දැන් මොකෝ තත්වෙ ?ජේමිස් බොන්ඩ් වගේ බයිසිකලේ කෝච්චි උඩත් පදින්න පුලුවන්ද
![]()
දෙවෙනි පෙත්ත අද උදේ 6.30ට බිව්ව..
සිරාවට වෙනසක් දැනෙනව මට
10mg පෙත්තක්


මු අධි මාත්රාවක් අරගෙන කූරියා ගහලවත්ද
මටනම් හිතෙන්නේ උබට ලෙඩක් නැ උබ ලෙඩක් තියනවා කියලා හිතන් ඉන්නවා
එකත් ලෙඩක් එකට කියන නම දන් නැ
හොඳට ඉන්නව බං..
අද උදේ අම්මව දාන්ඩ බයික් එකේ ගියා.. ලොකු වෙනසක් දැනෙනව.
දැන්නං හිතෙනව මට සනීප වෙයි කියල..
හොඳට ඉන්නව බං..
අද උදේ අම්මව දාන්ඩ බයික් එකේ ගියා.. ලොකු වෙනසක් දැනෙනව.
දැන්නං හිතෙනව මට සනීප වෙයි කියල..

අම්ම ටීචර් කෙනෙක්. ප්රාථමික
අම්මට 56යි මට 36යි![]()
