අමුතුයි ඔයාලටත් මෙහෙම වෙලා තියෙද

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මටත් එහෙම වෙනවා මොනවහරි ප්‍රොඩක්ට් එකක් ගැන හරි සර්විස් එකක් ගැන හරි කතා කරොත්,,,

    මෙන්න ෆේස්බුක් එකේ ස්පොන්ස්ර්ඩ් ඇඩ්ස් පෙන්නවන..... හරිම පුදුමයි... මයික් එකටත් පර්මිෂන් දීලා නෑ මන් හිතන්නේ :lol:
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අපේ බ්‍රේන් එක හැසිරීම් ඩිටෙක්ට් කර ගන්නවා. දැන් ගෙදර ඉන්දෙද්දී හවස තේ බොන වෙලාව ආවම දැන් තේ එකක් ලැබෙයි කියන්න ටෙලිපති සීන් ඕනේ නෑ නේ. ඒ වගේ තමයි. අපි අලුත ඉපදුන පොඩි එකෙක් ආනේ මෙයා අපේ තාත්තා වගේ, මාමා වගේ අම්මගේ ඇස් දෙකයි තියෙන්නේ. එහෙම කියනවා. ඒ ඇයි? අපේ බ්‍රේන් එක ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ සමාන ලක්ෂණ විතරක් බලන්න. එක වගේ පෙනුම තියෙන මනුස්සයෝ දෙන්නෙක් අපිට බොහොම සමාන වගේ දැනෙන්නේ ඒ නිසා. ඉතින් අපේ බ්‍රේන් එක හැසිරීම් වලත් සමාන ලක්ෂණ විතරක් ගන්නවා. වෙනස් දේවල් ගැන වද වෙන්නේ නෑ. ඉතින් ටෙලිපතික් කියල කියන්නෙත් අපි අත් විඳින පරිසරයේ සමාන හැසිරීම්. මේවා නැවත නැවත සිදුවෙන දේවල්. අපි දන්නවා නිළියක් නියුඩ් ලීක් ගන්නේ පබ්ලිසිටි ස්ටන්ට් එකක් විදිහට කියල. එත් මේ ජීවිතේට අහල නැත්නම් නිළිය ගැන එක පාරටම නියුඩ් ලීක් කරගනීවි කියල හිතපු කෙනෙක් නෑ. අසේකා විජේවර්ධන නියුඩ් ලීක් කරගනීවි කියල ඉන්ද්‍රජිත් උන්නැහේ වත් හීනෙන් හිතන්න නැතිව ඇති. (හරියටම දන්නේ නෑ. පොර විශ්වාසය දුන්න වෙන්නත් ඇති.) ඒ වගේ අපි මේ නිළිය ගැන උනන්දුයි. ඒකිගේ පර්සනල් ලයිෆ් එක ගැන ගොසිප් කියවනවා. වැඩිය කල්පනා නොකලත් මේ හැම එකක් මැ මොළෙන් ප්‍රොසෙස් කරලා ස්ටො කරනවා. එතකොට තමයි අඩේ මම හිතුවා මේකි නියුඩ් ලීක් කරගනීවි කියල ඒ වගේම එක වුනා නේ. මොළෙන් බලන්නේ පැටන් එකත් හරි, ප්‍රොසෙස් එකත් හරි මේක තවදුරටත් ප්‍රොසෙස් කරන්න ඕන. එහෙම හිතල අපි පොස්ට් එකක් දානවා අපිට වුනු ටෙලිපතික් සීන් ගැන. එත් අපිට වැරදුන අදහස් ගැන මතකයක්වත් නෑ. ඒවා අපිට ජීවිතේ හිතෙන දහසක් සිතුවිලි වල අමතක වෙලා ගිය එකක්.
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ

    අපිට කොච්චර දවසකට සිතුවිලි එනව නෙද පෙන්..

    10000 ක් අවොත් 1 පෙර සිද්දියකට match වෙනව

    එතකොට අනික් සිතුවිලි 99999 care කරන්නෙ නා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මගේ යාලුවෙක් හිටියා ගම්පහ පැත්තේ ඌව අවුරුදු දහයකින්වත් හම්බවෙලා තිබුනේ නෑ. ඔන්න දවසක් වාහනේ එළවගෙන යද්දි මට හදිසියෙම ඌව මතක් උනා. මම ඉතින් හිතුවා මූ මොනවා කරනවා ඇද්ද කියලා. මූව ඉස්කෝලෙ කාලෙන් පස්සෙ හම්බුනෙත් නෑ කියලා.

    එවලෙම වගේ ඉස්සරහා කහ ඉරෙන් එක පාරට මනුස්සයෙක් පැන්නා. මම බ්‍රේක් කරා පස්සෙ ආපු බයික් කාරයා ඇන්නා මගෙ වාහනේ. ඌ පෙරලුනාම පාරෙ ගිය එකෙක් බයික් එකක් නවත්තලා උදව්වට ආවා. ඒ අර මම හිත හිත ගියපු එකා කියපන්කො.

    මම් උගෙන් ඇහුවම ඌ තමයි. ඒත් ඌට මාව මතක නෑ. මාව දැකලා පුරුදුයි වගේ කියලා ඌ ගියා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,807
    113
    Kandy

    Matath ohoma ewa tama wenne
     
    • Like
    Reactions: Deviyo

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    මෙකයි සීන් එක හිතන්නකො ඔයාලට හිටපු ගමන් මොකක් හරි එකක් මතක් වෙනවා මෙහෙම දෙයක් වෙයි කියලා එතකොට එදාම හරි පහුවදා හරි එහෙම දෙයක් උනා කියලා ආරන්චි වෙනවා.
    උදා කාගේ හරි නිලියක්ගේ ලික් උන එකක් මතක් වෙනවා අවුරුදු ගානකට කලින් ලීක් උන එකක් එලකිරියට ලොග් වෙලා බැලුවාම ඒ නිලියගේ ලික් එක ගැන තෙරෙඩ් එකක් තියෙනවා.
    අහම්බෙන් කාලෙකට කලින් අහපු සින්දුවක් මතක් වෙනවා ෆෙස්බුක් එකට ලොග් උනාම කවුරු හරි ඒ සින්දුවේ ලිරික්ස් ස්ටෙටස් දාලා තියෙනවා.
    උන දෙයක් කියන්නම් එක දවසක් උදේ ස්කෝලේ යන්න කලින් ලැස්ති වෙනකොට බොක දදා ඉන්නකොට මතක් උනා සත්තු වට්ත බලන්න යන්න තිබුනනම් හොදයි කියලා.දවල් ටීචර් පන්තියට ඇවිත් කීවා තියෙන පන්ති වලින් හොදම පන්තිය ඔයාලගේ පන්තිය ඒක නිසා ප්‍රදර්ශනයක් බලන්න සත්තු වත්ත බලන්න එක්ක යනවා කියලා.
    මේක මේ තිබිලා නැතිවෙලා ගිය බේසික් ඉන්ස්ටින්ක් එකද වෙන මොකක් හරි සීන් එකක්ද ඔයාලටත් මේ වගේ දේවල් වෙලා තියේනම් දාන්න
    තමුසේ INFP නිසා ඕව ගැන හිතෙනවත් වැඩියි සම්බන්ධතා පෙනවත් වැඩියි බ්‍රෝ.