..::[අමුතු පරණ බඩු (Awesome Artifacts)]::..
bump එකක් දාගෙන යන්න

ඉතිහාසය ගැන පොත් වලින් විතරක් කියවද්දී ටිකක් කම්මැලි වගේ ඒ උනාට ඒ කාලේ භාවිතා කරපු දේවල් දැක්කම පරණ දේවල් ගැන හොයන්න ආසා හිතෙනවා 

මේවත් සැහෙන්න පරණ මිල කල නොහැකි දේවල් ටිකක්
Partridge cup (බොන්න තියෙන්නේ බෙල්ල ලගින් නවල
) 1600, Germany
Napoleon ගේ බෝර තුනේ පිස්තෝලය
Elephant armor from India. 17th century
මේක plates 8,439 සහ බර 159kg තියනවා. මේක Guinness Record එකක් තියනවා largest animal Armour in the world.
දෙවැනි ලෝක යුද්දෙදි ඉතුරු උන එකම Ho 229 aircraft එක මේකේ විශේෂත්වය මුලින්ම jet engine යොදාගෙන තිබ්බ aircraft එක වීම
- 1944
Joseph Enouy’s 8-cylinder, 48-shot percussion revolver
Napoleon ගේ brush එක , c 1795
Spintrii, Roman බඩුපොට් වලට යන්න හදපු token එකක්
දෙවැනි ලෝක යුද්දෙදි දාපු mask එකක්
ටිබෙට් වලදී හදපු skull art එකක් - 1700s.
Greece වල use කරපු ඊයම් bullet එකක් එකේ කොටලා තියෙන්නේ "Dexai" කියල ඒකෙ තේරුම “catch” කියන එක - 4th century AD.
ඒ කාලේ වහල්ලුන්ට දාපු එකක් - 4th century AD
samurai helmet එකක් - 18th century Japan.
බඩුපොට් වලට යන්න පාර පෙන්නන මාර්ග සලකුණක්
- Pompeii from 79 AD.
doctor mask from Germany - 16th or 17th century. මේක දැක්කම මට මතක් වෙන එකම උබලටත් මතක් වෙනවා ඇති කියල හිතෙනවා