අය්යො මාශල් මොකද මෙ?

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අය්යො මාශල් මොකද මෙ?

    ෆිල්ඩ් මර්ශල් ෆොන්සෙකාගෙ චොදනා වලට ඈමති විජෙදාස රජපක්ශ පිලිතුරු දෙයි.



    :shocked::shocked:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කාටද බන් ලක්ශ 33ක පඩියක් හම්බෙන්නෙ......
    මට තේරෙන්නෙ නෑ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    sf kiyanne kisi kelehigunayak nathi manussayek meyaa kiyana nisaa kiyanawaa neme porage hasirimenma penawaa yuddayata mahansi unaa e nambuwata thamyi thamah minissi minihata ballaa nokiyaa inne laga inna inna minihaaa myawa dalaa yanawaa mokada pennana tharam hoda manussayek neme pabayatama hariyanawaa meyath:lol::(
     
    • Like
    Reactions: funkyguy89

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    sf kiyanne kisi kelehigunayak nathi manussayek meyaa kiyana nisaa kiyanawaa neme porage hasirimenma penawaa yuddayata mahansi unaa e nambuwata thamyi thamah minissi minihata ballaa nokiyaa inne laga inna inna minihaaa myawa dalaa yanawaa mokada pennana tharam hoda manussayek neme pabayatama hariyanawaa meyath:lol::(

    eka walle pol
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හමුදාව පිළිබඳ ව යුද්ධාපරාධ විනිශ්චය කළ යුතු යැයි අද කියන්නෝ කවරහු ද? ඔවුහු එක්කෝ කොටි සංවිධානයට ආධාර කළ අය වෙති. සම්බනධන්ලා සුමන්දිරන්ලා කොටි වෙනුවෙන් පෙනී සිටියහ. ආනන්දි වැන්නෝ් කොටි සංවිධානයේ සාමාජිකයෝ වූහ. රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයෝ හා ඊනියා සිවිල් සමාජයේ අය කොටි වෙනුවෙන් ආවැඩූ අය වෙති. එක්සත් ජාතික පක්‍ෂයේ නායකයෝ, වත්මන් අගමැති (තොප්පිගල), මුදල් ඇමති (කිලිනොච්චි), ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක (ඕනෑම ගොනකුට සංවිධායක විය හැකි ද) ආදීහු, හමුදාවට සමච්චල් කළහ.


    මේ කිසිවෙක් හමුදාවේ ජයග්‍රහණය නො පැතූහ. ඔවුන් කියා සිටියේ ප්‍රභාකරන් පැරදවිය නොහැකි බවත් ඊනියා සාම සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳීය යුතු බවත් ය. කෙටියෙන් කිවහොත් ඔවුහු දෙමළ ජාතිවදයට දොළ පිදේනි දීමට සූදානමින් සිටියෝ ය. හමුදාවට අවමන් කළ අගමැති ප්‍රධාන අයට අද අවශ්‍ය කිනම් ක්‍රමයකින් නමුත් හමුදාවට දඬුවම් කිරීම ය. අපේ ව්‍යවස්ථාවට පිටින් ගොස් ජාත්‍යන්තර විනිසුරුවන් නීතිඥයන් ඇතුළුව අධිකරණ විනිශ්චය සභා පිහිටුවීමට ඔවුහු ඇමරිකාව සමග අත්වැල් බැඳගත්හ. ඒ පසුපස එංගලන්තය ද වෙයි. හමුදාාවට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට ඉන්දියාවට අවභ්‍ය නැතැයි සිතිය හැක්කේ එ ජා ප නායකයන්ට මෙන් නොව ඔවුන්ට ප්‍රභාකරන් ඝාතනය කිරීමට අවශ්‍ය වූ නිසා ය. (2014 අප්‍රේල් 16 හෝ එ ආසන්න දිනයක හෝ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතෙහි පළවූ වාර්තාවක් අනුව ඉන්දියන් හමුදා මෙරටින් යෑමෙන් පසුවත් කොටි පැරදවීමට සටන් කර ඇත). හමුදාවට දඬුවම් කිරීමේ දොළදුකක් ඇති ආණ්ඩුව ජාත්‍යන්තර විනිශ්චයකාරයන් පත්කිරීමට එකඟ වීමෙන් මෙරට අධිකරණයට අපහාස කර ඇත් ද යන්න සොයා බැලිය යුතු ය.


    කොමිසමකට විදේශීය නීති උපදේශකයන් ලබා ගැනීම එකකි. මෙරට ව්‍යවස්ථාවේ 105 (1) ඡෙදයෙහි සඳහන් නොවන අධිකරණයක් පිහිටුවා විදේශීය විනිසුරුවන් පත්කිරීම තවත් එකකි. ඒ දෙකම එකක් යැයි කියමින් එ ජා ප නායකයෝ ජනතාව මුළා කරති. ආණ්ඩුව තම ජීවිත පූජාවෙන් සටන් කළ හමුදාව යුද්ධාපරාධ නොකළ බව ජාත්‍යන්තරයට ජෙනීවාහි දී හෝ තූත්තුකුඩියේ දී හෝ කිව යුතු ය. තම තනතුරු රැකගැනීම සඳහා ඇමරිකාවට හා එංගලන්තයට හිස නැමීම නිවටකමක් මිස රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රාහිකත්වයක් නො වේ.


    නලින් ද සිල්වා
     
    ඇවන්ගාඩ් ආයතනයට රජය විසින් සතයක් වත් ආයෝජනය නොකර රු මිලියන 3,500 ක් (රැපියල් ලක්ෂ තිස් පන්දාහක්) රජයට ගෙවා තිබෙන බවත් ඊට අමතරව විදේශ විනිමය රු මිලියන 16000 ක් මෙරටට ගෙනැවිත් ඇති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අනාවරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය ආයෝජනයට සාපේක්ෂව විශාලතම රාජ්‍ය ආදායම ඉපයූ ව්‍යාපාරය, රජයට 49%ක කොටස් අයිතිය ප්‍රධානය කර ඇති ඇවන්ගාඩ් ආයතන බවට පත් වී තිබේ.

    ඇවන්ගාඩ් ආයතනය පිහිටුවීමේ මහ මොළකරු ලෙස ප්‍රසිද්ධ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය කාලයේ යහපාලකයින් විසින් මඩ ප්‍රහාරයක් එල්ල කළද , මේ වන විට විශිෂ්ඨ සේවය හෙළි වෙයි. මෙම හෙළිදරව්ව සිදු කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ධ මැති තුමාව විවේචනය කරන අමාත්‍යවරයෙක් විසින් වීම විශේෂත්වයකි.
    වත්මන් ආණ්ඩුව විසින් ඇවන්ගාඩ් ආයතනයේ කීර්ති නාමය විනාශ නොකරන්නට, මෙම ආයතන ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානතම ආයතනය වන බවට මෙමගින් පැහැදිළි වෙයි.
    විජේදාස රාජපක්ෂ මහතාට අනුව මිලියන 16,000 ක් වැනි ප්‍රමාණයක විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ගෙනැවිත් තිබෙනවා. ආණ්ඩුව සතයක් වත් ආයෝජනය නොකර මිලියන 3,500 ක් ආණ්ඩුව ගෙවා තිබෙනවා. ඒ ගෙන ආ මුදල්, මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදුවී ඇත්නම් ඒ පිලිබඳ පරික්ෂණ කිරීමට අධිකරණය නියෝග කොට තියෙනවා සහ පරීක්ෂණ පොලිසිය විසින් කරමින් තිබෙනවා..
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Justice Minister Wijeyadasa Rajapakshe stated that he will sue Field Marshall Sarath Fonseka for five-hundred million Rupees/- over a defamatory statement made by him.

    The Leader of Democratic Party (DP) and Former Army Commander, Field Marshall Sarath Fonseka had accused Minister Wijeyadasa Rajapakshe of accepting bribes to cover-up the Avant Garde incident.


    :sorry::sorry::lol::lol:

    lankapuvath.lk
     
    Last edited:

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සරත් ෆොන්සේකාට මොනවත් කියන්න මේකා මොකෙද්ද?

    ඇයි උඹේ අම්මගේ හොර මිනිහාද සරත් ෆොන්සේකා?? :growl::growl:

    අනේ ගොනෝ, එක එකාට කුලියට කහින්න කලින් දාලා තියෙන දේ බලපන්, දෙයක් කිවුවම ඊට අදාල විදියට කතා කරපන්,, මේ මනුස්සයා පැහැදිලිව කියන්නෙ කරුණු ඇතුව...
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    ඇයි උඹේ අම්මගේ හොර මිනිහාද සරත් ෆොන්සේකා?? :growl::growl:

    අනේ ගොනෝ, එක එකාට කුලියට කහින්න කලින් දාලා තියෙන දේ බලපන්, දෙයක් කිවුවම ඊට අදාල විදියට කතා කරපන්,, මේ මනුස්සයා පැහැදිලිව කියන්නෙ කරුණු ඇතුව...

    ohoma kiyanna epa ban oka waha tikak kai :rofl:
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    "ponna baiya gu kapan mahindage... dan ithin dukata thawa awrudu 5k yanakam ada ada idapan... sonnawanshata puka dena wahal ponnayo - Gunebhai"
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "ponna baiya gu kapan mahindage... dan ithin dukata thawa awrudu 5k yanakam ada ada idapan... sonnawanshata puka dena wahal ponnayo - Gunebhai"

    reputation_neg.gif
    අය්යො මාශල් මොකද මෙ? 11-07-2015 10:47 AM ponna baiya gu kapan mahindage... dan ithin dukata thawa awrudu 5k yanakam ada ada idapan... sonnawanshata puka dena wahal ponnayo - Gunebhai

    GuneBhai ගේ නම දාල රෙප් කපන කොන්දක් නැති ටෝයියෝ... ඌ හිතන් ඇති Gunebhai ව අපි දන්නේ නෑ කියල...:lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    reputation_neg.gif
    අය්යො මාශල් මොකද මෙ? 11-07-2015 10:47 AM ponna baiya gu kapan mahindage... dan ithin dukata thawa awrudu 5k yanakam ada ada idapan... sonnawanshata puka dena wahal ponnayo - Gunebhai

    GuneBhai ගේ නම දාල රෙප් කපන කොන්දක් නැති ටෝයියෝ... ඌ හිතන් ඇති Gunebhai ව අපි දන්නේ නෑ කියල...:lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: gayankuwait