අම්මට සළකන්න බෑ කියන පුත්‍රයා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Seen eka hari hati nodana mukuth kiynna ba :cool:
    puthage paththe kathwakne danne.ammage paththe kathwath danaganna one :)
    එක තමයි. මමත් බැලුවේ. මොනව වෙලාද කියල අපිට කියන්න බැ.

    හැබැයි මු ගමේ වසල හමාරයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    Utath reason ekak athi ban.ammath naheta ahan nethi model ekak wage munen penawa.
    :frown:උබ කියන්නේ ඔය වගේ වෙලාවකට ඒ ගෑණිට හිනා වෙවී ඉන්න කියලද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    පුතාටත් කියන්න කතාවක් ඇති.
    හැම අම්මටම බුදු වෙන්න බෑ


    මට තියෙන ප්‍රශ්නේ පුද්ගලික දේවල් පොලිසියට මෙහෙම මාද්‍ය වලට දෙන්න පුලුවන්ද කියලා
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,373
    113
    මැදමහනුවර
    මට නම් අම්ම තාත්ත ඔහොම එපා වෙන්නේ නෑ. හැබැයි ඌට වුනත් එච්චරටම එපා වෙන්න සෑහෙන පීඩනයක් ඇවිත් තියෙන්නේ ඇතිනෙ. සමහර විට ඌ සියදිවි නසා ගන්නැත්තෙ අර කියපු දරුවො තුන්දෙනා නිසා වෙන්නැති.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Elderly care hariyata nathi ratakata oka thama wenne

    Issarahata darunu wenawa oka families wala mokada dan rata yana families wala unath inne 1,2 iyi

    ithin lanakwe inna unta okkoma balaganna ona. oya katta lesi naa. kochara gunawath ekake unath break wenawaa, daraganna bari level ekata

    issara family wala 6,7 hitiya nisa maruwen maruwata baluwaa

    80,90s walin passe generation unta ewaa naa. owa darunu wela issarahata enne

    2030,2040 wenakota balanna puluwan situation eka
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    උබ දැන් ඔය නාහෙට අහන්නේ නැහැ කිව්ව මූණ තියෙන ගෑණිට
    Patta wada dema ammala innawa ban.ehema munak tamai meyatath tiyenne.murai genitay pufuma wadayak denawa athi
     
    • Like
    Reactions: FalconX