අම්මාගේ ප්‍රශ්නය ගැන දුව කවින්ද්‍යා දාපු අන්තිම FB පෝස්ට් එක

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    23102343gossiplanka.png

    ඒක දැම්මටත් බැනලා ඵකෙක්..😂😂😂

    Screenshot_2020-05-23-15-49-59_copy_1080x1677.png
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ISP ල data limit එකක් දාල තියෙන්නෙ මිනිස්සු data වලිං ඔය වගේ ඒව කියෝන නිසා තමා :yes: තව unlimited දුන්නොත් කොහොම හිටියිද.

    Aththada :P lankawe witharamai neh celeb lage kunu hoyana un inne :P :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,494
    32,228
    113
    Sl
    ISP ල data limit එකක් දාල තියෙන්නෙ මිනිස්සු data වලිං ඔය වගේ ඒව කියෝන නිසා තමා :yes: තව unlimited දුන්නොත් කොහොම හිටියිද.

    Meke samara haththa uda balagena kela gahanawa. ISP lata kade yanne redi nathuwa. Bill karanne anun nam ai unta ISP la gana thiyana puke amaruwa.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Aththada :P lankawe witharamai neh celeb lage kunu hoyana un inne :P :P

    එලකිරියෙ ජර්මන් ජාතිකයෙක් හරි, රුසියන් ජාතිකයෙක් හරි celebs ල ගැන කුණු හොයල දාපු එක ත්‍රෙඩ් එකක් පෙන්නන්න පුලුවන්නං.
     
    • Like
    Reactions: hasithayad

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අනුන්ගේ පවුල් ජිවිත ගැන අපේ උන්ට පුදුම කැහිල්ලක් තියෙන්නේ :ROFLMAO: 🤪
    සහතික ඇත්ත. ගම්වල ඉඳලම ටවුන් වලට යනකල්ම අනුන්ගෙ ඕපාදූප හොයන පුරුද්ද අඩු නැතිව ගිහිල්ල තියෙනව. මේ කරන දෙයින් ලොකුම හානියක් වෙන්නෙ එයාගෙ ළමයින්ට. ඒ අයට ප්‍රශ්නයක් නෑ කියල ඒ අයම කියනව නම් ඇත්තටම රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නෙ මොකක්ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,337
    113
    34
    Kalutara
    Aththada :P lankawe witharamai neh celeb lage kunu hoyana un inne :P :P
    සිරාවට බන්. මුන්ගේ පර්මිෂන් ගන්න ඕන අපි ත්‍රෙඩ් එකක් දාන්න. බලන්න බැරි නම් කට පුක පියාගෙන පැත්තකට වෙයන්කෝ. වෙන වෙන හෑලි කියනවා අපේ ත්‍රෙඩ් වලට ඇවිල්ල. :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Sl

    Meke samara haththa uda balagena kela gahanawa. ISP lata kade yanne redi nathuwa. Bill karanne anun nam ai unta ISP la gana thiyana puke amaruwa.
    ඔය ප්‍රශ්නෙ අහන්න මේ කාගෙද දික්කසාදයක් දැවෙන ප්‍රශ්නයක් වෙලා ඒ ගැන වදවෙන මිනිස්සුන්ගෙන්. දික්කසාද වුනේ ඒ ගෑනි නං අනික් අයට තියෙන අමාරුව මොකක්ද. ඉස්සර වගේ මාසෙට 1GB දුන්න නං මිනිස්සු ඕව ගැන හොයන්න යන්නෑ data ඉවර වෙන නිසා :yes:
     
    • Haha
    Reactions: ryandok

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,262
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සමිතා අක්කේ මේ පොස්ට් එක ඔය දකින්නේ නැති වෙයි.
    ඔයාටයි ඔයාගේ බෝයිටයි දෙවි පිහිටයි අක්කේ.
    ගොටාබය මහත්තයා ඉන්නකම් අපි ආරක්සිතයි අක්කේ

    මේ රටට දෙවි පිහිටයි අක්කේ
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    සිරාවට බන්. මුන්ගේ පර්මිෂන් ගන්න ඕන අපි ත්‍රෙඩ් එකක් දාන්න. බලන්න බැරි නම් කට පුක පියාගෙන පැත්තකට වෙයන්කෝ. වෙන වෙන හෑලි කියනවා අපේ ත්‍රෙඩ් වලට ඇවිල්ල. :angry:

    Math kamathi nan na oi oya reddawal hoyanna,balanna .. ubath aye danna epa yaluwe owa :no: hoda lamayek wenna :cool:
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මෙහෙමයි ඉතින් ඒ ගෑනිට ජීවිතේ දෙපාරක් වැරදුනා (අපි දන්න විදියට).. ඉතින් ඒ මනුස්සයා තමන්ගෙ ජීවිතේ කාලකණ්ණි වෙන්න නොදී ආයේ කසාදයක් කරගෙන හොද ජීවිතයක් ගොඩනගාගන්න හදනවා නම් ඒක හොද දෙයක්. ලොකුවට නටන්න දෙයක් නැහැනේ බං :rolleyes: ඔය වගේ තත්වයකට තමන්ගේ පවුලේ නෑදෑයෙක් යාලුවෙක් කවුරුහරි මුහුණ දීලා ඉන්නවනම් තේරෙයි ඉතින්
     
    Last edited: