අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මන් හිතන්නේ මෙයා අහන්නේ තාම final cost එක නැතුව කොහොමද ඔය ගණන් calculate වෙන්නේ කියලා වෙන්න ඇති.
    ඔය විදිහට ගෙවන්න උබ agree වුනාට පස්සේ final project value එක උබෙත් එක්ක කතා කරයි. වර්ග අඩි ගානට මෙන්න මෙච්චරක් වගේ. එක 100% හරි වෙන්න ඕනේ නෑ.

    අන්න ඔය වගේ සීන් එකක් තමා. මොකද මට තැනක් සෙට් වෙලා තියෙනවා මෙතැනින් දෙන ඔක්කොම documents & service එකම රු.80,000/= fixed price එකට දෙන්න. එතකොට එතන මම ලොකු මුදලකට හිර වෙලා නෑ. මෙතන වෙන්නේ මම දන්නේ නෑ මට වියදම් කරන්න පුළුවන් Final amount එක කොච්චරද කියලා. හේතුව අම්මලා මුල තට්ටුව හදලා දෙනවා කියුවා. ඒකයි.

    එතන සහ මෙතන වෙනස තියෙන්නේ මෙහෙමයි:

    * මෙයා chartered civil engineer කෙනෙක්. ගෙවල් හදනවා නම් හදන්නේ MIT, Virtusa වල වගේ ලොකු පුටුවල ඉන්න අයට විතරයි. මට exception එකක් හම්බුනා අදුරන කමකට. Industry එකේ හොද reputation එකක් තියෙනවා.

    * මෙයාගේ drawings වල quality එක වැඩියි. ඒ කියන්නේ very well detail oriented & well explained+documented. අනික් මනුස්සයාගේ පොඩි පොඩි අඩු පාඩු එහෙම මම දැක්කා.

    උදා: මෙයා electrical grid plan එක ගොඩක් සංකිර්ණව විස්තරාත්මකව දෙනවා. අර අනික් තැනේ සරල ඉදන් ටිකක් සංකීර්ණ වගේ වෙන්න plan එකක් දෙන්නේ. අඩු පාඩු තියෙන්න පුළුවන් ප්‍රවණතාවය ටිකක් වැඩියි.

    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    හරියටම දන්නේ නැතුව කියන්න අමාරුයි කව්ද හොද කියලා. ලාබ බඩුවේ ලොකු හිලකුත් තියෙනවා කියනවනේ . හැබැයි අර "සරල ඉදන් ටිකක් සංකීර්ණ වගේ වෙන්න plan එකක් දෙන්නේ" කියන එකටනං මම කැමතියි. එකපාරම ලොකු design කරලා උබේ cost එකට වඩා වැඩි නම් ආයේ ආයෙත් වෙනස් කරන්න වෙනවට වඩා හොදයි stages වලට design වෙන එක.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හරියටම දන්නේ නැතුව කියන්න අමාරුයි කව්ද හොද කියලා. ලාබ බඩුවේ ලොකු හිලකුත් තියෙනවා කියනවනේ . හැබැයි අර "සරල ඉදන් ටිකක් සංකීර්ණ වගේ වෙන්න plan එකක් දෙන්නේ" කියන එකටනං මම කැමතියි. එකපාරම ලොකු design කරලා උබේ cost එකට වඩා වැඩි නම් ආයේ ආයෙත් වෙනස් කරන්න වෙනවට වඩා හොදයි stages වලට design වෙන එක.

    Electrical grid, Beam layouts වගේ critical layout වල අර අඩුතැනේ quality එක කොහොමද දන්නේ නෑ මචං. නිකන් රූප සටහනක් බලලා අපිට අඩුපාඩුවක් නොතේරුණත් ඉස්සරහට හදද්දී අඩුපාඩුවක් එයිද දන්නේ නෑනේ. වැඩක් නෑ එහෙම උනොත් ඉතුරු උන රු. 200,000/= මුදලවත්.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ කතාව සම්බන්දයෙන් මම උපුල් මාමා එක්කත් කතා කළා.. එතුමාගේ වටිනා අදහස් සහ කාලය මම අගය කරනවා. මේ මම අදුරන chartered civil engineer කෙනෙක්ගෙන් (firm එකක්) හම්බුන offer letter එක.

    දැන් මට තියෙන ප්‍රශ්ණය.. එයාලා හෝ අපි කොහොමද තීරණය කරන්නේ අපි හදන ගෙදරේ Final Evaluation එක මෙච්චරයි කියලා? තවම වර්ග අඩි ගණන් වලින් කතා කරලා නෑ. ඉඩම පර්චස් 10. ඉඩමේ කොන් දෙකකින් අඩි 10 ගානේ ඉතුරු කරන්න වෙනවා.

    ප්‍රමාන සමික්ෂක කෙනෙක්ට (QS) කියල එස්ටිමෙට් එකක් හදනවා නේද. අන්න එකෙන් තමයි ඔය ගාන ගන්නේ. සාමන්යෙන් අපි ගෙවල් හදනකොට පත්තරේ ටෙන්ඩර් දාල ඉවලුවෙට් කරලා ලොවස්ට් හරි අපිට සාදාරන කෙනා හරි තෝරලා ඇඩ්වාන්ස් පේමන්ට් ගැරන්ටි, ඉන්සුවරන්ස් ගැරන්ටි අරව මෙව්වා බොන්ඩ් දාහක් අරන් කොන්තරාත් සමාගමට දෙන්නේ නැහැනේ. එහෙම කරන ඒවගේ කොන්ත්‍රාත් සමාගම මාසෙකට සැරයක් හෝ BOQ අයිටම් එක ඉටු කලාම හෝ බිල්පතක් එවනවා උපදේශන සමාගමට , එයාල එකත් එක්ක චෙක් කරනව කරන ලද වැඩ සහ බිලේ තියෙන ඒවා. බිල කිව්වට මේක විස්තරාත්මක එකක්. එතකොට ඕකෙන් කරපුව නොකරපුව බලල වෙරියේෂන් ගණන් හදල එක්ස්ටර වරක් ගණන් හදල ඇඩ්වාන්ස් පේමන්ට් එකෙන් අඩු කරන එව්වා කරලා රිටෙන්ෂන් තියාගෙන ගෙවන ගාන සේවාදායකයට ( CLIENT) යවනවා. එතකොට තමයි ගෙවීම කරන්නේ. ඔය වගේ එකතු වෙන බිල්පත් අනුව ප්‍රොජෙක්ට් එක යනකොට ගිය වියදම අකියුමිලේට් වෙනවා. අවසාන බිල්පතට කලින් බිල්පත වෙද්දී ඔක්කොම අඩුවැඩිය හදල ඉදිරිපත් වෙනවා. ඔය ගානට තමයි උපදේශන සමාගමේ අර කිව්ව අදියර වලට ගෙවීම වෙන්නේ.

    තොපි ගමේ බඩ තඩි සිංහලු බාස්ට දවස් පඩි බෙරද්දී ඔව්ව බලනවය ;););););)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Electrical grid, Beam layouts වගේ critical layout වල අර අඩුතැනේ quality එක කොහොමද දන්නේ නෑ මචං. නිකන් රූප සටහනක් බලලා අපිට අඩුපාඩුවක් නොතේරුණත් ඉස්සරහට හදද්දී අඩුපාඩුවක් එයිද දන්නේ නෑනේ. වැඩක් නෑ එහෙම උනොත් ඉතුරු උන රු. 200,000/= මුදලවත්.

    උබට දැනටම හිත්ගිහින් තියෙන්නේ අර මුලින් කිව්වා කෙනාවනේ? උබට හිතට හරියන කෙනාට දීපන්. හිතේ අවුලක් තියාගෙන පස්සේ ඇත්තටම අවුලක් ගියොත් උබට හිතෙයි අපරාදේ අරයට කියලා කරගන්න තිබ්බේ කියලා. කොහොමත් ඔයවගේ වටිනා වැඩකදී ලාබෙ වගේම quality එක හිතන්න ඕනේ. උබට සැටිස් වෙන්නම ඕනේ
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ප්‍රමාන සමික්ෂක කෙනෙක්ට (QS) කියල එස්ටිමෙට් එකක් හදනවා නේද. අන්න එකෙන් තමයි ඔය ගාන ගන්නේ. සාමන්යෙන් අපි ගෙවල් හදනකොට පත්තරේ ටෙන්ඩර් දාල ඉවලුවෙට් කරලා ලොවස්ට් හරි අපිට සාදාරන කෙනා හරි තෝරලා ඇඩ්වාන්ස් පේමන්ට් ගැරන්ටි, ඉන්සුවරන්ස් ගැරන්ටි අරව මෙව්වා බොන්ඩ් දාහක් අරන් කොන්තරාත් සමාගමට දෙන්නේ නැහැනේ. එහෙම කරන ඒවගේ කොන්ත්‍රාත් සමාගම මාසෙකට සැරයක් හෝ BOQ අයිටම් එක ඉටු කලාම හෝ බිල්පතක් එවනවා උපදේශන සමාගමට , එයාල එකත් එක්ක චෙක් කරනව කරන ලද වැඩ සහ බිලේ තියෙන ඒවා. බිල කිව්වට මේක විස්තරාත්මක එකක්. එතකොට ඕකෙන් කරපුව නොකරපුව බලල වෙරියේෂන් ගණන් හදල එක්ස්ටර වරක් ගණන් හදල ඇඩ්වාන්ස් පේමන්ට් එකෙන් අඩු කරන එව්වා කරලා රිටෙන්ෂන් තියාගෙන ගෙවන ගාන සේවාදායකයට ( CLIENT) යවනවා. එතකොට තමයි ගෙවීම කරන්නේ. ඔය වගේ එකතු වෙන බිල්පත් අනුව ප්‍රොජෙක්ට් එක යනකොට ගිය වියදම අකියුමිලේට් වෙනවා. අවසාන බිල්පතට කලින් බිල්පත වෙද්දී ඔක්කොම අඩුවැඩිය හදල ඉදිරිපත් වෙනවා. ඔය ගානට තමයි උපදේශන සමාගමේ අර කිව්ව අදියර වලට ගෙවීම වෙන්නේ.

    තොපි ගමේ බඩ තඩි සිංහලු බාස්ට දවස් පඩි බෙරද්දී ඔව්ව බලනවය ;););););)

    :sorry::sorry: Gym යන්න ඕනා බොලව්. :sorry:
     
    අංකල්කාරයා ගාවට යන්න හිත උගේ දෙන document ටිකේ කොලිටි එකට. ආයේ උගෙන් නුලකවත් මිස් එකක් වෙන්නේ නෑ කියලා ෂුවර්. අපේ අතේ තමා හදන බාස්ට කියලා හරියට මිනුමට හදවගන්න එක තියෙන්නේ. නමුත් අර අඩු පොට් එකේ හදිස්සියෙවත් ඩොකියුමන්ට් එකේ බුලක්වත් විදලා තිබ්බොත් ඒක අපි දන්නෙත් නෑ බාසාත් නූලටම හදයි පොතේ හැටියට. අන්තිමේදී අවුල පේන්නේ හැදුවට පස්සේ. ඔන්න ඕක වෙනවටයි මම අකමැති.

    අංකල්කාරයා උනත් අනික් මිනිහා උනත් Full BOQ එකක්නම් නොමිලේ දෙන්නේ නෑ. මේක වැඩියෙන් ගෙවලා හරි අරන් තිබ්බ නම් වටිනවා ඉතින්.
     
    උපදේශක සේවා දෙන ඉරි අදින උන්ට සල්ලි දෙන්න එපා යකෝ. බාසුන්නහෙට හොදට සලකපන්. මොකද අරු AC කාමරේ ඉදන් ඉරි අදිනවා විතරයි. බාසුන්නහේ අව්වේ වේලි වේලි වැඩ කරනවා, අරුන්ට දෙන සල්ලි අපරාදේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපදේශක සේවා දෙන ඉරි අදින උන්ට සල්ලි දෙන්න එපා යකෝ. බාසුන්නහෙට හොදට සලකපන්. මොකද අරු AC කාමරේ ඉදන් ඉරි අදිනවා විතරයි. බාසුන්නහේ අව්වේ වේලි වේලි වැඩ කරනවා, අරුන්ට දෙන සල්ලි අපරාදේ.
    :baffled:
    පුදුමයක් නෑ අපි හැම පැත්තෙන්ම දියුණු වෙන්නෙ ඇයි කියලා...
    ජපානේ අවුරුද්දකින් කරන්න ඕන වැඩේ ෆීසිබිලිටි ප්ලෑනින්ග් කරන්න මාස 8යි කරන්න මාස 4යි. මෙහෙ මොකට ඉරි ඇඳ ඇඳ ඉන්නවද, බාසාට වැඩේ කරගෙන යන ගමන් ප්ලෑන් කරගන්න කියනවා...
    අවුලක් ගියත් හිතකින් නොවේ:rofl::P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උපදේශක සේවා දෙන ඉරි අදින උන්ට සල්ලි දෙන්න එපා යකෝ. බාසුන්නහෙට හොදට සලකපන්. මොකද අරු AC කාමරේ ඉදන් ඉරි අදිනවා විතරයි. බාසුන්නහේ අව්වේ වේලි වේලි වැඩ කරනවා, අරුන්ට දෙන සල්ලි අපරාදේ.

    බාසුන්නැහට සලකනවා හොදට වැඩේ කලොත්. නැත්නම් බල්ලව අත අරිනවා අරූව පෙන්නලා. :P ඕක සිම්පල් දෙයක් නේ. :D

    I66ClYTh.jpg
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :baffled:
    පුදුමයක් නෑ අපි හැම පැත්තෙන්ම දියුණු වෙන්නෙ ඇයි කියලා...
    ජපානේ අවුරුද්දකින් කරන්න ඕන වැඩේ ෆීසිබිලිටි ප්ලෑනින්ග් කරන්න මාස 8යි කරන්න මාස 4යි. මෙහෙ මොකට ඉරි ඇඳ ඇඳ ඉන්නවද, බාසාට වැඩේ කරගෙන යන ගමන් ප්ලෑන් කරගන්න කියනවා...
    අවුලක් ගියත් හිතකින් නොවේ:rofl::P

    "ඔය පැලෑනේ තිබ්බට ඔහොම කරන්න හොද නෑ මහත්තයෝ, මෙහෙම කරොත් තමා හරියන්නේ"

    "මේ දොර පොඩි කරලා දාමු මහත්යෝ , අපරාදේනේ, අනික මෙතන පැලෑන තිබ්බට අතනට දාමු ඔය දොර"

    "ඔය පැලෑනේ තිබ්බ පලියට ටයිල් ගහන්න බෑ මහත්තයා, මේ ඇද වෙලා තියෙන්නේ ප්ලෑනේ අවුලක් ඇති"

    "සාලේ මුල්ලේ tile වලින් පෙනුනට පොඩි මුලු පරසක් වගේ තිබ්බට එහෙම නෑ මහත්තයා, අනික වස් දොස් යන්නත් එක්ක හොදා "
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    "ඔය පැලෑනේ තිබ්බට ඔහොම කරන්න හොද නෑ මහත්තයෝ, මෙහෙම කරොත් තමා හරියන්නේ"

    "මේ දොර පොඩි කරලා දාමු මහත්යෝ , අපරාදේනේ, අනික මෙතන පැලෑන තිබ්බට අතනට දාමු ඔය දොර"

    "ඔය පැලෑනේ තිබ්බ පලියට ටයිල් ගහන්න බෑ මහත්තයා, මේ ඇද වෙලා තියෙන්නේ ප්ලෑනේ අවුලක් ඇති"

    "සාලේ මුල්ලේ tile වලින් පෙනුනට පොඩි මුලු පරසක් වගේ තිබ්බට එහෙම නෑ මහත්තයා, අනික වස් දොස් යන්නත් එක්ක හොදා "

    ටිපිකල් සිංහලීස් වෝර්ඩ්ස්.. :rofl::rofl:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    "ඔය පැලෑනේ තිබ්බට ඔහොම කරන්න හොද නෑ මහත්තයෝ, මෙහෙම කරොත් තමා හරියන්නේ"

    "මේ දොර පොඩි කරලා දාමු මහත්යෝ , අපරාදේනේ, අනික මෙතන පැලෑන තිබ්බට අතනට දාමු ඔය දොර"

    "ඔය පැලෑනේ තිබ්බ පලියට ටයිල් ගහන්න බෑ මහත්තයා, මේ ඇද වෙලා තියෙන්නේ ප්ලෑනේ අවුලක් ඇති"

    "සාලේ මුල්ලේ tile වලින් පෙනුනට පොඩි මුලු පරසක් වගේ තිබ්බට එහෙම නෑ මහත්තයා, අනික වස් දොස් යන්නත් එක්ක හොදා "

    Maha baka pandithayo bun inne. Giya sumane man waththata enakota ekek sun shade kallaka lali thattuwa gahala janeleta center karanne nathuwa. 2x3 slab kallek watenne. Second floor eke. Welawata concrete danna kalin dakke. U kiyanawa eka kathata penne nalu. Man kiwwa bambuwak kiyawanne nathuwal aluthenma galawala center karala gahapan kiyala.

    Ai yako api salli gewala munta ona widihata gewal hadanne :angry:
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා සාමාන්‍යෙන් මේ සිමෙන්ති වලින් වැඩිය හොඳ මොකක්ද? නැත්තම් එහෙම වැඩි වෙනසක් නැද්ද මේවගේ??

    සංස්ථා cement
    Tokyo super
    Ultratech cement
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ලා සාමාන්‍යෙන් මේ සිමෙන්ති වලින් වැඩිය හොඳ මොකක්ද? නැත්තම් එහෙම වැඩි වෙනසක් නැද්ද මේවගේ??

    සංස්ථා cement
    Tokyo super
    Ultratech cement

    මොනවගේ වැඩකටද?
    සමහර සිමෙන්ති සමහර වැඩවලට රෙකමන්ඩ් කරන්නේ නෑ.ඉන්ජෙක්ගෙන් අහන්න ඕනි හරියටම දැනගන්න.ඔය සිමෙන්ති වල තියෙනවා එක එක සංඝටක.ඒවා එක එක ඒවගේ තියෙන ප්‍රතිශත වෙනස්.ඒක නිසා හැම එකටම එකම සිමෙන්තිය හරියන්නේ නෑ
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මොනවගේ වැඩකටද?
    සමහර සිමෙන්ති සමහර වැඩවලට රෙකමන්ඩ් කරන්නේ නෑ.ඉන්ජෙක්ගෙන් අහන්න ඕනි හරියටම දැනගන්න.ඔය සිමෙන්ති වල තියෙනවා එක එක සංඝටක.ඒවා එක එක ඒවගේ තියෙන ප්‍රතිශත වෙනස්.ඒක නිසා හැම එකටම එකම සිමෙන්තිය හරියන්නේ නෑ

    ගෙයක බිත්ති ටික බඳින්න මචන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන්ලා සාමාන්‍යෙන් මේ සිමෙන්ති වලින් වැඩිය හොඳ මොකක්ද? නැත්තම් එහෙම වැඩි වෙනසක් නැද්ද මේවගේ??

    සංස්ථා cement
    Tokyo super
    Ultratech cement

    tokyo super, ultratech hodai, sansta eke aluhunu wadilu
    ape ge hadana gaman dan
    bas kiyanne oya deka.genna kiyala tamai