0.35 mm නම් මදි ගේක වහලයට. 0.47 mm Hi-Ten එක ගන්න. අනික අඩුවට තියෙන චයිනිස් ඒවට නම් අහු වෙන්න එපා. සවුත් කොරියන් තමා දැනට මාකට් එකේ හොදම තියෙන්නෙ. දන්න තරමින් දැන් ජපන් ශීට් කවුරුත්ම කරන්නෙ නෑ.
අනික රස්නෙ අඩු කරන්න නම් මැක්ෆොයිල් එක තමා හොදම විසදුම. සැන්ඩ්විච් පැනල් එකත් රස්නෙ අඩු කරනවා.
අනික වැඩිකල් පාවිච්චි කරන්න් බැහැ කියන ඒවා නම් සුරංගනා කතා. බාල බඩු නොදා ජෙනිවින් විදිහට ගැහුවොත් සෑහෙන කාලයක් පවතිනවා.
අනික අලුත්ම එක ස්ටෝන් කෝටඩ් කියලා අලුත් අයිටම් එකක් තියෙනවා හැබැයි ටිකක් ගනන්