දැන් කොච්චර කාලෙක ඉඳන් වැස්සෙ නැද්ද
ලංකාවට මොකද්ද මේ වෙන්නෙ?
ගිය අවුරුද්දෙත් මතකද මේ වගේ තිබුනා
එහෙන් අපේ මිනිස්සු ගස් කපනවා හිටු කියල
එහෙන් බදුර්දීන් විල්පත්තුව විනාස කරනවා
අපිට මේකට කරන්න මුකුත්ම නැද්ද
wood one,environment ekath onejala poshitha pradesha winasha karanawa,Co2 wadi wenawa lankawa witharak neme mekata world ekama waga kiyanna one,mathakada ice diya wenakota ship ehema ship way ehema hambauna,mathakada india wala ehema minissu maruna heat eka hinda,apita pulu pulu wan widihata waththe hari gahak wath hita wanna balahan machan mamanam kubuk pala deka thunak ,mango gahak kohomba gahak hitawala thiyenna habayi loku wena gas ban kubuk ehema eka nisa pochchiyaka hari naththam main mula kapala hitawanna one naththam patha daara gas ban ,api apima hadenna one ban eka therenne na oya business karana wala payayi goda payayi thiyana wook cracker latawood one,environment ekath one
Kohomath me kaleta payanawa ban...
siyalu de nasennath epaye ban.apita tiyenne gas hitawanna thamai.
elakiri
ape gewal walanam gas indala thiyanawa
eth ban parawal wala ehema nane
දැන් කොච්චර කාලෙක ඉඳන් වැස්සෙ නැද්ද
ලංකාවට මොකද්ද මේ වෙන්නෙ?
ගිය අවුරුද්දෙත් මතකද මේ වගේ තිබුනා
එහෙන් අපේ මිනිස්සු ගස් කපනවා හිටු කියල
එහෙන් බදුර්දීන් විල්පත්තුව විනාස කරනවා
අපිට මේකට කරන්න මුකුත්ම නැද්ද
mukuth keranna kiyala issrahata ena 1k wath na ekatta wath konda pana na eka eka ge thamage wada keragena innawa.parisaraya gana kisima hagimak na(90% ma).mona kerannada balagena inna thiyanne.wena deyak wenna kiyala puluwan kamak thiye nam mehen yanna