අයියගෙයි අක්කිගෙයි වැඩ අහන් ඉන්න මල්ලි බබා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,564
    10,358
    113
    44
    Living in an Atom
    484099507_948785157448164_1104942221175488819_n.jpg


    " අම්මේ, ඇයි අයියා දැන් රෑට රෑට පිරිත් දාන්නෙ ?
    අයියා කවදාවත් පිරිත් ඇහුවෙ නෑනෙ "
    අයියව කසාද බැඳපු අක්කා පිනට දහමට ලැදී පුතේ.
    ඉතින් දෙන්නා පිරිත් දාගෙන තමයි නිදාගන්නෙ.

    " ඇයි අම්මේ අයියයි අක්කයි ඉක්මණට නිදාගන්න යන්නෙ ? "
    අක්කා උදේම උයන්න ඇහැරෙනවනෙ පුතේ.
    " ඉතින් අයියා උයන් නෑනෙ. අයියා ඇයි නිදාගන්නෙ? "
    එහෙම තමයි පුතේ කසාද බැන්දම.
    දෙන්නම එකට තමයි නිදාගන්න යන්නෙ.

    ~ සියළු දෙනාම නින්දට යන්නට විය ~
    " අම්මේ අම්මේ "
    මොකෝ ළමයෝ මේ මහ රෑ බෙරිහන් දෙන්නෙ ?
    " පිරිත් සද්දෙ නිසා අම්මට ඇහෙන් නෑ. අක්කා හයියෙන් කෙඳිරි ගානවා අම්මෙ. අයියා හති දානවා"
    ඉතින් උඹ මොන මගුලක්ද කරන්නෙ නිදාගන් නැතුව ?
    " අයියලගෙ ඇඳ හෙල්ලෙන සද්දෙට මට නින්ද යන් නෑ අම්මෙ. ඒක ජිරිස් බිරිස් ගානවා. "
    ඉතිපිසෝ ගාථාව කියලා නිදාගනිං. එතකොට ඕවා ඇහෙන් නෑ.

    " ඒ උනාට අම්මෙ මටනං හිතෙන්නෙ...."
    මොනාද ? මොනාද උඹට හිතෙන්නෙ කියපං ?
    අක්කා එකපාරටම කෙඳිරිලි හඬින් කිව්වා
    " මට දැන් මුළු ලෝකෙම පේනවා මගෙ දෙයියො " කියලා.

    “අම්මට හොරෙන් අයියා පොල්තෙල් බෝතලෙත් ඇතුලට ගත්තා. මං හිතන්නෙ මල් හඳුන්කූරුත් එහෙමත් ඇති. අක්කා නාලා ඉවර උනාම අයියත් නානවා. දෙන්නා හොඳට නාලා පේ වෙලා තමයි කාමරේට යන්නෙ. පිරිතුත් දාලා නිසා, අක්කා පිනටත් ලැදි නිසා මටනං හිතෙන්නෙම අක්කට අයියා ගාව ඉද්දි දෙයියො සිහි වෙනවා. අක්කට දෙයියො සිහි උනාම අයියට යකා වැහෙනවා ඇති. ඒකයි ඇඳ හෙල්ලෙන්නෙ.”
    අන්න හරි පුතේ. එහෙම තමයි වෙනවා ඇත්තෙ. මං හෙට මේකෙ ඇත්ත නැත්ත අයියගෙන් අහන්නම්. එතකන් මේ ගැන කා එක්කවත් කට හොල්ලනවා එහෙම නෙවෙයි. මගෙ හොඳ පුතා වගේ හෙට ඉඳන් කලින් නිදාගන්න. එතකොට ඔය වගේ දේවල් පුතාට ඇහෙන් නෑ.
    "ඒ උනාට අක්කට දෙයියො සිහිවෙන හැටියි,

    අයියට යකා වැහෙන හැටියි, මට මගෙ ඇස් දෙකෙන්ම බලන්න ආසයි අම්මෙ."


    මගෙන් කුණුහරප නාහා ගිහිං බුදියගනිං