අයියෝ ඇයි මේ පෑවිල්ල?

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අනේ ඔව් බන්..මෙහෙ මිනිස්සු පිස්සු වැටිල වාගෙ..වතුර නැතුව දුවෑදිනව..
    අපිටනම් තාම බුදුසරනෙන් ගෙදරට එනව වතුර...
    ඉක්මනට වැස්සොත් තමයි හොද..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    1.jpg
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අනේ ඔව් බන්..මෙහෙ මිනිස්සු පිස්සු වැටිල වාගෙ..වතුර නැතුව දුවෑදිනව..
    අපිටනම් තාම බුදුසරනෙන් ගෙදරට එනව වතුර...
    ඉක්මනට වැස්සොත් තමයි හොද..

    area 51 walatath wathura na kiyanne, api gana kawara kathada ?:rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගංවතුර දාලා මාස තුන හමාරයි දැන් වතුර නෑ ඔන්න බලපල්ලා ලංකාවේ ඡලකලමණාකරණය අනිත් එක භුගත ඡලමට්ටමත් සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ .අපේ ලිදේ නම් වතුර තියෙනවා මම ලගදි ගිය දවසෙත් බැලුවා ලිදේ වතුර තියෙනවට භාගයක් විතර අඩුවෙලා එත් ඔනේ තරම් වතුර නම් තියෙනවා .අනිත් එක කන්දේ උල්පතකට බට දාලා ගෙදරට වතුර එනවා 24X7 වතුර නොමිලේ දැන් වතුර ෆේෂර් එක අඩු වුනාට ඒත් වතුර එනවා එ අතින් අපේ පැත්තේ මිනිස්සු පින් කරලා තියෙනවා වතුර නම් අඩුවක් වෙලා නෑ මෙතුවක් කාලේකට.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    දැන් වසර 7-8 ඉදන් කාලගුණ දත්ත අනුව සම වසරකම ඒ ඒ දිස්තික්කවල ලැබෙන වර්ෂ්පතනය වාර්තාව හිවසරේ එක ට වඩා වැඩියි. ඒවගේම උපරිම උෂ්ණත්වය, අවම උෂ්ණත්වය සම සමවසරකම වාර්තාව අලුත් වෙනවා. එන්න එන්න අන්ත වලට යන්නේ. සමබර නැ

    ow. dan okkoma extreme yanawa. wahiddi kela wennama wahinawa. payaddi pichchili yannawa payanawa
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඊයේ සිරසේ නිව්ස් වලට කිව්වා පහු ගිය සති 2 ඇතුලත කැලෑ වල අක්කර 4300 ක් ගිනි අරන් විනාස වෙලා.... එකෝ ගිනි තියලා.. නකල්ස් රක්ෂිතයෙත් ගොඩක් ගිනි අරන්... ඔය කැලෑ නිසා තමයි මේ රට ලස්සන.. කොළඹ ඉඳලා නුවර පිට පලාත් වලට ගියාම ඇහැට ප්‍රියයි... සනීපයි.. හිතපන් ඔය ගහක් හැදෙන්න අවුරුදු ගානක් යනවා.. ඒත් ගිනි ගද්දි ක්ෂනයකින් ඔක්කොම අළු දූළි බවට පත් වෙනවා... සතා සිවුපාවට ආහාර හෙවන ලබා දෙන්නේ ඔය රක්ෂිත... ඔහොම අක්කර ගනන් ගිනි ගත්තම මේ රටට යන කල දසාව හිතපන්කෝ..... ජල උල්පත් සිඳිලා කෙල උනාම තේරෙයි.... හරි නම් ඔය ගිනි ගත්තු ඒවට හරි යන්න අපි පැල හිටවන්න ඕනේ බන්.... තවත් අවුරුදු 20/30/50 කින් මේ රටත් කොන්ක්‍රීට් පුරවරයක් වෙයි... අපි මැරුනත් මේ රට තවත් සියවස් ගණනක් පවතීවි... අනාගතේ උපදින අයට මේ සම්පත් තිබිය යුතුයි... නමුත් ඒ අයත් මේ සම්පත් භුක්ති විඳිවී... ලී ගන්න ගස් කොලන් කපාවී.. ඉන්න ඉඩම් නැති උනාම කැලෑ එළි පෙහෙළි කරාවී...

    මට මතක් වෙනවා මතු මෛත්‍රී බුදුන් ඉපදෙන කොට වෙන එක්තරා ලිපියක තිබුන දෙයක්.. කල් ගත වත්ම මිනිසුන්ගේ ආයු කාලය අවුරුදු 10 කට සීමා වෙනවලු... ඒ වෙද්දි මිනිස්සු හැම අතින්ම පිරිහිච්ච ජාතියක් බවට පත් වෙනවලු... ඇත්තටම එහෙම වෙයි.... තවත් අවුරුදු 100/200 ක් ගත වෙද්දි මේ පෘතුවිය හිතා ගන්න බැරිවෙන විදියට වෙනස් වෙයි... තවත් අවුරුදු 500ක් ගිය තැන අපි කිරියේ මේ ගැන කථා කරමු...!
     
    Hmm api dan inne dwapara yuga mchn 2082 di thamai treta yugeta yanne.awurudu 10ta limit wenna nan kali yuga wenna one.Maitree buddha enawa athhe kali yuga end wala wenna one.ekata tawa sahenna kalayak tiyenawa :sorry:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අඩු ගානෙ අපි ටික දෙනාට හරි කරන්න දෙයක් නැද්ද

    මොනව කෙරන්නඩ බ්න් දුර දිග කල්පන කෙරල වැඩ කෙරන්නෙ නැතිඋන්ම ඔක වෙන්නෙ.හඇඔම වඩ කෙරන්නෙ පටු අකල්ප වලට.සල්ලි පස්සෙ හමොම දුවන්නෙ රටට වෙන්නෙ මොකද් පරිසරයට් වෙන්න මොකද්.කියල කිසිම ගනක්නැ. ගහට කොලට අදරය කෙරන මිනිසු හරිම අඩුඉ.අපි හමොම මෙ වෙන දේවල් වලට වගක්කියන්න ඔන.සොබ දහමෙන් දඩුවම් ලබෙඩෙදි.කිස්ම දේය්ක් බලන්නෙ නතුව සෙරටම එකම හැන්දෙන් බෙදන්නෙ.කිසිම කෙනෙක් ට එක නවාතන්න බැ.

    මෙ ත්නට අවිල්ල කොට කොට ඉන්න නතුව පොඩක් වතෙ ඉඩ තියන් විඩියට පැලයක් වත් හිටවපල්ල.

    ඔය තියන ගස් , සතු නිසා තම අපි ඉන්නෙ එවට අදෙරෙ කෙරන්න පුරුදු වෙන්න.තමන් ගන විතරක් නෙවි අනික් හමොම ගන හිතන්න
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    බොන්න වතුර ගන්නෙත් ලග ගේකින් මේ දවස් වල. ගගේ වතුරට මුහුදු වතුර මික්ස් වෙලා. water board එකේ වතුර කිවුල් මේ දවස් වල.

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මෙ ත්නට අවිල්ල කොට කොට ඉන්න නතුව පොඩක් වතෙ ඉඩ තියන් විඩියට පැලයක් වත් හිටවපල්ල.

    ඔය තියන ගස් , සතු නිසා තම අපි ඉන්නෙ එවට අදෙරෙ කෙරන්න පුරුදු වෙන්න.තමන් ගන විතරක් නෙවි අනික් හමොම ගන හිතන්න

    ඔව් මම ඒ වැඩේ කරන්නම්

    අපි හැමෝම දැනුවත් වෙන්න ඕනෙ

    නරකද කිරියෙන් sticker එකක්වත් හදල බස් වල කෝච්චි වල ඇලෙව්වොත්
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    බොන්න වතුර ගන්නෙත් ලග ගේකින් මේ දවස් වල. ගගේ වතුරට මුහුදු වතුර මික්ස් වෙලා. water board එකේ වතුර කිවුල් මේ දවස් වල.

    uba Kalutarada