අම්මට සළකන්න බෑ කියන පුත්‍රයා

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    උඹත් උගේම ටයිප් වගේ . යකෝ මොකාගේ වැරදි තිබ්බත් ඒ අම්මා . එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ . ළමයව නැති කරන්නේ නැතුව පර‍ෙස්සමෙන් බිහිකරලා කිරි පොවලා අතපය කඩන්නේ නැතුව හදලා උගන්නලා කරපුදේට මොනවා කෙරුවත් මදි . බඩට ආපු දවසේ ඉදන් අම්මා කෙනෙක් මොන දුකක් විදිනවාද බන් .. අම්මගේ මොන වැරද්ද තිබ්බත් බිහිකරපු එකම ඇති බන් අම්මට සලකන්න .. එහෙම නැත්නම් අද ඔහම කතා කරන්න ඌ ඉදියිද ..

    දැන් බලනකොට වැඩි හරියක් ඉන්නේ ආත්මාර්තකාමීන් කියලා පේන්නේ .. උඹලා පට්ට ආත්මාර්ථකාමී එවුන් බන් .. උඹලට සතුටෙන් ඉන්න තියෙනවානම් අම්මලා ඕන ගුබ්බෑයමකට දායි .. අම්මලත් උඹලා වදයක් විදිහට හිතුවනම් උඹලා අද ඔහම ඉදියිද ? ස්වභාව ධර්මය උඹලා ගැන බලාගනියි බන් ..
    ඕක මෙහෙමයි බං. උබ කිව්ව පලවෙනි එක නං කැරිම ගොන් කතාවක් මොන වැරැද්ද තිබ්බත් බිහි කරපු එකම ඇතිනෙ කිව්ව එක. යකෝ එක ලමයෙක්වත් ඇප්ලිකේශන් දාලා අනේ මාව උපද්දපන් කියලා එන්නෙ නෑ. ඒක ඒ අම්මා තාත්තා ගත්ත තීරණයක්. ඒ හින්දා වදපු පලියට හැම අම්මෙක්ම හරි අම්මෙක් වෙන්නෙ නෑ උන්ට වැදගෙන සලකන්න ඕනෙත් නෑ. හැබැයි සලකන්න ඕන හරි අම්මෙක් නං විතරයි. ඒක ඔලුවට ඇනලා කියන්න ඕනෙ නෑ ලමයව ආදරෙන් හරියට හැදුවනං ඌට ඒක තේරෙනවා. පොඩි කාලෙ ඉදන් හරි අම්මා/තාත්තා කෙනෙක් තමන්ට ආදරේ දුන්න විදිහ, රැකබලාගත්ත විදිහ, තමන් වෙනුවෙන් කරපු කැපකිරීම් දැක්ක අදටත් මට මොනවා නැති උනත් ඕන දේකට ඕන වෙලාවකට මගෙ අම්මා/තාත්තා මට ඉන්නවනෙ කියලා ඕන කරදරේකදි මතක් වෙන ලමයෙක් අම්මලා තාත්තලා වෙනුවෙන් ඕන කැපකිරීමක් කරලා බලාගනී. හැබැයි ඇත්ත කතාව ගත්තොත් හැම අම්මා තාත්තම හරි අම්මෙක් තාත්තෙක් නෙවෙයි. අම්මලා තාත්තලා හින්දා ජීවිතේ එපා වෙච්ච කාලකන්ණි වෙච්ච ඕනතරං උන් මේ ලෝකෙ ඉන්නවා. හොදම උදාහරණයක් ඕනෙනං මානසික ගැටලු උපදෙස් facebook group එකකට ජොයින් වෙලා ඒවගෙ පෝස්ට් බලපන්කො. බාගෙට බාගයක් ඉන්නෙ අම්මලා තාත්තලා පවුල හින්දා මානසික රෝගී උන ලමයි. උබ කියන්නෙ අම්නේ මොනවා උනත් අපිව වැදුවනෙ කියලා, හොදට හයි හත්තිය තියන තරුණ කාලෙ ඩේලි බීගෙන ගෙදර ඇවිල්ල කුණුහරප වනලා ගෑනිට/ලමයිට ගහලා බත් මුට්ටියත් පොලොවෙ ගහපු තාත්තලාට, හම්බ කරන තුට්ටු දෙකම සූදු ගහන්න වියදම් කරලා අතේ සතේ නැතුව ලමයි බඩගින්නෙ තිබ්බ තාත්තලාට, හතරවටේ හොරගෑනු තියාගෙන ගෙදර රණඩු කර කර ලමයිටත් ලැජ්ජා කර කර හැමිනුන තාත්තලාට, ලමයි ගැන වගේ වගක් නැතුව හම්බ කරන එක ඔහේ නාස්ති කර කර හරියට ලමයෙක්ට උගන්නනවත් ඕනකමක් නැතුව ඕහෙ ලමයිව අතඇරලා දාල උන්ගෙ ලෝක වල ඉදලා, එක එකාගෙන් ටොකු කකා හැදෙන්න ලමයි ගෙවල් ගානෙ දාලා ගිය අම්මලාට, ලෙඩක් උනත් බලන්නැතුව ඔහේ රජයෙ ඉස්පිරිතාලෙට තනියම බෙහෙත් ගන්න යවලා අතඇරලා දාපු අම්මලට, හොර මිනිස්සු තියාගෙන ලමයින්ටත් ලැජ්ජා කරලා ගෙදර රණඩු කරගෙන හැමිනුන අම්මලාට එහෙමත් නාකි වෙලා
    ලබ්බ පාත් වෙලා හොට බිම ඇනිලා කරකියා ගන්න දෙයක් නැති උනාම පොඩි කාලෙත් උන් නිසා ජරා දුකක් විදලා ජීවිතේම එපා වෙලා ඉදලා අමාරුවෙන් තමන්ම මහන්සිවෙලා තැනකට ආවම ආය අර බලු දෙමව්පියන්ටත් ඉතුරු ජීවිතෙත් නාස්ති කරගෙන සලකන්න ඕන කියලද? පක තමා. ලමයෙක් වැදුව පලියට අම්මෙක් වත් තාත්තෙක්වත් වෙන්නෙ නෑ උන් වයසට ගියාම සැලකුම් ලබන්න සුදුසු වෙන්නෙත් නෑ. ඒවා අර්න් කරගන්න ඕන. ලමයි සලකන්න ඕන අර හරි දෙමව්පියන්ට විතරයි.

    ප.ලි:- මේ වීඩියෝ එකේ කතාව ගැන නෙවෙයි මම
    කිව්වෙ උබ කමෙන්ට් එකට රිප්ලයි කරේ. මේ වීඩියෝ එකේ හරි වැරැද්ද හොයන්න නං මේ අම්මා හරි අම්මා කෙනෙක්ද නැද්ද කියලා හොයන්න වෙනවා. හරි අම්මා කෙනෙක්නං මේ පුතා කියන පරයා එල්ලලා මැරුවත් මදි. හැබැයි හරි අම්මෙක් නෙවෙයි නං පොර කතාකරපු විදිහ හරියට හරි.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මට තේරෙන්නෙම නැති සීන් එකක් තමා ඔය අම්මට තාත්තට සලකන්නෙ නැති එකයි තමන්ගෙ සහෝදර සහෝදරියො එක්ක නයි වෛර වෙන එකයි.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,540
    113
    ප*යාගල
    sorry.com
    මට තේරෙන්නෙම නැති සීන් එකක් තමා ඔය අම්මට තාත්තට සලකන්නෙ නැති එකයි තමන්ගෙ සහෝදර සහෝදරියො එක්ක නයි වෛර වෙන එකයි.
    ඒක අපිට තේරෙන්නෙ නෑ බන්. දේපල වලට මරාගන්න සීන් එහෙම හෙන ප්‍රාතමික බුද්දි මට්ටමේ එව්ව. ගෙවල් ලග පොරක් ඉන්නව අයියයි මල්ලියි. උන්ගෙ අම්මල හෙන ඉඩම් වගයක් දෙන්නට බෙදල දුන්නා. අයියාකාරයා ගුල කෙලල ඉඩම් විකුනලා පාරට වැටිලා. දැන් ඌ මල්ලිගෙ ඉඩම් වලිනුත් බාගයක් ඉල්ල ඉල්ල කරදර කරනවා අම්මට. කවද කොහෙන් කෙලවර වෙයිද කියන්න දන්නෙ නෑ ඉතින්
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    පොලිස් නිළධාරියා සංවේදී වෙනවනම් ඔයිට වඩා සංවේදී වෙන්න ඕන තැන් තියනවා බහුතරයක් සක්කිලි දේශබන්දු ගෙ ඉදන්
    රාලහාමි දැනගන්න ඕන ඔය අම්ම 100% නිවැරැදි උනත් ඒ පුතා කියන්නෙ අම්මගෙ පෙන්ෂන් ප්ලෑන් එක නෙවෙයි කියලා මේවගෙ දෙයක් මේ වගේ ඕඩියන්ස් එකක පැහැදිලි කරන්න ගියොත් 99% මෙතන ඉන්නෙ දෙවනි ඉනිම ට්‍රෙන්ඩින් යවපු මිනිස්සුන්ගෙන් කොටසක්,පිළිගන්නවා පුතාට යුතුකමක් තියනවා අම්මට සලකන්න ඕන කියලා නමුත් ඒ පුතා හදාගෙන තියන්නෙ ඒ දෙන්න අතර ඇතිවුන සම්බන්ධය තෘප්තිය අග්‍ර පලය දරු සම්පත විදියට ඒ පුතා බලෙන් මේ ලෝකෙට ඇවිත් මාව හදපන් කිව්වෙ නෑ.පොළිසියෙ මිනිස්සු බණ කියනවා හාමුදුරුවෝ බඩු ගහනවා සුපිරි රටක් මේක.
    මං දැක්ක ප්‍රායෝගිකම කමෙන්ට් එක මචං මේක..

    මේ ජාතියේ උදාහරණ ගොඩක් දැකලා තියනවා මමත්..

    දරුවෝ තමංගේ අම්මාව තත්තාව මැරෙනකං බලාගන්න ඕනේ. ඒක මමත් පිළිගන්නවා..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    නැන්දම්ම ලේලි වලියක ලේලිගෙ පැත්ත ගත්ත පුතෙක් විතරයි වගේ මට පේන්නෙ. 🤔

    මේ මනුස්සය හරියට Balance කරන්න දන්නෙ නැති කෙනෙක් වගේ. එහෙම බැලන්ස් කරන්න අමාරු උනාම තමයි ලේසිම Option එකට යන්නෙ තමන්ගෙ හිත නිදහස් කරගන්න. තමන් ගැන ප්‍රශ්නෙකදි අම්ම තාත්තත් අදාල නෑ හිතෙන් ප්‍රශ්න අයින් කරගන්න දගලන්නෙ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,445
    36,376
    113
    මැදමහනුවර
    නැන්දම්ම ලේලි වලියක ලේලිගෙ පැත්ත ගත්ත පුතෙක් විතරයි වගේ මට පේන්නෙ. 🤔

    මේ මනුස්සය හරියට Balance කරන්න දන්නෙ නැති කෙනෙක් වගේ. එහෙම බැලන්ස් කරන්න අමාරු උනාම තමයි ලේසිම Option එකට යන්නෙ තමන්ගෙ හිත නිදහස් කරගන්න. තමන් ගැන ප්‍රශ්නෙකදි අම්ම තාත්තත් අදාල නෑ හිතෙන් ප්‍රශ්න අයින් කරගන්න දගලන්නෙ
    පොර මෙච්චර දවසක් හෙන ප්‍රෙෂර් එකේ ඉඳලා තියෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,424
    166,828
    113
    එකමත් එක රටක
    මට තේරෙන්නෙම නැති සීන් එකක් තමා ඔය අම්මට තාත්තට සලකන්නෙ නැති එකයි තමන්ගෙ සහෝදර සහෝදරියො එක්ක නයි වෛර වෙන එකයි.
    toxic දෙමව්පියන් දැකල නැද්ද ළමයින්ගේ ජිවිතේ අපායක් කරන්නම වැඩ කරන.
    එහෙම අයගෙන් අයින් වෙලා හිටියේ නැත්නම් ළමයින්ට ජිවිතේ සෑහෙන කාලයක් විදවන්න වෙන්නේ
    මේ video එකේ ඉන්න එකාටත් අවු 45 ක් ඕක ඉදල දැන් හොදටම ඇති වෙලා කියලා තමයි මට හිතෙන්නේ.
    ඒකයි ඌ කියනේ ඔව් පව් කතා ඔක්කොම හරි හැබැයි තව බෑ කියල...

    අම්මල තාත්තල ඔක්කොම එක අච්චුවේ දාල බලන නිසා ඕක වැරදි වගේ පෙන්නේ. අම්මල තාත්තල කිසි වැරද්දක් නැතුව ඉදල ළමයි සලකන්නේ නැත්නම් ඕන්න එතන ළමයින්ගේ අවුලක්. එහෙම නැතුව උන්ගේ ජිවිතේ එපා වෙන විදියට වැඩ කරනවා නම් ඉතින් වෙන කරන්න දෙයක් නෑ .
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ කතාව මම කලිනුත් කිරියේ දාලා තියෙනවා.
    අපි හැම එකාම හිතට ගන්න ඕනේ වයසට ගියාම කාටවත් බරක් නොවී ඉන්න වැඩපිළිවෙලක් දැන්ම ඉදන් ප්ලෑන් කරගන්න. බිරිඳ ,ළමයි, නෑදෑයෝ, යාලුවෝ ඇතුවා හෝ නැතුවා ඒක තිබිය යුතුමයි.

    මෙතන විස්තරේ අපි නොදන්නා පැති ඇති.සමහර දෙමව්පියෝ ඉන්නවා තමුන්ගේ ළමයින්ට ලැජ්ජා කරන්න අල්ලපු ගෙවල්වලින් ඉල්ලගෙන කන. හැබැයි ඩිමෙන්ෂියා වගේ ලෙඩ රෝග නිසාත් එහෙම වෙන්න පුළුවන්.
    නැත්තම් සහෝදරයෝ අතැරලා ඇත්තේ දේපල කේස් එකක් නිසා වෙන්න ඇති. එහෙම නෙවෙයි නම් ගෑණි බොරේ දානවා ඇති.

    මේ මනුස්සයගේ කතාවෙන් තේරෙන්නේ වැඩේ ඇති වෙලා තියෙන සීන් එකක්. එහෙනම් කරන්න ඕනේ මහළු නිවාසයකට හරි අම්මව ඇතුල් කරන එක. මොකද මහ පාරේ දාලා යන්න බැහැනේ. දැන් හැම මනුස්සයටම වගේ අඟ හිඟකම් තියෙන නිසා නෑදෑයෙක් වත් කවුරුත් ගෙදර තියාගන්න කැමති නැහැ.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    Oya social media wala attention ganna hadana videos godak bias machan. hama dekama depaththak thiyenawa. e depaththama danaganne nathuwa apita kisima deyak winishchaya karanna baha. Hoda ammala / thaththala wagema naraka ammala thaththalath innawa , e wagema thama hoda/naraka kiyana jathi dekenma daruwoth innawa
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    මේකේ ත්‍රෙඩ් දදා මොන ලොකු ටෝක දැම්මත් මේකේ ගොඩක්ම ඉන්නේ තමන්ව ලංකාව වගේ රටක ඉපැද්දුවටත් තමන්ගේ අම්ම තාත්තට වෙෙර කරන උන් කියලයි මේකේ සමහර කොමන්ට් දාපු උන් දැක්කහම මටනම් හිතෙන්නේ..:lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේකේ ත්‍රෙඩ් දදා මොන ලොකු ටෝක දැම්මත් මේකේ ගොඩක්ම ඉන්නේ තමන්ව ලංකාව වගේ රටක ඉපැද්දුවටත් තමන්ගේ අම්ම තාත්තට වෙෙර කරන උන් කියලයි මේකේ සමහර කොමන්ට් දාපු උන් දැක්කහම මටනම් හිතෙන්නේ..:lol:
    සිරා කථාව..😄😄
     
    • Like
    Reactions: SpaceX

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,954
    113
    මේකේ ත්‍රෙඩ් දදා මොන ලොකු ටෝක දැම්මත් මේකේ ගොඩක්ම ඉන්නේ තමන්ව ලංකාව වගේ රටක ඉපැද්දුවටත් තමන්ගේ අම්ම තාත්තට වෙෙර කරන උන් කියලයි මේකේ සමහර කොමන්ට් දාපු උන් දැක්කහම මටනම් හිතෙන්නේ..:lol:
    :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    toxic දෙමව්පියන් දැකල නැද්ද ළමයින්ගේ ජිවිතේ අපායක් කරන්නම වැඩ කරන.
    එහෙම අයගෙන් අයින් වෙලා හිටියේ නැත්නම් ළමයින්ට ජිවිතේ සෑහෙන කාලයක් විදවන්න වෙන්නේ
    මේ video එකේ ඉන්න එකාටත් අවු 45 ක් ඕක ඉදල දැන් හොදටම ඇති වෙලා කියලා තමයි මට හිතෙන්නේ.
    ඒකයි ඌ කියනේ ඔව් පව් කතා ඔක්කොම හරි හැබැයි තව බෑ කියල...

    අම්මල තාත්තල ඔක්කොම එක අච්චුවේ දාල බලන නිසා ඕක වැරදි වගේ පෙන්නේ. අම්මල තාත්තල කිසි වැරද්දක් නැතුව ඉදල ළමයි සලකන්නේ නැත්නම් ඕන්න එතන ළමයින්ගේ අවුලක්. එහෙම නැතුව උන්ගේ ජිවිතේ එපා වෙන විදියට වැඩ කරනවා නම් ඉතින් වෙන කරන්න දෙයක් නෑ .
    උබ කියන එකේ වැරැද්දක් නෙවෙයි. මට ඒක තේරෙන්නේ නෑ. ඔයිට වඩා ආතල් දීපු වදදිපු දෙමවුපින්ටත් සලකපු උනුත් දැකලා තියෙනවා ඔය වගේම ඇත ඇරලා දාපු සීනුත් දැකලා තියෙනවා. එහෙම මරණෙටවත් එන්නේ නෑ කියලා ඉදලා මරණේන් පස්සේ පොලාවේ පස් කාපු උනුත් දැකල තියෙනවා.

    කොච්චර උනත් ඔය මම කිව්ව දෙක වෙන්නේ කොහොමද කියල මට තේරෙන්නේ නෑ.
     
    • Like
    Reactions: elakiriaddict

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේකේ ත්‍රෙඩ් දදා මොන ලොකු ටෝක දැම්මත් මේකේ ගොඩක්ම ඉන්නේ තමන්ව ලංකාව වගේ රටක ඉපැද්දුවටත් තමන්ගේ අම්ම තාත්තට වෙෙර කරන උන් කියලයි මේකේ සමහර කොමන්ට් දාපු උන් දැක්කහම මටනම් හිතෙන්නේ..:lol:
    හරියට හරි බන් . ඕක තමයි කෙටිම උත්තරේ මුන් පුදුම වෛරයකින් ඉන්නේ . සමහරවිට උන්ගේ පොඩිකාලේ අත්දැකීම් වෙන්නත් ඇති ... සතුටනැති දරුවන් ලොකුවෙනකොට සමාජයටම වෛර කරනවා .. හැබැයි මෙතන රට හදන්න පත ටෝක දෙන්නෙත් ඒවගේ ආභාධිත චරිතමයි .. බලද්දීී ඒකත් අරකෙම ඇරියස් යවාගන්න වගේ ..
     
    • Sad
    Reactions: neyohk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,424
    166,828
    113
    එකමත් එක රටක
    උබ කියන එකේ වැරැද්දක් නෙවෙයි. මට ඒක තේරෙන්නේ නෑ. ඔයිට වඩා ආතල් දීපු වදදිපු දෙමවුපින්ටත් සලකපු උනුත් දැකලා තියෙනවා ඔය වගේම ඇත ඇරලා දාපු සීනුත් දැකලා තියෙනවා. එහෙම මරණෙටවත් එන්නේ නෑ කියලා ඉදලා මරණේන් පස්සේ පොලාවේ පස් කාපු උනුත් දැකල තියෙනවා.

    කොච්චර උනත් ඔය මම කිව්ව දෙක වෙන්නේ කොහොමද කියල මට තේරෙන්නේ නෑ.
    හිතපන් අම්ම කෙනෙක් ඉන්නව ළමයට ලජ්ජා කරන්න කියලා හිතාගෙන එක එක දේවල් කරනවා , ළමයින් ගේ ළමයින් ට වයිර කරනවා,
    කෑගහනව , රණ්ඩු කරනවා.. එහෙම උනාම මොකද ළමයා කරන ඕනේ ?
    ඌට නිදහසක් නෑ ඒ වගේ toxic මිනිස්සු එක්ක.

    හිතපන් එකම දුව තාත්ත ට සලකාගෙන ඉද්දි, තාත්ත හැමදාම පාරේ බිලා කුන්නුහරප කියාගෙන හෙළුවෙන් යනවා කියලා.
    දුව ට ආතතියක් නැද්ද සාමාන්‍ය ඉදියට ජීවත්වෙන බැරි වෙන එකේ ?

    ඉතින් ඉවසලා බැරිම උනාම අයින් වෙන එක කරන්නේ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හිතපන් අම්ම කෙනෙක් ඉන්නව ළමයට ලජ්ජා කරන්න කියලා හිතාගෙන එක එක දේවල් කරනවා , ළමයින් ගේ ළමයින් ට වයිර කරනවා,
    කෑගහනව , රණ්ඩු කරනවා.. එහෙම උනාම මොකද ළමයා කරන ඕනේ ?
    ඌට නිදහසක් නෑ ඒ වගේ toxic මිනිස්සු එක්ක.

    හිතපන් එකම දුව තාත්ත ට සලකාගෙන ඉද්දි, තාත්ත හැමදාම පාරේ බිලා කුන්නුහරප කියාගෙන හෙළුවෙන් යනවා කියලා.
    දුව ට ආතතියක් නැද්ද සාමාන්‍ය ඉදියට ජීවත්වෙන බැරි වෙන එකේ ?

    ඉතින් ඉවසලා බැරිම උනාම අයින් වෙන එක කරන්නේ.
    ඕකම ළමයෙක් කරනකොට උඹ රියැක්ට් කරන්නේ අම්ම තාත්තට රියැක්ට් කරන විදිහටමද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,424
    166,828
    113
    එකමත් එක රටක
    ඕකම ළමයෙක් කරනකොට උඹ රියැක්ට් කරන්නේ අම්ම තාත්තට රියැක්ට් කරන විදිහටමද ?
    ඕකම ළමයෙක් කරත් එකයි.. ඒක තමන් ට ඉවසන බැරි ආතතියක් නම් එතනින් අයින් වෙන එක හොදයි..
    ඕන තරම් දෙමව්පියෝ ඉන්නව ලමයින්ව පවුලෙන් අයින් කරල හදන්න බැරි නිසා.
    කුඩු ගහන , අපරාධ කරන උන්ව පවුලේ අයින් කරල තියනව.

    මම දවසක් බේකරියකට ගියාම උදේ පාන්දර එකෙක් ඇවිත් තට්ටුවක් දාල මගෙන් කන්න මොනව හරි ඉල්ලුව. ඌ හෙන හඩු පාටයි. කුඩු ගහල වගේ . අපිරිසිදුයි. . කඩේ එකා ඌ ව එලෙව්වා.

    පස්සේ කඩේ එකා මට කියනව මුගේ අම්ම තාත්ත පවුලේ ඔක්කොම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ලු. මූ කාලක්න්නිය වගේ ඉන්නවලු. පවුලෙන් අයින් කරල හදන්න බැරි නිසා.. සමහර උන්ව කියලා හදන්න බෑ .
    වයසක අයව කොහොමත් බෑ .

    හැබැයි මේ video එකේ ඉන්න එකාගේ එක අවුලක් තියනව.. ඌ ට නඩත්තු මුදලක් ගෙවන්න පුලුවන් මොනව උනත්.
    එකට ඉන්න එක නේ ඌට එපා වෙලා තියෙනේ. එහෙම ගානක් දෙන්න පුලුවන් අම්මට හදන්න බැරි උනත්.
     
    • Like
    Reactions: elakiriaddict

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    FB_IMG_1690870408603.jpg

    ළමයින්ට පොඩි කාලේ ගහන්න එපා.
    ශිෂ්‍යත්වය කියලා ගහලා ගහලා පාඩම් කරවන්න එපා. ලොකු වෙනකොට ඕවා එළියට එනවා... පොඩි කාලේ වෛරයක් නැති උනාට ලොකු වෙනකොට එක එනව.. (childhood trauma)
    ඒව වෙන්න ඇති ඔය පුතගෙනුත් පේන්නේ..

    පොඩි කාලේ හදාගන්න කියල කරන ගොඩක් නරක දේවල් ලොකු උනහම උගේ life එකේ නරක දේවල් විදියට බලපානවා