අමිමාට අලුත් අසනිපයක්...?

Dec 28, 2014
343
44
0
ගාල්ල
මචන් මටත් ඕක තියෙනවා :sorry::sorry::sorry:
නිදාගන ඉදලා අහැ ඇරපු ගමන් හුස්මගන්න බැරුව යනවා , උදේට තමයි වැඩි පුරාම වෙන්නේ,,,
AC එකේ ඉන්න හරිම අමාරුයි
උදේට කිබුම් 100ක් විතර යනවා..

මම බෙහෙත් ගත්තා නහයට දාන්න drop එකක් දුන්නා, තව xray එකක් ගන්න කිව්වා තාම ගත්තෙ නැහැ ,,,
මටත් සෑහෙන්න කාලෙක ඉදන් ඕක තියෙනවා ..

අපේ ගෙදරත් සැහෙන්න දුවිලි, බල්ලෙකුත් ඉන්නවා

හොද ඩොකෙක් ඉන්න තැනක් දන්නවනම් කියන්න Plz

හොරිකඩ පීනස් කාරයෙක් නේ .පිරිසින්දුව ඉඳපන්
 
Dec 28, 2014
343
44
0
ගාල්ල
උබේ අම්මට හොද වෙන්න කියලා මම යාච්ඥා කරන්ම් ඉක්මනටම සුව වෙයි
:):):)

හොරිකඩ යෝහවා පෙන්තකොස්ත කාරයෙක් නේ තෝ . යකෝ යාච්ඥාකරලා ලෙඩ හොඳකරන්න පුලුවන්ද ?මචන් දොස්තර කෙනෙක් ලඟට පලයන් මචන් .මේ පිස්සු කුරුස කාරයන්ට අහුවෙන්න එපා
 
EPCO

Member
Jan 13, 2010
3,056
234
0
වෛද්‍යවරයෙකුට උපදෙස් ලබාගන්න එක තමා කරන්න තියෙන හොදම දෙය. රෑට නිදා ගන්න විට කන් බෙල්ල සීතල නිරාවරනය නොවනසේ තබා ගතහැකිනම් තරමක පහසුවකි ඇතිවේ. ගෙදර දුවිලි තිබේනම් එපා නිතරම සෝදා හරින්න. (ගහලා වැඩක් නැහැ)ග
 
anuraw123

Member
Nov 25, 2014
633
36
0
Machan Ballawa poddak eliyen thiyala balapan
samahara ayata balu pandi aul...... anika ammata verse 1ka thibila honda huna kiyapu nisa balu pandi walin wena affection 1ka wadi athi kiyala hithenawa.......

ඔව් බන්... කාමරේ මොප් කරලා ලුවර්ස් ටික ටික කලකට වහලා...දොර වහලා තියනවා පලාතටවත් ගන්නේ නැහැ....පොඩි ඩැෂන්ඩි බල්ලෙක් ඉන්නේ...මයිල් යනවා හරියට.. විටමින් දෙනවා ඌටත්... මොන හේතුවකට බොලොක් වෙනවද කියලා කියන්න බැහැ...අමිමාට ඇලජිකුත් තියන නිසා..
 
Last edited:

anuraw123

Member
Nov 25, 2014
633
36
0
වටිනා අදහස් උපදෙස් දුන්න,බමිප් දීපු....දුකට සැපට හැමදාම ලගින් ඉන්න...EK යාලුවෝ හැමොටම ගොඩාක් පිං...:yes: Thanks මචංලා....:)

කොම‍ෙන්ටි කරලා,බලල ගිය හැමෝටම....:)

බුදු සරණයි...දෙවි පිහිටයි...!!:yes:
 
anuraw123

Member
Nov 25, 2014
633
36
0
මචංලා...දැන් අමිමාට සනිපයි..සමහර ෙවලාවට නහය block ගතිය යන්තමි ඒනවා..ෙමි දවස්වල ඉගුරැ tea ෙබානවා...ෙමික ෙමි ද වස්වල අවුරැද්ද අන්තිම හුලං,සිතල,ෙද්ශගුනය ෙවනස් විම නිසා වුන ෙදයක්..ෙමික ෙබාේවෙනවා වෙගේ මචං...:yes:

මිෙ ලෙඩි මං දන්න කිපෙදෙනකුට හැදිලා..ඉස්පිරිතාලේත් නැවතිලා..ඒ්ත් ෙමික බරපතල ෙලඩක් නාෙවිෙ...අන්තිමට ගත්ත ෙබෙහ්ත් වලින් අමිමාට ෙහාද වුනා.. තව ටෙස්ටි/X - ray Check up ඒකක් ගන්නයි ඉන්ෙන්...:yes:

මිෙ දවස්වල හැමෝටම ඒක ඒක ජාති ෙලඩ මචංලා...මට පෙර්ෙදා ෙහමබරිස්සාව හැදුනා...නහය බාෙලාෙක් ගතිය මටත් අාවා...ඒ්ත් මට නමි ගානක් නැහැ...අපේ අයියටත් අාවා ලෙඩෙි....ෙමික ෙබාේවෙනවා..හුලං නිසා ෙවන්න අැති කියලා හිතන්ෙන්...ඔයාලත් ෙමි දවස්වල පරිස්සමි ෙවන්න....උනු වතුරෙන් අැග ෙසාදන්න...පාන්දර නාන්න ඒපා...සිතල වතුරට වැඩිවෙනවා...උදේට රස්ෙන් ෙවලාවට නාන්න, පිටි,ෙයා්ගටි,සිතල කෑම ගන්න ඒපා... ෙබාන්න ඒපා..පුලුවන් තරමි ෙසම ටික ඒලියට දාන්න...Checkup ඒකක් කරගන්න... ගමන් යන ෙකාට නහය වාහගෙන යන්න ඔිනා...:yes: දුවිලිත් ෙහාද නැහැ...දුමි...පිට රට හදුන් කුරැ දුමි ෙහාද නැහැ...:no:

වටිනා Advise, කාෙමන්ටිස් ,බමිප් දුන්න ,අමිමාට සනිප ෙවන්න කියලා wish කල ඔයාලා හැමාේටම ෙගාඩක් ස්තුති....!:yes::)

බුදු සරණයි....!! දෙවි පිහිටයි...!!:):):)
 
Last edited:

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචංලා...දැන් අමිමාට සනිපයි..සමහර ෙවලාවට නහය block ගතිය යන්තමි ඒනවා...ෙමික ෙමි ද වස්වල අවු අන්තිම හුලං,සිතල,ෙද්ශගුනය ෙවනස් විම නිසා වුන ෙදයක්..ෙමික ෙබාේවෙනවා මචං:yes:

    මිෙ ෙලෙඩි මං දන්න කිපෙදෙනකුට හැදිලා..ඉසපිරිතාෙල් පවා ඉදලා..ඒ්ත් ෙමික බරපතල ෙලඩක් ෙනාෙවි...අන්තිමට ගත්ත ෙබෙහ්ත් වලින් අමිමාට ෙහාද වුනා.. තව ටෙස්ටි/X - ray Body Check up ගන්න ඉන්ෙන්...:yes:

    මිෙ දවස්වල හැමෝටම ඒක ඒක ජාති ෙලඩ මචංලා...මට ෙපෙර්දා ෙහමබරිස්සාව හැදුනා...නහය බාෙලාෙක් ගතිය මටත් අාවා...ඒ්ත් මට නමි ගානක් නැහැ...අපේ අයියටත් අාවා ලෙඩෙි....ෙමික ෙබාේවනවා..හුලං නිසා ෙවන්න අැති කියලා හිතන්ෙන්...ඔයාලත් ෙමි දවස්වල පරිස්සමි ෙවන්න....උනු වතුරෙන් අැග ෙසාදන්න...පාන්දර නාන්න ඒපා...සිතල වතුරට වැඩිෙවනවා...උදේට රස්ෙන් ෙවලාවට නාන්න, පිටි,ෙයා්ගටි,සිතල කෑම ගන්න ඒපා... ෙබාන්න ඒපා..පුලුවන් තරමි ෙසම ටික ඒලියට දාන්න...Checkup ඒකක් කරගන්න... ගමන් යන ෙකාට නහය වාහගෙන යන්න ඔිනා...:yes: දුවිල්ත් ෙහාද නැහැ...දුමි...පිට රට හදුන් කුරැ දුමි ෙහාද නැහැ...:no:

    වටිනා Advise, කාෙමන්ටිස් බමිප් දුන්න ඔයාලා හැමාේටම ෙගාඩක් ස්තුති....!:)

    බුදු සරණයි....!! දෙවි පිහිටයි...!!:):):)

    අහන්න සතුටුයි මචෝ.. :D ඉතාමත් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා පතනවා...:yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචංලා...දැන් අමිමාට සනිපයි..සමහර ෙවලාවට නහය block ගතිය යන්තමි ඒනවා..ෙමි දවස්වල ඉගුරැ tea ෙබානවා...ෙමික ෙමි ද වස්වල අවුරැද්ද අන්තිම හුලං,සිතල,ෙද්ශගුනය ෙවනස් විම නිසා වුන ෙදයක්..ෙමික ෙබාේවෙනවා වෙගේ මචං...:yes:

    මිෙ ලෙඩි මං දන්න කිපෙදෙනකුට හැදිලා..ඉස්පිරිතාලේත් නැවතිලා..ඒ්ත් ෙමික බරපතල ෙලඩක් නාෙවිෙ...අන්තිමට ගත්ත ෙබෙහ්ත් වලින් අමිමාට ෙහාද වුනා.. තව ටෙස්ටි/X - ray Check up ඒකක් ගන්නයි ඉන්ෙන්...:yes:

    මිෙ දවස්වල හැමෝටම ඒක ඒක ජාති ෙලඩ මචංලා...මට පෙර්ෙදා ෙහමබරිස්සාව හැදුනා...නහය බාෙලාෙක් ගතිය මටත් අාවා...ඒ්ත් මට නමි ගානක් නැහැ...අපේ අයියටත් අාවා ලෙඩෙි....ෙමික ෙබාේවෙනවා..හුලං නිසා ෙවන්න අැති කියලා හිතන්ෙන්...ඔයාලත් ෙමි දවස්වල පරිස්සමි ෙවන්න....උනු වතුරෙන් අැග ෙසාදන්න...පාන්දර නාන්න ඒපා...සිතල වතුරට වැඩිවෙනවා...උදේට රස්ෙන් ෙවලාවට නාන්න, පිටි,ෙයා්ගටි,සිතල කෑම ගන්න ඒපා... ෙබාන්න ඒපා..පුලුවන් තරමි ෙසම ටික ඒලියට දාන්න...Checkup ඒකක් කරගන්න... ගමන් යන ෙකාට නහය වාහගෙන යන්න ඔිනා...:yes: දුවිලිත් ෙහාද නැහැ...දුමි...පිට රට හදුන් කුරැ දුමි ෙහාද නැහැ...:no:

    වටිනා Advise, කාෙමන්ටිස් ,බමිප් දුන්න ,අමිමාට සනිප ෙවන්න wish කල ඔයාලා හැමාේටම ෙගාඩක් ස්තුති....!:yes::)

    බුදු සරණයි....!! දෙවි පිහිටයි...!!:):):)

    අහන්න සතුටුයි සහෝ. ජයවෙවා