අය්යො බන් දැන් එලකිරියේ පලාතේ එන්න හිතෙන්නේ නෑ.. බැලුවොත් තියෙන්නේ දේශපාලන ත්‍රෙඩ්.. එක්කො මහින්ද කියයි එක්කො මෛත්‍රීපාල කියයි.. කවුරු හරි හොද ත්‍රෙඩ් එකක් දැම්මොත් මේ මෙලො රහක් නැති දේශපාලන ත්‍රෙඩ් නිසා යට යනවා.. අප්‍රසන්නම මාතෘකාව තවත් අප්‍රසන්න අප්පිරියා හිරිකිත ජරාවක් වෙනවා හැමදාම දකිනකොට.. අය්යො එලකිරි....



කැ* මහින්දයටනම් දෙන්න එපා..ඕකා පල් හොරා...









