අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    තාප්පේ බැදලා ගේට්ටුව දා ගත්තා ඇති යන්තම් දැන් තියෙන්නේ ගේ හදන්න

    මේ දවස් වල බොලොක් ගලක් බදින්නේ කීයටද ?
    ලින්ටල් දිග් අඩියක් කියද
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    තාප්පේ බැදලා ගේට්ටුව දා ගත්තා ඇති යන්තම් දැන් තියෙන්නේ ගේ හදන්න

    මේ දවස් වල බොලොක් ගලක් බදින්නේ කීයටද ?
    ලින්ටල් දිග් අඩියක් කියද

    Plan1 andalada pass karagenada thappe bande?
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ගෙවල් හදන හැටි ගැන බල බල ඉන්නකොට හම්බ උන එකක් මේක Hybrid system එකක් කියලයි කියන්නේ container box වලින් තමයි කරන්නේ පොඩ්ඩක් බලපල්ලා
    https://hybridcargotecture.com/

    Prices

    Hybrid Bedroom Unit - Starting from Rs. 900,000 (Bedroom with attached bathroom)

    Hybrid Studio Unit - Starting from Rs. 1,600,000 (Bedroom with attached bathroom and open Veranda)

    Small Hybrid House Starting from Rs. 2,100,000 (Sitting, Dining and 1 bedroom with attached bathroom)

    Medium Hybrid House Starting from Rs. 3,100,000 (Sitting, Dining and 2 bedrooms with attached bathrooms)

    Large Hybrid House Starting from Rs. 4,200,000 (Sitting, Dining and 3 bedrooms with attached bathrooms)

    මගේ idea එක container house එකක් ගහන්න පොඩ්ඩක් උබලගේ ideas කියපල්ලකෝ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ දිනවල මගේ නිවසේ ටයිටේනියම් කට් ඇන්ඩ් පොලිශ් කරමින් පවතිනව. තවම සිමෙන්ති කොලොපු දාලා කියොරින් වලට වතුර බැඳල තියෙන්නෙ. තව දවස් 2ක් 3ක් යයි කට් කරන්න එන්න, මගේ නම් මම සිමෙන්ති සහ වැලිත් ලෙවලින් වලට මෙටල් සහ චිප් ගලුත් මගේ වියදමින් අරන් දෙනව. ඒ නිසා මට කරන රේට් එක පොඩ්ඩක් අඩු කලා. මම කරන්නෙ වර්ග අඩියට 300 ගානෙ, එයාල බඩු දානව නම් 350ක් කිව්ව. 12 X 12 හෝ 16 X 16 ටයිල් අල්ලනකොට ටයිටේනියම් වලට වඩා යම්කිසි ලාභයක් තියෙනව. ඒත් අඩි 2 X 2 ටයිල් වලදි මට හිතෙන්නෙ මේක ලාබයි.

    වාසි සහ අවාසි මට පෙනෙන විදිහට.

    - ස්කිල් කෙනෙක් කලොත් හොඳයි. මම කලින් වැඩ බලන්න ගියා. රජයේ ඇමතිතුමෙක්ගෙ දුවගෙ ගෙදරක මීට වසර 10කට එහා කරපු පාටි ෆ්ලෝ එකක්. ඒක අපිට සැටිස් උන නිසා අපි මෙයාව අපේ වැඩට යොදාගන්න තීරණය කලේ.
    - ඩැමේජ් උනොත් රෙපෙයා වලදි පාට සහ පැටර්න් වෙනස් වෙන්න පුලුවන්
    - ටයිල් පොලවකට වඩා ඉරි අඩුයි.
    - වැක්ස් කරල මොප් කරල තියාගන්න ඕන.
    - කණ්නාඩිය වගේ නිසා ලෙස්සන්න පුලුවන්
    - අපිට කැමති පාට මික්ස් කරල අයිඩෙන්ටිකල් පැටර්න් එකක් තියෙනව.
    - වීදුරු , ඇලුමිනියම්, මළනොබඳින වානේ, ලී වර්ග වලින් එක්ස්පෑන්ශන් ජොයින්ට් දැමීම මගින් යුනික් ඩිසයින් දමාගන්න පුලුවන්
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    උදව්වක් - කොට්ටාව හෝමාගම අවට පොල් ගස් කීපයක් කැපීමට හා පරණ ගෙයක් කඩා ඉවත් කිරීමට අවශ්‍ය වී ඇත.
    දන්න අය ඉන්නවා නම් contact details දෙන්න පුළුවන්ද.
    Thanks in advance.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේ දිනවල මගේ නිවසේ ටයිටේනියම් කට් ඇන්ඩ් පොලිශ් කරමින් පවතිනව. තවම සිමෙන්ති කොලොපු දාලා කියොරින් වලට වතුර බැඳල තියෙන්නෙ. තව දවස් 2ක් 3ක් යයි කට් කරන්න එන්න, මගේ නම් මම සිමෙන්ති සහ වැලිත් ලෙවලින් වලට මෙටල් සහ චිප් ගලුත් මගේ වියදමින් අරන් දෙනව. ඒ නිසා මට කරන රේට් එක පොඩ්ඩක් අඩු කලා. මම කරන්නෙ වර්ග අඩියට 300 ගානෙ, එයාල බඩු දානව නම් 350ක් කිව්ව. 12 X 12 හෝ 16 X 16 ටයිල් අල්ලනකොට ටයිටේනියම් වලට වඩා යම්කිසි ලාභයක් තියෙනව. ඒත් අඩි 2 X 2 ටයිල් වලදි මට හිතෙන්නෙ මේක ලාබයි.

    වාසි සහ අවාසි මට පෙනෙන විදිහට.

    - ස්කිල් කෙනෙක් කලොත් හොඳයි. මම කලින් වැඩ බලන්න ගියා. රජයේ ඇමතිතුමෙක්ගෙ දුවගෙ ගෙදරක මීට වසර 10කට එහා කරපු පාටි ෆ්ලෝ එකක්. ඒක අපිට සැටිස් උන නිසා අපි මෙයාව අපේ වැඩට යොදාගන්න තීරණය කලේ.
    - ඩැමේජ් උනොත් රෙපෙයා වලදි පාට සහ පැටර්න් වෙනස් වෙන්න පුලුවන්
    - ටයිල් පොලවකට වඩා ඉරි අඩුයි.
    - වැක්ස් කරල මොප් කරල තියාගන්න ඕන.
    - කණ්නාඩිය වගේ නිසා ලෙස්සන්න පුලුවන්
    - අපිට කැමති පාට මික්ස් කරල අයිඩෙන්ටිකල් පැටර්න් එකක් තියෙනව.
    - වීදුරු , ඇලුමිනියම්, මළනොබඳින වානේ, ලී වර්ග වලින් එක්ස්පෑන්ශන් ජොයින්ට් දැමීම මගින් යුනික් ඩිසයින් දමාගන්න පුලුවන්
    Titanium Cut & Polish da nathinam Concrete Cut & Polish da kollo?? :confused::confused:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ටයිටේනියම් පුතී. අක්ක කැමති උනේ නැහැ කොන්ක්‍රීට් කට් එකට
    ඉතින් බොල ටයිටේනියම් කරන්න ගල් මොකටද?:confused::oo: බෙඩ් එක විතරක් දාල දුන්නම මදිද? :confused: මමත් පොලවට මේක තමයි කරන්න ඉන්නේ :rolleyes::rolleyes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඉතින් බොල ටයිටේනියම් කරන්න ගල් මොකටද?:confused::oo: බෙඩ් එක විතරක් දාල දුන්නම මදිද? :confused: මමත් පොලවට මේක තමයි කරන්න ඉන්නේ :rolleyes::rolleyes:

    නැහැ යකූපොළවයි ස්ලැබ් එකෙයි ෆිලින් තිබ්බ. අඟලක් වගේ ලෙවල් වෙනස් උන තැන් තිබ්බ ස්ලැබ් එකෙත්. බදාමෙන් ඒව පිරෙව්ව නම් බොල් වෙනව. ඒක නිසා කොන්ක්‍රීට් වලින් ආපහු පොළව ලෙවල් කරල ඒක උඩ ස්ක්‍රීඩ් එක/ බදාම කැපුවෙ. ඒකට ගල් සහ චිප් ගල් ගියේ
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මේ දිනවල මගේ නිවසේ ටයිටේනියම් කට් ඇන්ඩ් පොලිශ් කරමින් පවතිනව. තවම සිමෙන්ති කොලොපු දාලා කියොරින් වලට වතුර බැඳල තියෙන්නෙ. තව දවස් 2ක් 3ක් යයි කට් කරන්න එන්න, මගේ නම් මම සිමෙන්ති සහ වැලිත් ලෙවලින් වලට මෙටල් සහ චිප් ගලුත් මගේ වියදමින් අරන් දෙනව. ඒ නිසා මට කරන රේට් එක පොඩ්ඩක් අඩු කලා. මම කරන්නෙ වර්ග අඩියට 300 ගානෙ, එයාල බඩු දානව නම් 350ක් කිව්ව. 12 X 12 හෝ 16 X 16 ටයිල් අල්ලනකොට ටයිටේනියම් වලට වඩා යම්කිසි ලාභයක් තියෙනව. ඒත් අඩි 2 X 2 ටයිල් වලදි මට හිතෙන්නෙ මේක ලාබයි.

    වාසි සහ අවාසි මට පෙනෙන විදිහට.

    - ස්කිල් කෙනෙක් කලොත් හොඳයි. මම කලින් වැඩ බලන්න ගියා. රජයේ ඇමතිතුමෙක්ගෙ දුවගෙ ගෙදරක මීට වසර 10කට එහා කරපු පාටි ෆ්ලෝ එකක්. ඒක අපිට සැටිස් උන නිසා අපි මෙයාව අපේ වැඩට යොදාගන්න තීරණය කලේ.
    - ඩැමේජ් උනොත් රෙපෙයා වලදි පාට සහ පැටර්න් වෙනස් වෙන්න පුලුවන්
    - ටයිල් පොලවකට වඩා ඉරි අඩුයි.
    - වැක්ස් කරල මොප් කරල තියාගන්න ඕන.
    - කණ්නාඩිය වගේ නිසා ලෙස්සන්න පුලුවන්
    - අපිට කැමති පාට මික්ස් කරල අයිඩෙන්ටිකල් පැටර්න් එකක් තියෙනව.
    - වීදුරු , ඇලුමිනියම්, මළනොබඳින වානේ, ලී වර්ග වලින් එක්ස්පෑන්ශන් ජොයින්ට් දැමීම මගින් යුනික් ඩිසයින් දමාගන්න පුලුවන්

    machan titanium kapuwoth kalen kaleta maintenance karanna wenawada? man ahala thiyenawa kalayak giyama oka apahu polish karanna one kiyala..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    නැහැ යකූපොළවයි ස්ලැබ් එකෙයි ෆිලින් තිබ්බ. අඟලක් වගේ ලෙවල් වෙනස් උන තැන් තිබ්බ ස්ලැබ් එකෙත්. බදාමෙන් ඒව පිරෙව්ව නම් බොල් වෙනව. ඒක නිසා කොන්ක්‍රීට් වලින් ආපහු පොළව ලෙවල් කරල ඒක උඩ ස්ක්‍රීඩ් එක/ බදාම කැපුවෙ. ඒකට ගල් සහ චිප් ගල් ගියේ
    :angry: kiyana de pahadiliwa kiyanna epai:angry: ethakota level karana ewath eyalamada karanne? E okkoma karalada 300k ganne nathnam titanium ekata witharakda 300k kiwwe?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේ දිනවල මගේ නිවසේ ටයිටේනියම් කට් ඇන්ඩ් පොලිශ් කරමින් පවතිනව. තවම සිමෙන්ති කොලොපු දාලා කියොරින් වලට වතුර බැඳල තියෙන්නෙ. තව දවස් 2ක් 3ක් යයි කට් කරන්න එන්න, මගේ නම් මම සිමෙන්ති සහ වැලිත් ලෙවලින් වලට මෙටල් සහ චිප් ගලුත් මගේ වියදමින් අරන් දෙනව. ඒ නිසා මට කරන රේට් එක පොඩ්ඩක් අඩු කලා. මම කරන්නෙ වර්ග අඩියට 300 ගානෙ, එයාල බඩු දානව නම් 350ක් කිව්ව. 12 X 12 හෝ 16 X 16 ටයිල් අල්ලනකොට ටයිටේනියම් වලට වඩා යම්කිසි ලාභයක් තියෙනව. ඒත් අඩි 2 X 2 ටයිල් වලදි මට හිතෙන්නෙ මේක ලාබයි.

    වාසි සහ අවාසි මට පෙනෙන විදිහට.

    - ස්කිල් කෙනෙක් කලොත් හොඳයි. මම කලින් වැඩ බලන්න ගියා. රජයේ ඇමතිතුමෙක්ගෙ දුවගෙ ගෙදරක මීට වසර 10කට එහා කරපු පාටි ෆ්ලෝ එකක්. ඒක අපිට සැටිස් උන නිසා අපි මෙයාව අපේ වැඩට යොදාගන්න තීරණය කලේ.
    - ඩැමේජ් උනොත් රෙපෙයා වලදි පාට සහ පැටර්න් වෙනස් වෙන්න පුලුවන්
    - ටයිල් පොලවකට වඩා ඉරි අඩුයි.
    - වැක්ස් කරල මොප් කරල තියාගන්න ඕන.
    - කණ්නාඩිය වගේ නිසා ලෙස්සන්න පුලුවන්
    - අපිට කැමති පාට මික්ස් කරල අයිඩෙන්ටිකල් පැටර්න් එකක් තියෙනව.
    - වීදුරු , ඇලුමිනියම්, මළනොබඳින වානේ, ලී වර්ග වලින් එක්ස්පෑන්ශන් ජොයින්ට් දැමීම මගින් යුනික් ඩිසයින් දමාගන්න පුලුවන්

    ඇයි බන් ටයිල් අල්ලන එක ලාබ නම් ටයිටේනියම් කලේ ,,,
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    machan titanium kapuwoth kalen kaleta maintenance karanna wenawada? man ahala thiyenawa kalayak giyama oka apahu polish karanna one kiyala..

    වැක්ස් කරන්න ඕන මම හිතන්නෙ

    :angry: kiyana de pahadiliwa kiyanna epai:angry: ethakota level karana ewath eyalamada karanne? E okkoma karalada 300k ganne nathnam titanium ekata witharakda 300k kiwwe?

    ඔක්කොම කරන්න තම්යි කිව්වෙ. තවම ෆුල් බිල සෙට්ල් කලේ නෑ වැඩ ඉවර නැති නිසා.

    ඇයි බන් ටයිල් අල්ලන එක ලාබ නම් ටයිටේනියම් කලේ ,,,

    පොඩි ටයි වලදි ටයිල් ප්‍රයිස් එක අඩු නිසා ලාබයි ටිකක්. ලොකු ටයිල් වලදි ටයිල් ප්‍රයිස් එක ගොඩක් වැඩි නිසා ටයිටේනියම් ලාබ ගතියක් තියෙනව, මම මේ කියන්නෙ රොසෙල් ටයිල් ප්‍රයිසස් එක්ක
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පොඩි ටයි වලදි ටයිල් ප්‍රයිස් එක අඩු නිසා ලාබයි ටිකක්. ලොකු ටයිල් වලදි ටයිල් ප්‍රයිස් එක ගොඩක් වැඩි නිසා ටයිටේනියම් ලාබ ගතියක් තියෙනව, මම මේ කියන්නෙ රොසෙල් ටයිල් ප්‍රයිසස් එක්ක

    අනික ලොකු ටයිල් අල්ලද්දි හරි බාස් කෙනෙක් කරේ නැත්නම් ටයිල් එකේ මැද්ද බොල් වෙලා පසුකාලීනව ගැටළු එන්න පුළුවන්.
     
    • Like
    Reactions: Nu1Dnk