වැඩි වගේ බං හොදටම. කොහෙද හදන්නෙ....?? දෙන්නද එකෙක්ව....??
![]()
වැඩි වගේ බං හොදටම. කොහෙද හදන්නෙ....?? දෙන්නද එකෙක්ව....??
![]()
Gedara wiring eka patan gannai hadanne. Orange agent kenek gen badu ganna set una.
Dora janel tikath hadanna denawa heta. Issaraha dorata kos danawa anikwa mahogani danawa
Moko gewal hadana kattiya saddayakwath natte?
අපි නම් සද්ද කරා, උඹනේ මිසින් වෙලා හිටියෙ..
මගේ ගෙදර වැඩත් පටන් ගත්තා,
Uraj aiyyath wada patan gatta.
Me thread eke kiyapu dewal udaw unada?
අනිවා, මේකෙන් ලොකු දැනුමක් ගත්තා.. ඒකෙ දෙකක් නැහැ,
ඔව් ඔව්, ඌටත් නැකැත් තිබ්බෙ මගේ දවසෙම තමයි
Umbath e pattemada?
Witing karala iwara kenek kawuda inne?
Monada salakilimath wenna one dewal
සැලකිලිමත් කියන්නේ ඉතිං පස්සෙ බිත්ති කඩන්න වෙන්නෙ නැති වෙන්න ප්ලෑන් කරලා හරියටම එකපාර දාගනින්.. වියදම බලන්නේ නැතුව හොද ඒවා දාපන්, සීසීටීවී කරන්න ඉන්නවනම් ඒවත් දාගනින්, ටච් වයිෆයි වගේ ස්විච් විශේෂ තැන් වලට දාන්න ඉන්නව නම් දැන්මම කරන එකාට කියලා නිව්ටල් එකක් දාගනින්, ෆයර්පෲෆ් වයර් විතරක් දාලා නිකන් ඉන්න එපා, ෆයර්පෲෆ් කන්ඩියුට් දාපන්, නැත්නම් තේරුමක් නැහැ
SLT, cctv okkotama polychrome Condute bata dala tiyenne
switch, socket, dimmer, fan regulator okkoma orange scintilla
Breakers Orange Zigma
![]()
![]()
ඔය දාන්න හදන ස්විච් සහ සොකට් වලට මම දන්න විදියට සාමාන්‍ය සන් බොක්ස් එක ගැලපෙන්නේ නෑ. ඒකට ගැඹුර වැඩි සන් බොක්ස් එකක් එනවා.පොඩ්ඩක් ඒක චෙක් කරලා බලන්න
ස්ලැබ් එකේ කන්ඩියුට් දාලා ඉවරයිද?
ඔය දාන්න හදන ස්විච් සහ සොකට් වලට මම දන්න විදියට සාමාන්‍ය සන් බොක්ස් එක ගැලපෙන්නේ නෑ. ඒකට ගැඹුර වැඩි සන් බොක්ස් එකක් එනවා.පොඩ්ඩක් ඒක චෙක් කරලා බලන්න
ස්ලැබ් එකේ කන්ඩියුට් දාලා ඉවරයිද?
තෑන්ක්ස්..! හෝමාගම පැත්තේ හදන්නේ මචං. දන්න එකෙක් ඉන්නවද? මේ දවස් වල ගණන් හොයනවා.

සෙට් කරල දෙන්නම් එකෙක්ව...... කෝල් එකක් දියන්කො..... 
මචං උඹට එකෙක්ව සෙට් උනාද?
මොකද උනේ වැඩේට?

සෙට් උනා ඩයල් එකක්..... දැනට නම් හොදයි.

Uraj aiyyath wada patan gatta.
Me thread eke kiyapu dewal udaw unada?

එකෙන්ම එකෙන්ම...... වැඩේ පටන් ගත්ත කාලේ ගොඩක් උන් උදව් කරනවා කියල පෙන්නුවට උදව් කරේ නෑ..... මම වෙලාවක කියන්නම්කො හම්බ උන වෙලාවක..... ඔයාගෙ ගේ බලලත් සෑහෙන දේවල් ඉගෙන ගත්තනෙ මම...... 
තව තව වද කරමින් එක එක දේවල් අහන්න කෝල් බලාපොරොත්තු වෙන්න...... !! 

