අමුතු පුවත් : දේශපාලන NEWS

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    විමල්ද ඉඩම් ඇමති? විමල්ද නිවාස ඇමති ? විමල්ද මුදල් ඇමති??? උබල්ගෙ පාන්ඩුවට ඇත්තට ගෙයක් වත් හදාගන්ඩ හයියක් නැද්ද???උබලගෙ ඩීල් කුමාරය කො මොනවද කරේ අඩුම ගානෙ මීක් කියනවද මේවට , මහින්දගෙ පාද යත්‍රාවට උඩු බුරන්ඩ නම් ලපය ඉන්නව.:confused:



    mbmRuL2.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    News wala thiena hema dema wishwasa karanna epa. Den ithin rata hadanna puluwan manussayekta inne Gotabaya mahaththaya ,Mahinda mahaththaya witharai.

    2015 'Yahapalanaya' enna issarada rate prashna wedi denda kiyala hithala balanna. Den 1$ ekama 150 withara wela, Share market eka wetila, Bank loans wala interest wedi wenawa mewagenma penawa neda economy eka yanneth kohetada kiyala
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේ පොන්නය ආයි එළියට බැහැල දගලනවද සරම නැතුව
    මගේ කමෙන්ට් එක කවුරු හරි කෝට් කරපන් ඕකට පේන්න...
    :P:P:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ පොන්නය ආයි එළියට බැහැල දගලනවද සරම නැතුව
    මගේ කමෙන්ට් එක කවුරු හරි කෝට් කරපන් ඕකට පේන්න...
    :P:P:P

    It's rude to add someone to ignore list due to political disagreements. :baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒකනේ සීන් එක නේද..
    අපි මේකට විරුද්ධව හඩක් නගන්න ඕන :yes:
    unfortunately අපි කොච්චර කෑගැහුවත් ඉතින් බල්ලෙක් වත් ගණන් ගන්නෙ නෑ නෙ

    2.gif


    v11xONr.jpg

    පුදුමේ කියන්නේ ඔයතරම් බලයක් අඩු JVP එකනේ තීරණය කරන්නේ කවුද ජනාදිපති වෙන්න ඕනි කියලා....

    අහ්හ්හ් දැන් මතක් උනේ

    හරක් පට්ටියක් දක්කන එක ගොපලුවෙක් හිටියහම ඇති කියලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    It's rude to add someone to ignore list due to political disagreements. :baffled:

    කරන්න දෙයක් නැහැ ..ඔය හෝතඹුවා තඩි ෆොටෝ දානවා ත්‍රෙඩ් වල එකයි ignore ලිස්ට් ගතකලේ :P:P
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,627
    28,614
    113
    v11xONr.jpg


    Me ara Namal ge bodyguardslagen gutikaala kaanuwaka watila indala ai marata kade yana wahala ge FB page eka neda :lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෑ ගහන්න ඕනි මිනිස්සු ඉන්න තැන.....වේලි වේලි යන්නේ