අපෙ අම්මි දෙන් අව්රුදු ගානන් මානසික බෙහෙත් බොනව... හෙතුවක් හරියට කියන්නෙත් නැ බන් හොස්පිටල් එකේ... දෙන් එයාගෙ මානසික මට්ටම හොදටම අව්ල් වෙලා තියෙන්නෙ... නුවර / කුරුනැගල ඉන්න හොද ඩොක්ටර් කෙනෙක් කියපල්ලකො
කවුද යකෝ සපුමල් බණ්ඩාර රාජසිංහ කියන්නෙDr. Sapumal Bandara Jayasinghe - Kandy

කවුද යකෝ සපුමල් බණ්ඩාර රාජසිංහ කියන්නෙ
ai uba third person perspective eken katha karanne?අම්ම ගොඩක් වයසයිද?
අනුරාධට නම් ඉපදුණ දවසෙ ඉදල ලෙඩ
කවුද යකෝ සපුමල් බණ්ඩාර රාජසිංහ කියන්නෙ![]()
Ne bn.... Me aurudde 50 uneඅම්ම ගොඩක් වයසයිද?
අනුරාධට නම් ඉපදුණ දවසෙ ඉදල ලෙඩ
කවුද යකෝ සපුමල් බණ්ඩාර රාජසිංහ කියන්නෙ![]()
Eka thama bn....mehema beheth godak bibi hitiyoth thava Leda wenavaBro, consult a good doctor with her old medical reports, I wish your mother a speedy recovery.
ලෙඩක්ai uba third person perspective eken katha karanne?
මේ ඉන්නෙ සපුමල් කුමාරය
Loku wayasak newei ney.. 50 Kiyanne..Ne bn.... Me aurudde 50 une
Eka thama bn....mehema beheth godak bibi hitiyoth thava Leda wenava