මගෙ වයිෆ්ට එහෙම වෙනවා
උන්දැට හීනෙන් පේන එකා, ඊට දවස් 2,3කට පස්සෙ මැරෙනව
mage Ex ge photo ekak ubata ewannam, wifi ta penna tiyahanko ban eka. plzzzz
මගෙ වයිෆ්ට එහෙම වෙනවා
උන්දැට හීනෙන් පේන එකා, ඊට දවස් 2,3කට පස්සෙ මැරෙනව

අපිට කොච්චර දවසකට සිතුවිලි එනව නෙද පෙන්..අපේ බ්‍රේන් එක හැසිරීම් ඩිටෙක්ට් කර ගන්නවා. දැන් ගෙදර ඉන්දෙද්දී හවස තේ බොන වෙලාව ආවම දැන් තේ එකක් ලැබෙයි කියන්න ටෙලිපති සීන් ඕනේ නෑ නේ. ඒ වගේ තමයි. අපි අලුත ඉපදුන පොඩි එකෙක් ආනේ මෙයා අපේ තාත්තා වගේ, මාමා වගේ අම්මගේ ඇස් දෙකයි තියෙන්නේ. එහෙම කියනවා. ඒ ඇයි? අපේ බ්‍රේන් එක ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ සමාන ලක්ෂණ විතරක් බලන්න. එක වගේ පෙනුම තියෙන මනුස්සයෝ දෙන්නෙක් අපිට බොහොම සමාන වගේ දැනෙන්නේ ඒ නිසා. ඉතින් අපේ බ්‍රේන් එක හැසිරීම් වලත් සමාන ලක්ෂණ විතරක් ගන්නවා. වෙනස් දේවල් ගැන වද වෙන්නේ නෑ. ඉතින් ටෙලිපතික් කියල කියන්නෙත් අපි අත් විඳින පරිසරයේ සමාන හැසිරීම්. මේවා නැවත නැවත සිදුවෙන දේවල්. අපි දන්නවා නිළියක් නියුඩ් ලීක් ගන්නේ පබ්ලිසිටි ස්ටන්ට් එකක් විදිහට කියල. එත් මේ ජීවිතේට අහල නැත්නම් නිළිය ගැන එක පාරටම නියුඩ් ලීක් කරගනීවි කියල හිතපු කෙනෙක් නෑ. අසේකා විජේවර්ධන නියුඩ් ලීක් කරගනීවි කියල ඉන්ද්‍රජිත් උන්නැහේ වත් හීනෙන් හිතන්න නැතිව ඇති. (හරියටම දන්නේ නෑ. පොර විශ්වාසය දුන්න වෙන්නත් ඇති.) ඒ වගේ අපි මේ නිළිය ගැන උනන්දුයි. ඒකිගේ පර්සනල් ලයිෆ් එක ගැන ගොසිප් කියවනවා. වැඩිය කල්පනා නොකලත් මේ හැම එකක් මැ මොළෙන් ප්‍රොසෙස් කරලා ස්ටො කරනවා. එතකොට තමයි අඩේ මම හිතුවා මේකි නියුඩ් ලීක් කරගනීවි කියල ඒ වගේම එක වුනා නේ. මොළෙන් බලන්නේ පැටන් එකත් හරි, ප්‍රොසෙස් එකත් හරි මේක තවදුරටත් ප්‍රොසෙස් කරන්න ඕන. එහෙම හිතල අපි පොස්ට් එකක් දානවා අපිට වුනු ටෙලිපතික් සීන් ගැන. එත් අපිට වැරදුන අදහස් ගැන මතකයක්වත් නෑ. ඒවා අපිට ජීවිතේ හිතෙන දහසක් සිතුවිලි වල අමතක වෙලා ගිය එකක්.
not the same machan, something like thatDe ja vu da ban
Matath ohoma ewa tama wenneමගේ යාලුවෙක් හිටියා ගම්පහ පැත්තේ ඌව අවුරුදු දහයකින්වත් හම්බවෙලා තිබුනේ නෑ. ඔන්න දවසක් වාහනේ එළවගෙන යද්දි මට හදිසියෙම ඌව මතක් උනා. මම ඉතින් හිතුවා මූ මොනවා කරනවා ඇද්ද කියලා. මූව ඉස්කෝලෙ කාලෙන් පස්සෙ හම්බුනෙත් නෑ කියලා.
එවලෙම වගේ ඉස්සරහා කහ ඉරෙන් එක පාරට මනුස්සයෙක් පැන්නා. මම බ්රේක් කරා පස්සෙ ආපු බයික් කාරයා ඇන්නා මගෙ වාහනේ. ඌ පෙරලුනාම පාරෙ ගිය එකෙක් බයික් එකක් නවත්තලා උදව්වට ආවා. ඒ අර මම හිත හිත ගියපු එකා කියපන්කො.
මම් උගෙන් ඇහුවම ඌ තමයි. ඒත් ඌට මාව මතක නෑ. මාව දැකලා පුරුදුයි වගේ කියලා ඌ ගියා.
තමුසේ INFP නිසා ඕව ගැන හිතෙනවත් වැඩියි සම්බන්ධතා පෙනවත් වැඩියි බ්‍රෝ.මෙකයි සීන් එක හිතන්නකො ඔයාලට හිටපු ගමන් මොකක් හරි එකක් මතක් වෙනවා මෙහෙම දෙයක් වෙයි කියලා එතකොට එදාම හරි පහුවදා හරි එහෙම දෙයක් උනා කියලා ආරන්චි වෙනවා.
උදා කාගේ හරි නිලියක්ගේ ලික් උන එකක් මතක් වෙනවා අවුරුදු ගානකට කලින් ලීක් උන එකක් එලකිරියට ලොග් වෙලා බැලුවාම ඒ නිලියගේ ලික් එක ගැන තෙරෙඩ් එකක් තියෙනවා.
අහම්බෙන් කාලෙකට කලින් අහපු සින්දුවක් මතක් වෙනවා ෆෙස්බුක් එකට ලොග් උනාම කවුරු හරි ඒ සින්දුවේ ලිරික්ස් ස්ටෙටස් දාලා තියෙනවා.
උන දෙයක් කියන්නම් එක දවසක් උදේ ස්කෝලේ යන්න කලින් ලැස්ති වෙනකොට බොක දදා ඉන්නකොට මතක් උනා සත්තු වට්ත බලන්න යන්න තිබුනනම් හොදයි කියලා.දවල් ටීචර් පන්තියට ඇවිත් කීවා තියෙන පන්ති වලින් හොදම පන්තිය ඔයාලගේ පන්තිය ඒක නිසා ප්‍රදර්ශනයක් බලන්න සත්තු වත්ත බලන්න එක්ක යනවා කියලා.
මේක මේ තිබිලා නැතිවෙලා ගිය බේසික් ඉන්ස්ටින්ක් එකද වෙන මොකක් හරි සීන් එකක්ද ඔයාලටත් මේ වගේ දේවල් වෙලා තියේනම් දාන්න