..::[අමුතු පරණ බඩු (Awesome Artifacts)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ..::[අමුතු පරණ බඩු (Awesome Artifacts)]::..

    ඉතිහාසය ගැන පොත් වලින් විතරක් කියවද්දී ටිකක් කම්මැලි වගේ ඒ උනාට ඒ කාලේ භාවිතා කරපු දේවල් දැක්කම පරණ දේවල් ගැන හොයන්න ආසා හිතෙනවා :love::P
    මේවත් සැහෙන්න පරණ මිල කල නොහැකි දේවල් ටිකක් :yes:

    Partridge cup (බොන්න තියෙන්නේ බෙල්ල ලගින් නවල :yes:) 1600, Germany

    Dbz78Pg.jpg



    Napoleon ගේ බෝර තුනේ පිස්තෝලය :sorry:


    7Pdlrs3.jpg



    Elephant armor from India. 17th century
    මේක plates 8,439 සහ බර 159kg තියනවා. මේක Guinness Record එකක් තියනවා largest animal Armour in the world.

    z3OXnvY.jpg



    දෙවැනි ලෝක යුද්දෙදි ඉතුරු උන එකම Ho 229 aircraft එක මේකේ විශේෂත්වය මුලින්ම jet engine යොදාගෙන තිබ්බ aircraft එක වීම :yes::cool: - 1944

    Qn1Bof8.jpg



    Joseph Enouy’s 8-cylinder, 48-shot percussion revolver

    rcQ1EtZ.jpg



    Napoleon ගේ brush එක , c 1795


    jia812M.jpg



    Spintrii, Roman බඩුපොට් වලට යන්න හදපු token එකක් :lol:

    wAUfy81.jpg



    දෙවැනි ලෝක යුද්දෙදි දාපු mask එකක්

    MAafFxH.jpg



    ටිබෙට් වලදී හදපු skull art එකක් - 1700s.

    M15otct.jpg



    Greece වල use කරපු ඊයම් bullet එකක් එකේ කොටලා තියෙන්නේ "Dexai" කියල ඒකෙ තේරුම “catch” කියන එක - 4th century AD.

    1mqu2tN.jpg



    ඒ කාලේ වහල්ලුන්ට දාපු එකක් - 4th century AD

    Ap0Z0au.jpg



    samurai helmet එකක් - 18th century Japan.

    moOfyoI.jpg



    බඩුපොට් වලට යන්න පාර පෙන්නන මාර්ග සලකුණක් :lol: - Pompeii from 79 AD.

    N8X2ibU.jpg


    doctor mask from Germany - 16th or 17th century. මේක දැක්කම මට මතක් වෙන එකම උබලටත් මතක් වෙනවා ඇති කියල හිතෙනවා ;)

    SG58kgJ.jpg

    bump එකක් දාගෙන යන්න :yes::yes:;)