ නෙවෙයි දරුවො අම්මල බලාගන්නේ...ඒ නිසා උඹ අම්මව වෙනම නවත්තල සල්ලි දීලා අම්මව අඩුපාඩු නොකර ඉන්න වග බලා ගනින්..මල්ලි කෙනෙක් ඉන්නවා කිවුවනේ..ගොඩක්ම බැන්ද ගෑණු මැද්දට පැනල වන කරනවා ...ඒකයි ඓහම කිව්වේ..
Perfectකීල්ස් එකෙන් එකම ලිස්ට් එක එකම දවසට ඕඩර් කරනවා. ඔව් ඒක යවල නිකන් ඉන්නවා..
අම්මට වියදමට සල්ලි දුන්නම..මල්ලිල වෙන ණය බේරනවා
රව්යම ආධාර විතරයි කරන්නේ. ඒවත් බෙදනවා
නෑ නෑ වයස ගැන සලකලා නෙමෙයි වැඩිහිටි නිවාසයකට යන්න කිව්වේ..ගෙදරකට වඩා හොඳට හොයල බලන නිසා..අපෝ එහෙම හිතල මව්පියෝ වැඩිහිටි නිවාස වලට දාන්න කියන්නේ නැත. ගෙදර නික්න් කේස් වගේ මට හිතුන නිසා කිිව්වේ..මොනව උනත් අම්ම තාත්තාලා වයසට යද්දි ඇගට හයියක් නැහැ..එකෙන් ළමයි හෝ වෙනත් අය වාසි ගන්න බලනවා එක්කො ඩෝන්ට් කෙයාර්..එක්කො ලඹයි බලාගන්න දානවා...අයි ඩෝන්ට් ලයික් දැට්...මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. අනික එයා කැමති නෑ ලංකවෙන් පිට තියා ඉපදුන තැන අතහරින්නවත්.
කීල්ස් එකෙන් එකම ලිස්ට් එක එකම දවසට ඕඩර් කරනවා. ඔව් ඒක යවල නිකන් ඉන්නවා..
------ Post added on Nov 10, 2023 at 3:54 PM
අඩේ තාම 55ක්වත් නෑ
------ Post added on Nov 10, 2023 at 3:55 PM
Gedara podi ekata ammala kohomath adare wedi u monawa karath. Uta 30-40 pannath ammalata eka therenne na uta podi eka widihatama thamai salakanne. Podi ekawa hurathal karanawa u kochchara wayasata giyath. eka ammalage hati.අනේ මන්ද බන් ඕව ග්‍රේ ඒරියා ප්‍රශ්න ..අම්මට මල්ලිත් දරුවෙක් නේ බන් උ මොන කැරියා උනත් අම්මට ඒවා අදාල නැ ..තමුන් ගේ දරුවෝ දුක්විදිනව බලන්න අම්මලට බැ බන්