Deiyanta mala panala ai bn gan wathura galapu wele wahinna epa kiya kiya hitiyane. Dan wahinne nahallu. 
Iye ra poddak wassa ape paththata nam.

Iye ra poddak wassa ape paththata nam.
Last edited:

අනේ ඔව් බන්..මෙහෙ මිනිස්සු පිස්සු වැටිල වාගෙ..වතුර නැතුව දුවෑදිනව..
අපිටනම් තාම බුදුසරනෙන් ගෙදරට එනව වතුර...
ඉක්මනට වැස්සොත් තමයි හොද..

දැන් වසර 7-8 ඉදන් කාලගුණ දත්ත අනුව සම වසරකම ඒ ඒ දිස්තික්කවල ලැබෙන වර්ෂ්පතනය වාර්තාව හිවසරේ එක ට වඩා වැඩියි. ඒවගේම උපරිම උෂ්ණත්වය, අවම උෂ්ණත්වය සම සමවසරකම වාර්තාව අලුත් වෙනවා. එන්න එන්න අන්ත වලට යන්නේ. සමබර නැ
ඊයේ සිරසේ නිව්ස් වලට කිව්වා පහු ගිය සති 2 ඇතුලත කැලෑ වල අක්කර 4300 ක් ගිනි අරන් විනාස වෙලා.... එකෝ ගිනි තියලා.. නකල්ස් රක්ෂිතයෙත් ගොඩක් ගිනි අරන්... ඔය කැලෑ නිසා තමයි මේ රට ලස්සන.. කොළඹ ඉඳලා නුවර පිට පලාත් වලට ගියාම ඇහැට ප්රියයි... සනීපයි.. හිතපන් ඔය ගහක් හැදෙන්න අවුරුදු ගානක් යනවා.. ඒත් ගිනි ගද්දි ක්ෂනයකින් ඔක්කොම අළු දූළි බවට පත් වෙනවා... සතා සිවුපාවට ආහාර හෙවන ලබා දෙන්නේ ඔය රක්ෂිත... ඔහොම අක්කර ගනන් ගිනි ගත්තම මේ රටට යන කල දසාව හිතපන්කෝ..... ජල උල්පත් සිඳිලා කෙල උනාම තේරෙයි.... හරි නම් ඔය ගිනි ගත්තු ඒවට හරි යන්න අපි පැල හිටවන්න ඕනේ බන්.... තවත් අවුරුදු 20/30/50 කින් මේ රටත් කොන්ක්රීට් පුරවරයක් වෙයි... අපි මැරුනත් මේ රට තවත් සියවස් ගණනක් පවතීවි... අනාගතේ උපදින අයට මේ සම්පත් තිබිය යුතුයි... නමුත් ඒ අයත් මේ සම්පත් භුක්ති විඳිවී... ලී ගන්න ගස් කොලන් කපාවී.. ඉන්න ඉඩම් නැති උනාම කැලෑ එළි පෙහෙළි කරාවී...
මට මතක් වෙනවා මතු මෛත්රී බුදුන් ඉපදෙන කොට වෙන එක්තරා ලිපියක තිබුන දෙයක්.. කල් ගත වත්ම මිනිසුන්ගේ ආයු කාලය අවුරුදු 10 කට සීමා වෙනවලු... ඒ වෙද්දි මිනිස්සු හැම අතින්ම පිරිහිච්ච ජාතියක් බවට පත් වෙනවලු... ඇත්තටම එහෙම වෙයි.... තවත් අවුරුදු 100/200 ක් ගත වෙද්දි මේ පෘතුවිය හිතා ගන්න බැරිවෙන විදියට වෙනස් වෙයි... තවත් අවුරුදු 500ක් ගිය තැන අපි කිරියේ මේ ගැන කථා කරමු...!
අඩු ගානෙ අපි ටික දෙනාට හරි කරන්න දෙයක් නැද්ද
මෙ ත්නට අවිල්ල කොට කොට ඉන්න නතුව පොඩක් වතෙ ඉඩ තියන් විඩියට පැලයක් වත් හිටවපල්ල.
ඔය තියන ගස් , සතු නිසා තම අපි ඉන්නෙ එවට අදෙරෙ කෙරන්න පුරුදු වෙන්න.තමන් ගන විතරක් නෙවි අනික් හමොම ගන හිතන්න
බොන්න වතුර ගන්නෙත් ලග ගේකින් මේ දවස් වල. ගගේ වතුරට මුහුදු වතුර මික්ස් වෙලා. water board එකේ වතුර කිවුල් මේ දවස් වල.