අම්මෝ ගුවන් යානා තොගේ

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
අම්මෝ ගුවන් යානා තොගේ

ලෝකයේ වැඩිම යුද ගුවන් යානා ඇමෙරිකාව සතුය. ලොව සියලු රටවල යුද ගුවන් යානාවල එකතුවට වඩා යානා ඇමෙරිකාවට ඇත. කුවේට් රාජ්‍ය යේ අලි අල් සලීම් ඇමෙරිකා ගුවන් තොට්දී මේ ඡායාරූප ගැණිනි.

142.jpg

114.jpg

104.jpg

91.jpg

මේ සත්තු නෙමේ හොඳේ
8.jpg

71.jpg

61.jpg

51.jpg

42.jpg

31.jpg

210.jpg

110.jpg

පිස්සු පීකුදු..ගත්තේ ලංකාදීපයෙන්...හොඳනම් සලකල යන්නකෝ...
 
tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ලොකුම ආමි එකනම් චිනයෙ :shocked: මෙකෙ හැටියටත් ලොකුම ගුවන් හමුදාව ඇමරිකාවෙ :yes:
    එත් ලොකුම මිල්ටරි එක චිනයේ :shocked:
    cNneB.gif

    අනේ මුන් දෙගොල්ලො යුද්ධනම් කරගන්න එපා අහක ඉන්න අපිටයි අවුල :angry::angry:
     
    33000W

    Member
    මොකද බන් මෙච්චර ගුවන් යානා ගොඩක්:shocked::shocked::shocked::shocked:. බලපන්කො නිකන් මැස්සො වගේනෙ බන්:eek::eek:. මේකෙන් පේන්නෙ ඇමරිකාව කොච්චර බයෙන් ජීවත් වෙනවද කියල කියන එක නෙමයිද?:confused::confused::confused: රුසියාවට මර බයක් ඇත්තෙ:growl::growl:. ඇමරිකාව කියන්නෙ ලෝකෙ ලොකුම ණයකාරය:frown::frown::frown:.චීනෙන් හිගා කකා ජීවත් වෙන්නෙ. හිගන්නු ඉන්නව පදුරකට ගැහුවම දහයක් පහලවක් වැටෙන තරමට:oo::oo:.ඒ මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදල දෙන්න බැරිද බන් මේ සල්ලි වලින්:frown::frown:. ඒත් මේව ලෝකෙට පෙන්නන්න ඕන කමට හදනව. ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසේ:yes::yes::yes:.ලංකාව හොදයි බන්. අපි කාටවත් බයෙන් ජීවත් වෙන්න ඕන නෑ:):):). මට ඕවගෙන් දෙකක් තිබුනනම් එකක් යකඩ බඩු කඩේකට විකුනල කීයක්‌ හරි අරගෙන රටකජු කනව:rofl::rofl::rofl:.ඔබාමට කොහෙන්ද එච්චර මොලයක්:baffled::baffled::baffled:.
     
    • Like
    Reactions: maxxaa

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මේ සෙට් එක නම් සිරා බං. මුන්ගේ තාක්ශනය නම් මරු. ඒවාට බිලියන ගනනක් වියදම් කරනවා හැබැයි ඇමරිකාවේ දුප්පත්කම ගොඩ්ඩක් වැඩිවෙලා
     
    aniwaa machan