අම්ම ඇඩ්මිට් වුණා පෙරේද හවස

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    තොපි බඳින්නෙ නැතුව නිකං ඉන්න එපා.. දවසක තනි වෙනව
    @Emios කියන දේවල් අහලා වැඩෙ සෙත්ත පෝච්චිනෙ😅මම නම් දන්නවා නාකි උනාම ඇදෙ ගූ ගියාම අස් කරයි වැඩකාරයො.ඒකට විසදුම කසාදෙ.මම නම් බදිනවා after 25😉 තාම කෙල්ලෙක් නෑ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    මම බඳින්නේ නැති විත්තිය දැනගත්තහම ගොඩ දෙනෙක් ඔය කතාව තමයි කිව්වේ.
    මමත් ඉතින් අහගෙන හිටියා, සාම්ප්‍රදායික මතයක් නේ කියල.
    කොටින්ම ඒක ඒ කාලේ ගණන් ගත්තේ නැහැ.
    දැන් ප්‍රමාද වැඩියි, බ්‍රෝ!
    :cry::cry::cry::cry::cry:
    එලකිරි අරමුදලක් පිහිටවමු උබේ නම්න්.
    ඊට පස්සේ සල්ලි දාමු ජීවිත කාලේටම බලා ගන්න උබව 🙃
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    කකුලේ කැක්කුම නම් දාහෙන් වාසනාවක් බන් මන් දන්න එකෙක්ගෙ අම්මට කැන්සර් , උන්ගෙ ඔලු නැතුව ඇති බන් දවස පුරා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ. අම්මා ගෙදර ආවම හොදට බලාගනින් මහන්සි වෙන්න දෙන්න එපා හිතේ හයිය මිසක් ඔය වයසට ඇගේ හයියක් නෑ . කසාද ජිවිතේ ගැන කිව්වොත් දරුවෝ කොහොම වෙතත් ගෑණියෙක් නම් ඉන්නම ඕන බං. ළමයි තුන්දෙනා නැතුව හිටියත් මට නම් වයිෆ් නැතුව ඉන්න බෑ ඒ තරම් පාළුයි
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉක්මන් සුවය ලැබේවා...

    Ps..බඳින්න බය වෙලා ඉන්න සෙට් එක බය වෙන්න එපා. කවදාවත් පාලුනන් හිතෙන් නෑ. පොඩ්ඩක් නිකන් ඉන්නව දැක්ක ගමන් මකුලුවෙක් හරි එලවන්න කියනව 😂

    අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ. අම්මා ගෙදර ආවම හොදට බලාගනින් මහන්සි වෙන්න දෙන්න එපා හිතේ හයිය මිසක් ඔය වයසට ඇගේ හයියක් නෑ . කසාද ජිවිතේ ගැන කිව්වොත් දරුවෝ කොහොම වෙතත් ගෑණියෙක් නම් ඉන්නම ඕන බං. ළමයි තුන්දෙනා නැතුව හිටියත් මට නම් වයිෆ් නැතුව ඉන්න බෑ ඒ තරම් පාළුයි
    Ai wife nathuva palu.. ?
    ------ Post added on Jun 19, 2022 at 7:32 PM
     

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    මට කිසිදෙයක් කියන්න හිතුණෙ නෑ උඹල ඉතිං මට අනං මනං කියනවනෙ

    කකුල කැක්කුමට දුන්න බේත ඇල්ලුවෙ නැ අම්මට (Celecoxib & Famocid)
    වමනෙ යන්න පටන් ගත්ත
    අපේ අම්මට පොඩ්ඩ ඇත්නං වමනෙ යනව..
    සීනි ප්‍රෙෂර් තියෙන නිසා වෙන්නැති

    කන කන එක වමනෙ දාන්න ගත්ත
    අන්තිමට ඇඩ්මිට් වුණා

    දැන්නං අම්මට හොඳයි. වමනෙ යන්නෙ නෑ. කකුලෙ කැක්කුම තාම තියෙනව. ඒකට වෙන බේතක් දීල
    ටෙස්ට් ටික ඔක්කොම එතනින් කෙරෙනව. එක්ස්රේ එහෙම අරගෙන (Lipid profile, SGPT)

    අම්ම ගාව හිටියෙ තාත්ත තමා..

    ගෙදර තනියම ඉද්දි මාර පාලුවක් දැනුණෙ..

    තොපි බඳින්නෙ නැතුව නිකං ඉන්න එපා.. දවසක තනි වෙනව

    ikmanin hoda wenna kiynawa macng
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,534
    113
    අඩෝ, සිරාවටම කසාද බැන්දේ නැති නම් අපි තනි වෙයිද?
    අපිට ලෙඩක් දුකක් වුනාම බලාගන්න
    සර්වන්ට් කෙනෙක් තියාගන්න බැරිද?
    ඒක හොඳ විකල්පයක් නෙවිද?

    :oops::oops::oops::oops::oops::oops::oops::oops::oops:
    no, බෙල්ල කපලා ගෙදර තියෙන වටිනා දේවල් ටිකත් අරගෙන යයි.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මම බඳින්නේ නැති විත්තිය දැනගත්තහම ගොඩ දෙනෙක් ඔය කතාව තමයි කිව්වේ.
    මමත් ඉතින් අහගෙන හිටියා, සාම්ප්‍රදායික මතයක් නේ කියල.
    කොටින්ම ඒක ඒ කාලේ ගණන් ගත්තේ නැහැ.
    දැන් ප්‍රමාද වැඩියි, බ්‍රෝ!
    :cry::cry::cry::cry::cry:
    ජීවිතේ බැඳීම් තව වැඩි කර ගන්න එපා. වැඩි වෙන්න වැඩි වෙන්න අත්හරින්න අමාරු වෙනවා