අමාරුවෙන් හම්බ කරන හැම සතේම නිකන්ම වියදම් වෙලා යනවා

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    Muta thiyenne Colombo enna. Awith gemak gahanna. Muge knowledge eken gemak gahanna puluwan Colombo awa nam lesiyenma. Kale inna unta service deela wadak na. Goda yaamak naha.
    මූ කවුරුවත් කියන දෙයක් අහන එකෙක්වත් පිලිගන්න එකෙක්වත් නෙමේ. කවුරු මොනව කිව්වත් මූ කරන්නෙ මූට ඕනෙ දේ.
    රෙන්ට් ප්‍රශ්නයක් තියනව කිව්ව ත්‍රෙඩ් එකක මම කිව්ව මගෙ රෙන්ට් එකට තියන ගෙයක් සාදාරන ගානකට දෙන්නම් උබ කොලබ එන්න කැමතිනම් කියල. මූ නෙමේ අඩුම ගානෙ ඒකට රිප්ලයි එකකවත් දැම්මෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    මූ කවුරුවත් කියන දෙයක් අහන එකෙක්වත් පිලිගන්න එකෙක්වත් නෙමේ. කවුරු මොනව කිව්වත් මූ කරන්නෙ මූට ඕනෙ දේ.
    රෙන්ට් ප්‍රශ්නයක් තියනව කිව්ව ත්‍රෙඩ් එකක මම කිව්ව මගෙ රෙන්ට් එකට තියන ගෙයක් සාදාරන ගානකට දෙන්නම් උබ කොලබ එන්න කැමතිනම් කියල. මූ නෙමේ අඩුම ගානෙ ඒකට රිප්ලයි එකකවත් දැම්මෙ.
    කිරියේ ඌ ලොකුවට දන්නෙ නැති උන් කියන ඒවා ignore කරන එක සාධාරනයි බන්, උඹ දැකලා තියෙනවාද සමහර උන් මුගෙ ඇවටර් එක දාගෙන හරි ෆේක් හදාගෙන හරි මූව troll කරන එක>? එහෙම තියෙද්දි ඔයවගේ දෙයක් අත දිගෑරලා පිලිගන්න ඌ රට හරකෙක් වෙන්න එපැයි.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මාසෙට 50ක් විතර හොයලත් 3න් දෙනෙක් කාල ළමයත් ඉස්කෝලේ යවන පව්ල් ඉන්නවා බන් ඕන තරම්. දවසට වේලක් හරි කාල අවරුදු 5ක් විතර target කරලා ගේමක් ගහපන්.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    මාසෙට 50ක් විතර හොයලත් 3න් දෙනෙක් කාල ළමයත් ඉස්කෝලේ යවන පව්ල් ඉන්නවා බන් ඕන තරම්. දවසට වේලක් හරි කාල අවරුදු 5ක් විතර target කරලා ගේමක් ගහපන්.
    adurudu deken marunoth :baffled:
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    awajaathaka hikanalo, uu kiyanne ammata wiyadam karanna ba kiyala nemei. Badu ganan nisa jeewithe adagena yanna amarui kiyala. Nikan kallathoni puwakbadillek wage katata ena ena eka kiyanna epa.
    තෝ නේ යාකෝ අවජාතක හිඟන්නා. අමුකු ඩුමුකු අඩු කුලේ එකානේ. කොච්චර අමාරු උනත් කියවා කියවා ඉන්නේ නැතුව ගේම ගහන එකා තමයි මිනිහා බඩුවක් ගන්න kiyuvama මෙහෙම හිතෙනවානම් වැඩක් නෑ හම්බ කරලා. තොටත් එහෙම හිතනවා ඇති ඒකයි ඔය. tiktok එකේ අබ්බගාත නැටුම් නට නට ඉන්නේ නැතුව රුපියලක් වියදම් කරත් හිතේ සතුටින් වියදම් කරපං. බඩු මිල අහස උඩට නෑග්ගත් එකට සරිලන හම්බ කරන්න පුළුවන් වෙන්නේ එත කොට තමයි. අඩු කුලේ කපුරාල තෝ
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,949
    2,085
    113
    1$ එක රු200 ඉදන් 300 වුනාට, රු 50,000 පඩිය 75,000 වුනේ නෑ..
    කොළයක්, පෑනක් අරන් මාසෙකට යන බඩු ලියා ගනින්. ඉස්සෙල්ලාම කන්න යන හාල් ටික මාසෙමට ගනින්..
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    අසාදාරන හම්බ කරොත් යාදෙන්නෙ නැ මචන්


    පිළිගන්න බෑ ..... අසාධාරණ විදිහට හම්බකරන උන් සැපට ඉන්නව .....

    සාධාරණ කුක්කො හිඟනව
     
    • Like
    Reactions: Nadun26

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    adurudu deken marunoth :baffled:
    වාසනාව තමයි. :P පඩිය ලක්ෂ 2ට අඩු නං ජීවිතේ කියන්නේ තුන් වේල කන්න හම්බ කරන එක. ඒ මැදට ගෙදර කාට හරි ලොකු අසනීපයක් හැදුනොත් කොහොමද. ඒ නිසා shorter the better .
     
    • Like
    Reactions: Mugen and Nadun26

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    වාසනාව තමයි. :P පඩිය ලක්ෂ 2ට අඩු නං ජීවිතේ කියන්නේ තුන් වේල කන්න හම්බ කරන එක. ඒ මැදට ගෙදර කාට හරි ලොකු අසනීපයක් හැදුනොත් කොහොමද. ඒ නිසා shorter the better .
    ehehmath na bn mat 10k withar hambenaw eth amarui :(
     
    • Like
    Reactions: Nadun26

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    34,995
    113
    ගෙදර වවපං
    පෝච්චි වල දාපං එලවළු ටිකක්
    ඉස්සරහට මීටත් වඩා අමාරු වෙනවා
    ඔව්. ගෝලීය ආර්ථික ක්‍රමවේදය දැන් ෆේල්. මුලින්ම කෙලවෙන්නේ සිරිලංකාව වැනි තුන්වන ලෝකයේ රටවලට. ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමවේදය විතරයි ඉදිරියට සාර්ථක වෙන්නේ. අපි වැව්වොත් අපි කෑවා. ඔච්චරයි. ගෙවත්තේ ඉඩ තියෙනවා නම් මඤ්ඤොක්කා පඳුරක් බතල වැලක්වත් හිටවාගනිල්ලා, කිකිලියෝ දෙතුන් දනෙක් ඇති කරපල්ලා. සීනි වෙනුවට ගන්න උක්පඳුරක් හිටව ගනිල්ලා. බොරු දේවල් වලට සිල්ලි නාස්ති කරන්න එපා.
     
    • Like
    Reactions: Nadun26

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    oya කඩෙන් නය්යට ගන්න එකයි පොඩ්ඩ පොඩ්ඩ ගෙනියන එක නතර කරහන්. ඒක්ට පොලේ යමන්, තොග බඩු කඩේකට ගිහින් සති දෙකකට ඕන බඩු ගෙනල්ල දහන්.
     
    • Like
    Reactions: Nadun26

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    ජොබ් එකක් කරන්න. පාට් ටයිම් ඔය බිස්නස් එක කරන්න ..
     
    • Like
    Reactions: Nadun26