අම්මට සළකන්න බෑ කියන පුත්‍රයා

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අපෙත් ඔහොම වැඩක් උනා
    ලොකු අප්පච්චි ට තමයි මහා ගෙදර අයිති උනේ
    එයා තමයි අන්තිමට කසාද බැන්දේ ඒ පවුලේ
    ඉතින් අත්තම්ම මහා ගෙදර හිටියේ ලොකු අප්පච්චි එක්කා
    ගොඩක් පහුවෙලා එයා කසාද බන්දා අපිටත් තේරෙන වයසේ

    අවුරුද්දක් යන්න කලින් අත්තම්මව පැන්නුවා
    අත්තම්ම අපේ ගෙදර හිටියේ
    ගෙවල් දෙක එක ළඟ තියෙන්නේ
    අත්තම්මා උදේට අඬ අඬ ජනේලෙන් බලාන ඉන්නවා ලොකු අප්පච්චි මිදුල අතු ගානවා
    ටික කාලයක් ගිහින් ඒ අතු ගැන මිදුල හරහා
    නන්දම්මලාගේ ගෙදරට යනවා ඒ වෙලාවට
    ලොක්කා කතා කරයි කියලා හිතල වෙන්න ඇති

    අවුරුදු 3, 4 කට පස්සේ අපේ අප්පච්චි වැඩට ගිය දවසක ලොක්කා වී ගෝනි බාගයක් ගෙනත් අපේ ගෙදරට
    අම්මගේ පංගුව කියලා
    අපේ අම්ම කියලා එපා කියලා ඒ පාර අපේ ගෙදර පිලේ තියලා ගිහින්
    අම්මා නන්දම්මගෙන් (ලොක්කගේ අක්කාගෙන්) අහලා වී බාගේ ගන්නවද කියලා එපා කියලා
    බාප්පා ගෙන් (ලොක්කා ගේ මල්ලි) අහලා එයා එයා කියලා අක්කා
    ඕක ගන්න බයයි වී නිසා විසික්කන්නත් හොඳ නැ
    දේවාලෙකට දෙමු කියලා බාප්පා අපේ පැත්තේ තියන දේවාලෙකට ගිහින් දුන්නා

    අත්තම්මගේ මළගෙදර උනාම එයාල ගෙවල් දොරවල් වහලා කොහේ හරි ගිහින්

    මෙහෙම අය ඉන්නවා අපි කලබල වෙන්න ඕනේ නෑ
    එයාලාට පවා පටිසන් දෙනවා

    ලොක්කට දැන් අන්සබාගේ
    එයාලා ලේසියෙන් මැරෙන්නේ නෑ
    ගොඩක් විඳවන්න තියනවා එයාලට
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    උඹත් උගේම ටයිප් වගේ . යකෝ මොකාගේ වැරදි තිබ්බත් ඒ අම්මා . එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ . ළමයව නැති කරන්නේ නැතුව පර‍ෙස්සමෙන් බිහිකරලා කිරි පොවලා අතපය කඩන්නේ නැතුව හදලා උගන්නලා කරපුදේට මොනවා කෙරුවත් මදි . බඩට ආපු දවසේ ඉදන් අම්මා කෙනෙක් මොන දුකක් විදිනවාද බන් .. අම්මගේ මොන වැරද්ද තිබ්බත් බිහිකරපු එකම ඇති බන් අම්මට සලකන්න .. එහෙම නැත්නම් අද ඔහම කතා කරන්න ඌ ඉදියිද ..
    ඒක උගේ වැඩක්. හැම එකාම උබ වගෙ වෙන්න ඕන නෑනෙ.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,144
    9,996
    113
    සුවර් මුගේ ගෑනි මූව කනවා ඇති වෙන සහෝදරයෙක්ගේ ගෙදර ගිහින් දාපන් කියල.

    1. ඕක වෙනවා දේපල හරියට බෙදුවේ නැති උනාම. ( ගෑනි 365 කුරු කුරු ගානවා ඉඩම් දකිද්දී )
    2. දේපල ටික බෙදාගත්තට පස්සේ දීර්ග කාලයක් සහෝදර සහෝදරියෝ එකෙක්වත් හොයල බලන්නේ නැති උනාම. ( ළමයි 2-3 ක් ඉන්නවා නම් ඉතින් කේතලේ රත්වෙච්ච ගමන්ම තමයි )
    3. සලකද්දී වෙන අඩුපාඩු අනික් උන් ආවම කිව්වට පස්සේ උන් උපදෙස් දීගෙන එද්දී . ( මේකට තමයි මලම පයින්නේ පිටින් එන ගෑනුන්ට)
    4. අසනීප වෙද්දී වෙන බෙහෙත් වියදම් වැඩි වෙද්දී ඒ මාසේ රෝල ගහගන්න බැරි උනාම. ( මේක අවුරුදු මාසෙක වගේ උනොත් මිනිහා ඉවරයි )

    බෝසත් ගෑණුත් ඉන්නවා දරාගෙන ඉන්නවා. හරිම අල්පයි උන්
    mama aduran dial ekek kiwwa eyage akkage miniha kiyanawa lu minhage ammawa gihin anatha niwasake damu kiyala. habai leli lu ehama karnna epa. man balaagnnum kiyala minhawa shape karagena inne. oya vage ganu hena adui. eki lu ara manussywa nawala okkama karnne

    hamotama ohama parents hamaba wenne na machan.

    ape relative ekek hitiya. eyage amma nathi wecha dawasema night uge thatta thawa kasdayak karagena awa. eyage ammage gedara wikunala eyage puthata satha pahak dunne na. passe relative baniddi shape wenna uta bike ekak aran dunna. eyage puthawa keepa sarayakma police adda. pora hembath wela hitiye thatta ekka. anthimata aru gedra wikunapu salli walin uge ganith ekka jolly kara kara indala salli iwara wunama uge gaani aruwa pannala damma.

    ara manussya aye putha gawata awa. eth ara putha kiwwe gedra tiyanna ba. oni num anatha niwasekata dala monthly gewannum kiyala. ara yaka masa 2i hitiye elder home eke. kammali kiyala panala awilla eka eka relatives gewal wala gihin maruwen maruwta hitiya putha gedra wadda ganne nathi hinda.

    anthimta miniha mahaparta watuna. sihi kalpanawa nathi wuna. mama eka parak paredi dakke thaniyen kiyawa kiyawa ahasa diha balan innawa. passe minha eka parakata athurudhan wuna hamadama inna pot eke natuwa. passe relative vagayak porawa hoyana kota kiwwa nagara sabawen awith anatha miniyak kiyala aran giya. masa 2k tisse mortuary. passe putha minya aran yata karla damma.

    habai hugak ewun putha blame kala.porata uprimen wada dunna. habai pitin balana ekek kiyanne putha salakuwe na kiyala.

    mata me video baluwama penne aruge reaction eka anuwa uta anthima level eken epa wela inne kiyala.

    ----------------------------------------------------------------------------------------------------------------------------------

    thawa eka parak yaluwek kiwwa uge tahatta eyage wife nanawa horen balan innnawa dakala pannala damma kiyala.
    ------ Post added on Aug 2, 2023 at 1:00 PM
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒක උගේ වැඩක්. හැම එකාම උබ වගෙ වෙන්න ඕන නෑනෙ.
    ඇයි බන් මැදට පැනලා *ක දෙන්නේ ..? ඒක උගේ වැඩක් ... ලියන එකේ මගේ වැඩක් .. උඹට මොකටද වේදනා ?

    ළමයින්ට පොඩි කාලේ ගහන්න එපා.
    ශිෂ්‍යත්වය කියලා ගහලා ගහලා පාඩම් කරවන්න එපා. ලොකු වෙනකොට ඕවා එළියට එනවා... පොඩි කාලේ වෛරයක් නැති උනාට ලොකු වෙනකොට එක එනව.. (childhood trauma)
    ඒව වෙන්න ඇති ඔය පුතගෙනුත් පේන්නේ..

    පොඩි කාලේ හදාගන්න කියල කරන ගොඩක් නරක දේවල් ලොකු උනහම උගේ life එකේ නරක දේවල් විදියට බලපානවා
    ඒක වෙන්න පුලුවන් . ගොඩක් එවුන් ලොකු වෙනකොට සමාජයට ප්‍රතිචාර දක්වන්නේ උන් ලබපු අත්දැකීම්වලට අනුව ...ප්‍රීතිමත් දරුවෙක් කියන්නේ සමාජයට වටිනාම පුරවැසියෙක් .. පොඩිකාලේ පෞරෂය බිද වැටෙන්නේ නැතුව දරුවන් හදන්න පුලුවන්නම් සමාජ අර්බුධ ගොඩකට පිලියමක් වෙන්න පුලුවන් ..
    ------ Post added on Aug 2, 2023 at 8:37 PM
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    flmP30h.png

    B9UyI4w.png

    FNOM6zL.png
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඕවගේ හරි වැරදි හොයන්න අපිට බෑ. අම්මා වැරදි වෙන්නත් පුළුවන් පුතා වැරදි වෙන්නත් පුළුවන් , ඒ වගේම දෙන්නම නොවෙන්නත් පුළුවන් . ඕවා සංකීර්ණ ගැටලු.

    හැබැයි මෙතන අපිට ගන්න තියෙන ආදර්ශය තමයි .

    (1) මැරෙනකල් මොළේ හොදට වෙහෙසපන්. දැම්ම ඉදලා ඩිමෙන්ශියා වගේ ඒවට සූදානම් වෙන්න.

    (2) තමන්ගෙ වැඩ තමන්ම කරන්න පුළුවන් විදියට සෞඛ්‍ය තියාගන්න .

    (3) තමන්ගෙ විශ්‍රාම ජීවිතය සැලසුම් කරන්න . අනිවාර්යයෙන්ම බෙහෙත් , කෑම විනෝදාංශවලට ඇතිවෙන විදියට ඉතුරු කරන්න .

    (4) දේපල තමන්ගෙ ඒවා මැරෙනකල් ළමයින්ට දෙන්න එපා. ගේ අනිවාර්යයෙන්ම තමන්ගෙ ඒක තියාගන්න . ඒ වගේම ආදායමක් එන ව්‍යාපාර දෙන්න එපා නිකංම, තමන්ට කරන්න බැරිම නම් ආදායමෙන් කොටසක් එන විදියට වැඩ පිළිවෙලින් හදාගෙන ළමයින්ට දෙන්න. නිනිකං බෙදන්නෙ නැතිව මැරෙන්නත් එපා, පැහැදිලිව ඕවා බෙදෙන විදිය ලෝයර්ස්ලට උපදෙස් දෙන්න. හැබැයි ඉන්නකල් කාටවත් කියන්න එපා.

    (5) බැරිම උනොත් මැරෙන්න ප්ලෑන් එකකුත් තියාගන්න .
     
    • Like
    Reactions: Bart_Allen

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ


    ඒක වෙන්න පුලුවන් . ගොඩක් එවුන් ලොකු වෙනකොට සමාජයට ප්‍රතිචාර දක්වන්නේ උන් ලබපු අත්දැකීම්වලට අනුව ...ප්‍රීතිමත් දරුවෙක් කියන්නේ සමාජයට වටිනාම පුරවැසියෙක් .. පොඩිකාලේ පෞරෂය බිද වැටෙන්නේ නැතුව දරුවන් හදන්න පුලුවන්නම් සමාජ අර්බුධ ගොඩකට පිලියමක් වෙන්න පුලුවන් ..
    ------ Post added on Aug 2, 2023 at 8:37 PM
    මෙයටත් අම්මා පොඩි කාලේ ගහලා එහෙම කරලා වෙන්න ඇති.. එකයි ඔය දැන් ගන්න බෑ කියන්නේ.. පුතාට කරන්න දෙයක් නෑ..
    අම්මා වපුරපු එක ලැබිලා තියන්නේ දැන්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Dan thama video ela baluwe. Ela kollek ne, kelin porak. police kaarayata kiwwa bana tika roll karala puke gahaganna une. 😂
     
    • Haha
    Reactions: Emios

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    445
    63
    කලින් වීඩියෝවේ හිටිය නංගිගේ පුතා අවංක මිනිහෙක් නම්., ඉදිරියෙදි උගෙ ලොකු අම්මා හින්දා ලොකු පරිප්පුවක් කනවා. අපේ අම්මත් ඔයවගේම බලුවේසියක් තමයි.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    video එක බැලුවේ නැහැ thread එක කියෙව්වෙත් නැහැ , topic එකට reply එක දාන්නේ .

    උසාවි ගිහින් ඕන නම් සල්ලි වලින් ගෙවන්න කියන්න පුළුවන් ජිවත් වෙන්නේ , එහෙම case අහල තිනවා .
    එක වයසක කෙනෙක් ළමයි සලකන්නේ නැහැ කියල උසාවි ගිහින් සල්ලි ගන්න මාස් පතා ලමයිගෙන් ,එත් එක සානුකම්පිත ගෙවීමක්ද ,නීතියෙන් අනිවාර්ය ගෙවීමක්ද කියන එක නම් දන්නේ නැහැ