waysa keeyada thaththataඅප්පට තියනවා අම්මා දන්නවා තාම අලු යට ගිනි පුපුරු වගේ. නාකි විසේ![]()

waysa keeyada thaththataඅප්පට තියනවා අම්මා දන්නවා තාම අලු යට ගිනි පුපුරු වගේ. නාකි විසේ![]()

අපේ පැත්තෙත් ඉන්නව අප්පගෙන් ඔය වගේ ජාන ආපු කොට නිහාල් කෙනෙක්එහෙනම් උබටත් ඇති එකම ජානනේ![]()
Eeta passé umba ipadunaඅපේ තාත්තගේ නම් එකක් තිබිලා මාට්ටු උනා. ගෙදර විශාල වලියක් ගියා. අන්තිමට ඩිවෝස් වෙන්න ඔන්න මෙන්න තියලා යන්තම් ශේප් උනා.
63waysa keeyada thaththata![]()
ඔව් තියේ , වටේ යනවා බං.appah machan oka janawalin enawa bnn. ubatath thiyeda?
පොඩි ළමයෙකුට අත්‍යවශම දෙමාපිය ආදරය මේ වගේ දේවල් වලින් නැති වෙනවා. එහෙම උනාම ඉස්සර නම් ඒ ආදරේ වෙනින් කොහෙන් හරි හොයාගන්න ගිහින් කරදරේ වැටෙනවා... දැන් කොම්පියුටර් ගේම්, ප්‍රෝන් වගේ දේවල් වලට වැඩිපුර නැබුරු වෙනවා... උඹට වෙච්ච දේ උඹේ ළමයෙකුට කවමදාවත් වෙන්න දෙන්න එපා.....අපේ තාත්තගේ නම් එකක් තිබිලා මාට්ටු උනා. ගෙදර විශාල වලියක් ගියා. අන්තිමට ඩිවෝස් වෙන්න ඔන්න මෙන්න තියලා යන්තම් ශේප් උනා.
Ammai thathayi wena kasada kara gattada bndivorce une mata wasya 11di eda idala hadune achchi seeya ekka.
@LINDA_ADERSON_22 මූගෙ තාත්තා කව්ද කියලා මුගෙ අම්මවත් දන්නෑ.
කියන කුනුහරප විදියට දැන්නම් මාලුකාරයව තමයි සැකකරන්නෙ
පුද්ගලික දේවල් හෙළිකරන්න හැමෝම කැමති නැහැයන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේ මෙක
ඇහුවේ එකක්.. අන්තිමට එක එකා ට වෙන වෙන මගුල් කියවනවා..
එක වෙන්න පුලුවන් . එක තමන්ගේ අයිතියක් නෙ. එත් මේ එක එකාට අපහාස කරන එක ඉට වඩා හරි නැති වැඩක් නේ.පුද්ගලික දේවල් හෙළිකරන්න හැමෝම කැමති නැහැ