මූ කවුරුවත් කියන දෙයක් අහන එකෙක්වත් පිලිගන්න එකෙක්වත් නෙමේ. කවුරු මොනව කිව්වත් මූ කරන්නෙ මූට ඕනෙ දේ.Muta thiyenne Colombo enna. Awith gemak gahanna. Muge knowledge eken gemak gahanna puluwan Colombo awa nam lesiyenma. Kale inna unta service deela wadak na. Goda yaamak naha.
රෙන්ට් ප්රශ්නයක් තියනව කිව්ව ත්රෙඩ් එකක මම කිව්ව මගෙ රෙන්ට් එකට තියන ගෙයක් සාදාරන ගානකට දෙන්නම් උබ කොලබ එන්න කැමතිනම් කියල. මූ නෙමේ අඩුම ගානෙ ඒකට රිප්ලයි එකකවත් දැම්මෙ.

පඩිය ලක්ෂ 2ට අඩු නං ජීවිතේ කියන්නේ තුන් වේල කන්න හම්බ කරන එක. ඒ මැදට ගෙදර කාට හරි ලොකු අසනීපයක් හැදුනොත් කොහොමද. ඒ නිසා shorter the better .