මන් හිතන්නේ මෙයා අහන්නේ තාම final cost එක නැතුව කොහොමද ඔය ගණන් calculate වෙන්නේ කියලා වෙන්න ඇති.
ඔය විදිහට ගෙවන්න උබ agree වුනාට පස්සේ final project value එක උබෙත් එක්ක කතා කරයි. වර්ග අඩි ගානට මෙන්න මෙච්චරක් වගේ. එක 100% හරි වෙන්න ඕනේ නෑ.
අන්න ඔය වගේ සීන් එකක් තමා. මොකද මට තැනක් සෙට් වෙලා තියෙනවා මෙතැනින් දෙන ඔක්කොම documents & service එකම රු.80,000/= fixed price එකට දෙන්න. එතකොට එතන මම ලොකු මුදලකට හිර වෙලා නෑ. මෙතන වෙන්නේ මම දන්නේ නෑ මට වියදම් කරන්න පුළුවන් Final amount එක කොච්චරද කියලා. හේතුව අම්මලා මුල තට්ටුව හදලා දෙනවා කියුවා. ඒකයි.
එතන සහ මෙතන වෙනස තියෙන්නේ මෙහෙමයි:
* මෙයා chartered civil engineer කෙනෙක්. ගෙවල් හදනවා නම් හදන්නේ MIT, Virtusa වල වගේ ලොකු පුටුවල ඉන්න අයට විතරයි. මට exception එකක් හම්බුනා අදුරන කමකට. Industry එකේ හොද reputation එකක් තියෙනවා.
* මෙයාගේ drawings වල quality එක වැඩියි. ඒ කියන්නේ very well detail oriented & well explained+documented. අනික් මනුස්සයාගේ පොඩි පොඩි අඩු පාඩු එහෙම මම දැක්කා.
උදා: මෙයා electrical grid plan එක ගොඩක් සංකිර්ණව විස්තරාත්මකව දෙනවා. අර අනික් තැනේ සරල ඉදන් ටිකක් සංකීර්ණ වගේ වෙන්න plan එකක් දෙන්නේ. අඩු පාඩු තියෙන්න පුළුවන් ප්රවණතාවය ටිකක් වැඩියි.
Last edited:






