අමිලසිරි-වයෝවෘද්ධ-භික්ෂු-ආරාමය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ බන් මේ නමට බෞධයෝ කියන කීබෝඩ් වීරයෝ ටික? උන්ට මේවා දැක්කම ලිස්සලා යනවා. මචන් උඹට ගොඩක් ස්තූති මේ ගැන අපිට දැනුවත් කරපු එකට.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රොෂෙල්.....
    ඔබ,
    මා
    මේ අඩවිය තුල දුටු
    දෙවන මැදහත් මිනිසා ය.....

    මමවත් ඔබ තරම් මධ්‍යස්ථ නැති බව කිව යුතුය...

    ශුද්ධාත්මයන් වහන්සේ ගේ ආශිර්වාදය ඔබ කෙරේ වේවා!
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    බම්ප්..
    මේ වගේ පෝස්ට් උඩට ගේන්න ඕනා... ස්තුතියි මිත්‍රයා ෂෙයා කලාට
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    රොෂෙල්.....
    ඔබ,
    මා
    මේ අඩවිය තුල දුටු
    දෙවන මැදහත් මිනිසා ය.....

    මමවත් ඔබ තරම් මධ්‍යස්ථ නැති බව කිව යුතුය...

    ශුද්ධාත්මයන් වහන්සේ ගේ ආශිර්වාදය ඔබ කෙරේ වේවා!

    ස්තූති මචන්. ඔබටත් එසේම වේවා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;19166428 said:
    මෙන්න මිනිස්සු බුදු දහම ගැන ලොකු ලොකු පොස්ට් දාන වුන් පොඩ්ඩක් මෙවාත් බලන්න මොනවා හරි හෙල්ප් එකක් දෙන්න

    බෞද්ධ කම ගැන ලොකු ටෝක්ස් දාන උන් මේවට උදව් කරනවා නම් හොදයි..දැක්කේ නැහැ වගේ යන්නෙ නැතුව..:dull:
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    MACHANLA API dawasak kathakaragena yamu machan gihin puluwan widiyata udaw karamu kamthi aya kiyanna
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    MACHANLA API dawasak kathakaragena yamu machan gihin puluwan widiyata udaw karamu kamthi aya kiyanna

    ඔව් කව්රු හරි සංවිදානය කරන්න පුළුවන් නං හොඳයි. අපි පුළුවන් පුළුවන් විදියට උදව් කරමු. :)