Meka aththatama hithin duk wela liyapu ekak me lamaya.
තව unlimited දුන්නොත් කොහොම හිටියිද.ISP ල data limit එකක් දාල තියෙන්නෙ මිනිස්සු data වලිං ඔය වගේ ඒව කියෝන නිසා තමාතව unlimited දුන්නොත් කොහොම හිටියිද.
lankawe witharamai neh celeb lage kunu hoyana un inne

ISP ල data limit එකක් දාල තියෙන්නෙ මිනිස්සු data වලිං ඔය වගේ ඒව කියෝන නිසා තමාතව unlimited දුන්නොත් කොහොම හිටියිද.
Aththadalankawe witharamai neh celeb lage kunu hoyana un inne
![]()
![]()
සහතික ඇත්ත. ගම්වල ඉඳලම ටවුන් වලට යනකල්ම අනුන්ගෙ ඕපාදූප හොයන පුරුද්ද අඩු නැතිව ගිහිල්ල තියෙනව. මේ කරන දෙයින් ලොකුම හානියක් වෙන්නෙ එයාගෙ ළමයින්ට. ඒ අයට ප්රශ්නයක් නෑ කියල ඒ අයම කියනව නම් ඇත්තටම රටේ මිනිස්සුන්ට තියෙන ප්රශ්නෙ මොකක්ද?අනුන්ගේ පවුල් ජිවිත ගැන අපේ උන්ට පුදුම කැහිල්ලක් තියෙන්නේ![]()
![]()
සිරාවට බන්. මුන්ගේ පර්මිෂන් ගන්න ඕන අපි ත්රෙඩ් එකක් දාන්න. බලන්න බැරි නම් කට පුක පියාගෙන පැත්තකට වෙයන්කෝ. වෙන වෙන හෑලි කියනවා අපේ ත්රෙඩ් වලට ඇවිල්ල.Aththadalankawe witharamai neh celeb lage kunu hoyana un inne
![]()
![]()

ඔය ප්රශ්නෙ අහන්න මේ කාගෙද දික්කසාදයක් දැවෙන ප්රශ්නයක් වෙලා ඒ ගැන වදවෙන මිනිස්සුන්ගෙන්. දික්කසාද වුනේ ඒ ගෑනි නං අනික් අයට තියෙන අමාරුව මොකක්ද. ඉස්සර වගේ මාසෙට 1GB දුන්න නං මිනිස්සු ඕව ගැන හොයන්න යන්නෑ data ඉවර වෙන නිසාSl
Meke samara haththa uda balagena kela gahanawa. ISP lata kade yanne redi nathuwa. Bill karanne anun nam ai unta ISP la gana thiyana puke amaruwa.

සිරාවට බන්. මුන්ගේ පර්මිෂන් ගන්න ඕන අපි ත්රෙඩ් එකක් දාන්න. බලන්න බැරි නම් කට පුක පියාගෙන පැත්තකට වෙයන්කෝ. වෙන වෙන හෑලි කියනවා අපේ ත්රෙඩ් වලට ඇවිල්ල.![]()
hoda lamayek wenna 
ඔය වගේ තත්වයකට තමන්ගේ පවුලේ නෑදෑයෙක් යාලුවෙක් කවුරුහරි මුහුණ දීලා ඉන්නවනම් තේරෙයි ඉතින්