අය්යො_එලකිරි

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    අය්යො බන් දැන් එලකිරියේ පලාතේ එන්න හිතෙන්නේ නෑ.. බැලුවොත් තියෙන්නේ දේශපාලන ත්‍රෙඩ්.. එක්කො මහින්ද කියයි එක්කො මෛත්‍රීපාල කියයි.. කවුරු හරි හොද ත්‍රෙඩ් එකක් දැම්මොත් මේ මෙලො රහක් නැති දේශපාලන ත්‍රෙඩ් නිසා යට යනවා.. අප්‍රසන්නම මාතෘකාව තවත් අප්‍රසන්න අප්පිරියා හිරිකිත ජරාවක් වෙනවා හැමදාම දකිනකොට.. අය්යො එලකිරි....:(:baffled:
     

    thanujaka

    Well-known member
  • එක එක කාලෙට එක එක ට්‍රෙන්ඩ් එනවා බං..
    ඕක ඒ කාලේ ඉදන්ම සාමාන්‍ය දෙයක්..
    මුස්ලිම් වලි යනකොට තනිකර මුස්ලිම් ත්‍රෙඩ්,
    දේශපාලන වලි යන කාලෙකට තනිකර දේශපාලන ත්‍රෙඩ්..
    ඊට පස්සේ ඔන්න කට්ටියටම එපා උනාට පස්සේ ආයේ තව එකකට මාරු වෙනවා..
    ඕව ඔහොම තමයි බං හැමදාම කිරියේ...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    මචන් උබ කාටද චන්දෙ දෙන්නේ..:Dකැ* මහින්දයටනම් දෙන්න එපා..ඕකා පල් හොරා...:growl:
    :frown:

    මගේ චන්දේ පාවිච්චි කරන්න වෙන්නෙ නෑ බන්.. මම ඉන්නේ රටින් පිට.. අය්යො දේශපාලනේ නම් ඔනේම නෑ :dull:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    :frown:

    මගේ චන්දේ පාවිච්චි කරන්න වෙන්නෙ නෑ බන්.. මම ඉන්නේ රටින් පිට.. අය්යො දේශපාලනේ නම් ඔනේම නෑ :dull:

    ඔන්න සීන් එක. උබ ලංකාවේ හිටියනම් ඔහොම කියන්නේ නෑ. :no:
    දැන් එළකිරියේ විතරක් නෙමේ, මෙහෙ පාරේ හම්බෙන එකත් කතාකරන්නේ දේසපාලනේ. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ඔය මෛත්‍රී කියන කෑල්ල කොටාගන්න බැරිව මේකෙ ත්‍රේඩ් එකකින් කොපි කරල නේද දැම්මෙ..? :(
     

    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    උඹ ඔය මෛත්‍රී කියන කෑල්ල කොටාගන්න බැරිව මේකෙ ත්‍රේඩ් එකකින් කොපි කරල නේද දැම්මෙ..? :(
    patta athal eka machan..:lol::lol::lol:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කෙල්ලගෙ ෆාදර් තට්ටයෙක්ද?? :confused:
    තට්ටයෙක් නම්, ලමයි හම්බුනොත් ලමයි තට්ටයො වෙන්න පුලුවන්! :shocked:
    තට්ටයෝ වුනොත් ලමයි අනාතයි! :dull:
    ළමයි තට්ටේ ආවම තොට බනින්නෙ, අයි තෝ තට්ටෙයෙක්ගේ දුවෙක් දාගත්තේ කියලා. :angry:
    බලපන් අපි දැන් තට්ටයෝ, පාරේ යන්න බෑ, හැමොම විහිලු කරනව... අයියෝ අපි දැන් අනාතයි!!! :sorry: :no:

    තට්ට ලමයි ටික මන්නේ අරන් තෝව කපයි උන්ව අනාත කරාට! :dull:
    තෝව මරල පාරේ යන උන්ට විහිලු කර හැම එකාම මන්නෙන් කොටල දායි...:frown:
    අන්තිමට ඔක්කොම ලෝක තට්ටයෝ කැලඹෙයි....:shocked: තට්ට Terrorists කියල හැදෙයි, ISIS ටත් වඩා අනාතයි! :shocked:

    තට්ට Terrorists කොන්ඩේ තියෙන ලොකේ හැම එකාම මරල කයි. :growl: අන්තිමට ලොකේ තට්ටයෝ විතරයි! :dull:

    මේ ඔක්කොම උනේ ඇයි??
    ...
    ....
    .....
    ......

    තෝ තට්ටයෙක්ගේ කෙල්ලෙක් දාගත්ත නිසා!!! :angry:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් උබ කාටද චන්දෙ දෙන්නේ..:Dකැ* මහින්දයටනම් දෙන්න එපා..ඕකා පල් හොරා...:growl:
    uba dan ki denekge brain wash kalada? :lol:
    deshapalaneta elama buwek
    11.gif
    :shocked: