සෙනෙහෙබර පියෙක් සහ දුවක්![]()
බිග් B කියල හින්දි සිනමාවෙ ලොක්ක වගෙ හිටියට අමිතාබ් බච්චන්ට තියෙන්නෙ එච්චර පිරිසිදු අතීතයක් නෙමෙයි. රේඛා ත් එක්ක තිබුනු හුටපට දන්න අය ඒ ගැන දන්නවා.


අම්මට හුඩු අයිශ්වර්යගෙ ලස්සන...
මේකි ලස්සන වෙලානෙ..
අභිෂේක්ට අවුලක් නැත්තං මේ වෙලා තියෙන දේට මම කැමතියි..
අපිටත් මෙහෙම දෙනවනං බෑ කිය කිය ඉන්නෙ නෑනෙ..
ඔව් බං.. අමිතාබ් කාරයා අපේ ජැක්ලින්ටත් ගැහුවලු.
ඊට පස්සෙලු Aladin ෆිල්ම් එකේ රඟපාන්න චාන්ස් එකක් අරන් දුන්නේ.
ඉන්දියන් කාරයෝ ඕකට මල්තියලා වැන්දට, ඕකා හෙන වල් සතා.