අම්මාගේ ප්‍රශ්නය ගැන දුව කවින්ද්‍යා දාපු අන්තිම FB පෝස්ට් එක

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    අමයගෙයි අතුලයගෙයි වයස් ගැප් එක 22යි මුන් දබලගේ වයස් ගැප් එක 25 යි... සමිත පදිරි වෙන්නේ නෑ...

    ප:ලි.. උබලට හිතෙන්නේ නැද්ද අලුත් විගඩමකට නෙගටිව් මාකටිං එකක් වෙන්න බැරිද කියල
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔය ප්‍රශ්නෙ අහන්න මේ කාගෙද දික්කසාදයක් දැවෙන ප්‍රශ්නයක් වෙලා ඒ ගැන වදවෙන මිනිස්සුන්ගෙන්. දික්කසාද වුනේ ඒ ගෑනි නං අනික් අයට තියෙන අමාරුව මොකක්ද. ඉස්සර වගේ මාසෙට 1GB දුන්න නං මිනිස්සු ඕව ගැන හොයන්න යන්නෑ data ඉවර වෙන නිසා :yes:

    ඔප දුප හොයන එක මේ ඉන්ටනෙට් අපු දවස්වල ඉඳන් තිබ්බ එකක් නේමේ ... ඉස්සර ලිඳ ලඟ ඉඳන් පටන්ගත්ත එකක්
    ඔව නවතින්නේ නෑ 500MB ලිමිට් කලත්.. නවත්තන්න ඔනිනන් ඔක්කොම මීඩියා නවත්තන්න වෙනෝ.. :P
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    අමයගෙයි අතුලයගෙයි වයස් ගැප් එක 22යි මුන් දබලගේ වයස් ගැප් එක 25 යි... සමිත පදිරි වෙන්නේ නෑ...

    ප:ලි.. උබලට හිතෙන්නේ නැද්ද අලුත් විගඩමකට නෙගටිව් මාකටිං එකක් වෙන්න බැරිද කියල

    මේක ට්‍රෙන්ඩ් වෙන්න ගත්තොත් මල කෙලියයි. හැම ඇන්ටෙක්ම කොල්ලො බඳින්න ගනී... අංකල්ලා කෙල්ලො බඳින්න ගනී...:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ISP ල data limit එකක් දාල තියෙන්නෙ මිනිස්සු data වලිං ඔය වගේ ඒව කියෝන නිසා තමා :yes: තව unlimited දුන්නොත් කොහොම හිටියිද.

    :lol::yes: totally agreed
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    Meka aththatama hithin duk wela liyapu ekak me lamaya.
    සිරාවට පවු මචන්. මම නම් ඔය පෝස්ට් ඕන තරම් දැක්කා. මේ මෝඩ හුකන්නල පොර වෙන්න ඒවා FB එකේ ෂෙයා කරනවා. කාලකන්නි. ඇයි බන් වෙන කෙනෙකුගෙ ජීවිතයක් ගැන මේ තරම් වද වෙන්නෙ. උන්ට හොඳ නම් අපිට මොකද. සමහර හුකන්නොන්ට චීත්ත අන්දවන්න ඕන.
     
    • Like
    Reactions: Kevin_Fdo

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උන්ට හොදනම් අපිට මොකද බන්.. :rolleyes:උන්ගෙ වැඩ වලින් අපිට කරදරයක් නැත්නම් උන් මොනා කරහම අපිට මොකෝ.. :rolleyes::rolleyes:ලන්කාවෙ උන්ටත් තියෙන්නෙ මාර ප්‍රශ්න :lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    උන්ට හොදනන් බල්ලෙක් පුසෙක් එක්ක නිදාගත්තත් මොකෝ බන්. මොකෝ උන් අපේ ගෙවල් වල ඇවිල්ල ඉන්න එකක්යැ. හැබැයි එක අතකින් මිනිස්සු බනින එකත් අහන්න දෙයක් නෑ මොකෝ කාලකයක් මේගොල්ලෝ දැන හෝ නොදැන trend එකක් හදන් ආව divorce වෙලා ආතල් දාන ජීවිත ෂෝක් වගේ කතාවක්. 😂 කොහොමත් කොරෝන සීන් එක ඉවර උනු ගමන් කාවහරි අල්ලන් ආතල් එකක් ගන්න එපැයි අපේ උන්ටත් 😜
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,628
    113
    Nowhere
    උබලා නිකන් සබිත අක්කට බනින්න එපා. මීටකලින් පුන්චි අම්මා බැදපු පුතාලත් මේ රටේ ඉන්නවා

    latest
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    පොන්ත නෝනගෙ පුක පොන්ත නෝනට ඕන හැටියට කිව්වලු.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දැන් එතින් කොරෝනාත් ඉවරයි, ආයේ වැඩට යන ගවර්මන්ට් ජොබ් කරන ගෑනු ටිකට රාජකාරි වෙලාවේ මොනවා හරි කියවන්නත් තියෙන්න එපයි :)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    අමයගෙයි අතුලයගෙයි වයස් ගැප් එක 22යි මුන් දබලගේ වයස් ගැප් එක 25 යි... සමිත පදිරි වෙන්නේ නෑ...

    ප:ලි.. උබලට හිතෙන්නේ නැද්ද අලුත් විගඩමකට නෙගටිව් මාකටිං එකක් වෙන්න බැරිද කියල
    :lol:
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,147
    685
    113
    Moratuwa
    මොන උනත් පව් බන්.. අම්මලා තාත්තලගේ වැරදි වලට වන්දි ගෙවන්නේ එයාලගේ ළමයි
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තාත්තලා දුවලත් එක්ක අම්මලා පුතාලත් එක්කත් දීග කන දේවල් සිද්ද වෙනව උන් ගැන එකෙක්වත් කතා කරන්නෙ නැති එකේ මේ අඩුවයසෙ එකෙක් බදින එකක් ගැන මිනිස්සුන්ට තියෙන අමාරුව මොකක්ද කියල මටනම් තේරෙන්නෙ නෑ උන්ට හොදනම් අපිට පාන්ද, නිකන් හිටපල්ල බං ඔව්ව කියවන්නත් නැවත නැවත පෝස්ට් කරන්නෙත් ඒකෙ තියෙන කුණු රසට උඹලත් කැමති නිසා වැදගත් දෙයක් ගැන කාට හරි ගන්න පුලුවන් දෙයක් ගැන කතා කරපල්ල බං නිකන් කාලෙ නාස්ති කරන්නෙ නැතිව
     
    • Dislike
    Reactions: Deleted

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    lankawe ?