අයිතියක්_තියෙනවද?vote

අපරාධ ගැන දැනුවත

  • [size=4]අයිතියක් තියෙනව[/size]

    Votes: 12 85.7%
  • [size=4]අයිතියක් නෑ[/size]

    Votes: 2 14.3%

  • Total voters
    14

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අයිතියක්_තියෙනවද?vote

    තමන්ට ජීවිතේට බලපෑමක් නැත්තං, රටේ වුන අපරාධයක් ගැන දැනගන්න රටේ ඉන්න හැම මනුස්සයටම අයිතියක් තියෙනවද ?

    වෙනස් විදිහකිං කියනවනං රටේ කොහෙ හරි තමන් නන්නාඳුනන කෙනෙක්ව මරල දාල නං, මාධ්‍ය ආයතන හෝ රජයෙන් හෝ තමන්ව ඒ ගැන දැනුවත් කල යුතුයි කියල විශ්වාස කරනවද ?

    හරි උත්තර වැරදි උත්තර නෑ හිතෙන දේ vote කරන්න :)
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    තමුන්ගේ පිටිපස්සෙන් ඇවිත් මේ මේ තැන් වල මේ අපරාධය වෙලා කියලා දැනුවත් කරන්න ඕනි නෑ. ඒත් සමාජය පොදුවේ දැනුවත් කිරීමක් කරන්න ඕනි. අන්තිම සරලව කිව්වොත් මව්බිම පත්තරේ යනවා වගේ චුදිතයා ජංගිය දාලා නෑ වගේ නිවුස් ගහන්නේ නැතිව.
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එංගලන්තෙ මැන්චෙස්ටර් වල PhD. රිසර්ච් එකටද බ්‍රෝ?
     

    Bus Ajith

    Member
    Apr 8, 2018
    193
    16
    0
    ඕනෑකමක් නැ ,පොදුවේ සමාජයට බලපෑමක් තියනවා නම් අනිවාර්යෙන් කියන්න ඕන (ඔය පතාල seen වගේ ඒවා) නැත්නම් ඔය ගමේ ගොඩේ උන් කරන ඒවා වැඩක් න