අයියෝ චැනල් Eye

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    na machan oya rupawahi un gawa hoda technology ekak na....
    lankawe karanna bari kamak nathuwa nemei...
    sirasa ta wage oi ta wada hodata karanna puluwan......
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    na machan oya rupawahi un gawa hoda technology ekak na....
    lankawe karanna bari kamak nathuwa nemei...
    sirasa ta wage oi ta wada hodata karanna puluwan......

    අනිවා.. ලංකාවේ වැඩ්ඩෝ නම් ඉන්නවා, ඒත් උන්ට පරන තාක්ෂනයෙන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා, මේක මේ තකතීරු බලධාරීන්ගේ වැරැද්ද, උන් ඉන්නෙ ලකුනු දාගන්න විතරයි, පාහර බල්ලෝ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    me tour eke shedules wenas wunu hinda tensports la ba kiyala ban.lankawata bara ganaka paduyilu.
    anith eka unge agriments wala hatiyata matches gahanna one daynights.

    channel eye is brodcasting :rofl::rofl:

    ඔව් මමත් ඒක අහල තිබ්බා, උන් දිවා රාත්‍රී මැච් වලට විතරයි බ්‍රෝඩ්කාස්ට් කරන්නේ, එහෙමයි ගිවිසුමේ තියෙන්නේ, අපේ කාලකන්නි ඔක්කොම අනාගන්නවා,
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔව් මමත් ඒක අහල තිබ්බා, උන් දිවා රාත්‍රී මැච් වලට විතරයි බ්‍රෝඩ්කාස්ට් කරන්නේ, එහෙමයි ගිවිසුමේ තියෙන්නේ, අපේ කාලකන්නි ඔක්කොම අනාගන්නවා,

    ඔව් බන් කතා කරල වැඩක් නෑ:baffled::angry::angry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    [/CENTER]
    rata diyunu wen na ona thawa

    janathawata salli thiyen na ona sarkkuwe

    රට දියුනු වෙන එක කෙසේ වෙතත් ලංකාවේ ඉන්ටර්නෙට් වලට කරලා තියෙන දේ පේනවනේ..
    වෙන රටවල් ඉස්සරහට යනවා, මුන් යන්නේ පස්සට, ජනතාවගේ සාක්කුවේ තියෙන්න ඕන සල්ලි පිල්ලි ගහලා පාලකයෝ..