අයිතියක්_තියෙනවද?vote
තමන්ට ජීවිතේට බලපෑමක් නැත්තං, රටේ වුන අපරාධයක් ගැන දැනගන්න රටේ ඉන්න හැම මනුස්සයටම අයිතියක් තියෙනවද ?
වෙනස් විදිහකිං කියනවනං රටේ කොහෙ හරි තමන් නන්නාඳුනන කෙනෙක්ව මරල දාල නං, මාධ්‍ය ආයතන හෝ රජයෙන් හෝ තමන්ව ඒ ගැන දැනුවත් කල යුතුයි කියල විශ්වාස කරනවද ?
හරි උත්තර වැරදි උත්තර නෑ හිතෙන දේ vote කරන්න