අම්මාගේ තාත්තාගේ අනියම් සම්බන්ධතා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අපේ තාත්තගේ නම් එකක් තිබිලා මාට්ටු උනා. ගෙදර විශාල වලියක් ගියා. අන්තිමට ඩිවෝස් වෙන්න ඔන්න මෙන්න තියලා යන්තම් ශේප් උනා.
     
    • Like
    Reactions: TNHM

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Thathage kaalla mata athatama maattu una
    Man dan ekiwa balck mail karala ekita gahanawa
    Dennama ekita thiyan gahanawa ekita karaganna deyak na ban
    Paw asarana kella


    174.jpg
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    අපේ තාත්තගේ නම් එකක් තිබිලා මාට්ටු උනා. ගෙදර විශාල වලියක් ගියා. අන්තිමට ඩිවෝස් වෙන්න ඔන්න මෙන්න තියලා යන්තම් ශේප් උනා.
    Eeta passé umba ipaduna ❤️
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පොඩි ළමයෙක් ට වෙන්න පුළුවන් දරුණුම දෙයක් තමයි ගෙදර අම්මා, තාත්තා රණ්ඩු වෙන එක පෞර්ෂ වර්ධනයට සෑහෙන්න බලපානවා
    අනියම් සම්බන්ද තා නම් ඉතින් ළමයා ලොකු වෙනකොට තේරෙනකොට ලැජ්ජාවට පත් වෙනවා, දෙමවුපියන් ignore කරන්න පුළුවන්.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අපේ තාත්තගේ නම් එකක් තිබිලා මාට්ටු උනා. ගෙදර විශාල වලියක් ගියා. අන්තිමට ඩිවෝස් වෙන්න ඔන්න මෙන්න තියලා යන්තම් ශේප් උනා.
    පොඩි ළමයෙකුට අත්‍යවශම දෙමාපිය ආදරය මේ වගේ දේවල් වලින් නැති වෙනවා. එහෙම උනාම ඉස්සර නම් ඒ ආදරේ වෙනින් කොහෙන් හරි හොයාගන්න ගිහින් කරදරේ වැටෙනවා... දැන් කොම්පියුටර් ගේම්, ප්‍රෝන් වගේ දේවල් වලට වැඩිපුර නැබුරු වෙනවා... උඹට වෙච්ච දේ උඹේ ළමයෙකුට කවමදාවත් වෙන්න දෙන්න එපා.....
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    තිබිලා අහු උනා. පස්සේ stepmom කෙනෙක් ගෙනාව.
    ෆොටෝ නම් ඉල්ලන්න එපා.
    .
    .
    .
    .
    .
    .
    pornhub එකේ search එකක් දාපන්. මම පොඩි පොඩි clip හදලා දානවා. එදා වෙලා හොයාගන්න.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේ මෙක


    ඇහුවේ එකක්.. අන්තිමට එක එකා ට වෙන වෙන මගුල් කියවනවා..
    පුද්ගලික දේවල් හෙළිකරන්න හැමෝම කැමති නැහැ
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    පුද්ගලික දේවල් හෙළිකරන්න හැමෝම කැමති නැහැ
    එක වෙන්න පුලුවන් . එක තමන්ගේ අයිතියක් නෙ. එත් මේ එක එකාට අපහාස කරන එක ඉට වඩා හරි නැති වැඩක් නේ.

    මෙක දැක්කහම මටත් කියවගෙන එවි. මං කියනේ මෙක ගැන විතරක් නෙවෙයි තව සමහර එවවලත් කෙනෙක් දෙයක් ඇහුවහම ඔය වගේ..

    උත්තර දෙන්න කැමති නැත්තම් නොදි ඉන්න. වැල් වටාරම් කියවන්නේ නැතුව. මෙහෙම උනහම පොස්ට් එක දාපු එකටත් වැඩක් නෑ. කොමෙන්ට් දාන උනුත් බොරුවට කෙලවගෙන ලේ ටික රත්කරගන්නව විතරයි