අමුතු සින් එකක්
පොඩි කාලේ මට 8 වසරේ ඉන්නකොට පන්ති නායකයා කිවා හෙට රැස්වීමි ඔයාට තමා කතා කරන්න තියෙන්නේ කියලා පස්සේ මම පදාර නැගිටලා නින්ද ගන කතාවක් හද ගත්තා බ්රහස්පතින්දා උදේ තමා රැස්වීම.මම ගිහින් පන්ති නායකයාගෙන් ඇහුව මට නේද කතාව කියලා පොර කිවා නා ඔයාට නෙවේ කසුන්ට තියෙන්නේ කියලා.මම ෆුල් හොල්මන් මම එතකොට හීනයක්ද දැකලා තියෙන්නේ ඕක උනේ 2001 වගේ මට තාම හිතා ගන්න බෑ ඩිලුෂන් ද හැලුෂන්ද ඩිලෙයීමා

Last edited: