අම්මෝ පට්ට බං

Feb 9, 2019
833
64
0
:cool: ඔය මයින්ඩ් ස්ටේට් එක බෙහෙත් නොබී හිතලම තියා ගන්න බැරිද ? ට්‍රයි එකක් දීපන්කො.
 
  • Like
Reactions: sinibatta

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් මොකෝ තත්වෙ ? :baffled: ජේමිස් බොන්ඩ් වගේ බයිසිකලේ කෝච්චි උඩත් පදින්න පුලුවන්ද :D
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දෙවෙනි පෙත්ත අද උදේ 6.30ට බිව්ව..
    සිරාවට වෙනසක් දැනෙනව මට :cool:



    10mg පෙත්තක්

    ඇති යන්තම්. උඹට වෙනසක් දැන්නෙනවා නම් ලොකු දෙයක් නේ. දිගටම බීපන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන් ගොඩක් වෙලාවකින් රිප්ලයි එකක් නෑ නේද? මූ වෙනද රෙන්ට බරක් හැදුනත් ත්‍රෙඩ් එකක්
    දාල ලැට් එකට යන එකා පණ්ඩිත කමට බෙහෙත් බොන්න ගිහින් මාත්‍රාව වැඩිවෙලා උඩුකරුඥ්නං උනාද.
    :sorry::sorry:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    මු අධි මාත්‍රාවක් අරගෙන කූරියා ගහලවත්ද
    මටනම් හිතෙන්නේ උබට ලෙඩක් නැ උබ ලෙඩක් තියනවා කියලා හිතන් ඉන්නවා
    එකත් ලෙඩක් එකට කියන නම දන් නැ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මු අධි මාත්‍රාවක් අරගෙන කූරියා ගහලවත්ද
    මටනම් හිතෙන්නේ උබට ලෙඩක් නැ උබ ලෙඩක් තියනවා කියලා හිතන් ඉන්නවා
    එකත් ලෙඩක් එකට කියන නම දන් නැ


    හොඳට ඉන්නව බං..
    අද උදේ අම්මව දාන්ඩ බයික් එකේ ගියා.. ලොකු වෙනසක් දැනෙනව.

    දැන්නං හිතෙනව මට සනීප වෙයි කියල..
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    හොඳට ඉන්නව බං..
    අද උදේ අම්මව දාන්ඩ බයික් එකේ ගියා.. ලොකු වෙනසක් දැනෙනව.

    දැන්නං හිතෙනව මට සනීප වෙයි කියල..


    appo athi yantham...baduwak gahannawath try kale nathda?
     
    Feb 9, 2019
    833
    64
    0
    හොඳට ඉන්නව බං..
    අද උදේ අම්මව දාන්ඩ බයික් එකේ ගියා.. ලොකු වෙනසක් දැනෙනව.

    දැන්නං හිතෙනව මට සනීප වෙයි කියල..

    අම්මව දාන්න ? අම්මා වැඩට යනවද ? උබට 36යි. අම්මට 40යි ද ? :P