අමුතු බොරු FB ඇඩ්

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕවා ස්කෑම් සයිට්ස් මචං. ක්‍රෙඩිට් කාර්ඩ් නම්බර්ස් උස්සන්න, පාස්පෝර්ට් කොපීස් උස්සන්න, CPA Offers ක්ලික් කරගන්න රන් වෙන ඒවා. ඔය ස්කෑම් දැන් දියුනු වෙලා තියෙන්නේ. සිංහලට ට්‍රාන්ස්ලේට් වෙලාම විඩියෝ ෆීඩ් එකෙ ඇඩ්ස් ප්ලේ වෙනව. මෙන්න මේ පල්ලෙහා ඇඩ් එක එහෙම ප්ලෙ වුන එකක්. මේ වගේ ඇඩ්ස් බර ගාණන් විඩියෝ ෆීඩ් එකේ ප්ලේ වෙනවා. වයසක එවුන්, නැති බැරි එවුන් මේවට අහුවෙනව.

    තව සෙට් එකක් ඉන්නවා පොඩි ළමයි ,
    youtube ළමයිට දාල දෙනවා youtube kids නෙමේ හැම එකම යනවා .
    ඉස්සර ලංකාවෙත් clash of clans වගේ ප්‍රසිද්ධ වෙලා තිබුන කාලේ පොඩි ළමයිට cards වලින් pay කරලා තිබ්බා . ඒ නම් google play එකෙන් අඩු තරමේ (වෙන්න ඇති ) .
    ඕවට pay කරද්දී OTP නැහැ card details විතරයි ඕන , අහු වෙන ළමයි මිලියන ගානක් ඇති .

    youtube ,fb වල ads එනවා games , pay කරන්න level වලට etc .
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    තව සෙට් එකක් ඉන්නවා පොඩි ළමයි ,
    youtube ළමයිට දාල දෙනවා youtube kids නෙමේ හැම එකම යනවා .
    ඉස්සර ලංකාවෙත් clash of clans වගේ ප්‍රසිද්ධ වෙලා තිබුන කාලේ පොඩි ළමයිට cards වලින් pay කරලා තිබ්බා . ඒ නම් google play එකෙන් අඩු තරමේ (වෙන්න ඇති ) .
    ඕවට pay කරද්දී OTP නැහැ card details විතරයි ඕන , අහු වෙන ළමයි මිලියන ගානක් ඇති .

    youtube ,fb වල ads එනවා games , pay කරන්න level වලට etc .
    දකුනු ආසියාවෙ, ඉන්දියාවට පස්සේ ෆ්‍රී ෆයර් ගේම් එකට වැඩියෙන්ම වියදම් කරලා තියෙන්නෙ ලංකාවේ පොඩි එවුන්. මොබයිල් ගේමින්ග් වලට පට්ට ගානක් පොඩි කොල්ලො අම්මලා තාත්තලගෙ කාර්ඩ්ස් වලින් පේ කරලා තියෙන්නෙ.
     
    • Love
    Reactions: 001flyD