අයියෝ මුරුගන්.. ඇයි මට මෙහම උනේ..

Jul 20, 2015
120
5
0
අයියෝ මුරුගන්.. ඇයි මට මෙහම උනේ..

රමන්ට සංජානා එක්කත් අෆෙයාර් එකක් තිබිලා..
ඇයි රමන් ඔයා මට මෙහෙම බොරුවක් කරේ..
ඇත්තටම ඇයි ඒ..
මම.. මම මගේ ජීවිතේ හැමදෙයක්ම ඔයාට කිව්වා.. හැමදෙයක්ම..
ඒත් එකට ඔයා... ඔයා මේකත් මට හැංගුවනේ..
ඔයාට එක පාරක්.. එක පාරක් මේක මට කියන්න තිබුණා..
නෑ.. මම මොකටද ඒකට අඩන්නේ..
මම අඩන්නේ නෑ..
අනේ එත් රමන් ඇයි ඔයා මෙහෙම දෙයක් කලේ..



m24416i4q37.png
 
Jul 20, 2015
120
5
0
මොන හු***ද ඕයි මේ...:rofl:

මට රමන්ව අත අරින්න ඕනේ.
කරුණාකරලා මට උදව් කරන්න එයාගෙන් දික්කසාද වෙන්න.
මට තවත් එයා එක්ක ඉන්න ඕනේ නෑ. :(
 
Last edited:

thanujaka

Well-known member
  • මට රමන්ව අත අරින්න ඕනේ.
    කරුණාකරලා මට උදව් කරන්න එයාගෙන් දික්කසාද වෙන්න.
    මට තවත් එයා එක්ක ඉන්න ඕනේ නෑ. :(

    මට ඉන්දියාවේ උසාවි වල කතා කරන්න ලයිසන් එකක් නෑ යකෝ..:growl:
     
    Jul 20, 2015
    120
    5
    0
    මටත් ඔහොම කිව්ව තමා මං සයිකැට්‍රි ඇපොයින්ට්මන්ට් එක කරන්න ගියාම එතන හිටපු හුගක් අය.........

    අනේ මේ නිකං ඉන්න ෂගුන් මගේ ඔලුව පිස්සු වට්ටන්නේ නැතුව..