අයියෝ මුරුගන්.. ඇයි මට මෙහම උනේ..
රමන්ට සංජානා එක්කත් අෆෙයාර් එකක් තිබිලා..
ඇයි රමන් ඔයා මට මෙහෙම බොරුවක් කරේ..
ඇත්තටම ඇයි ඒ..
මම.. මම මගේ ජීවිතේ හැමදෙයක්ම ඔයාට කිව්වා.. හැමදෙයක්ම..
ඒත් එකට ඔයා... ඔයා මේකත් මට හැංගුවනේ..
ඔයාට එක පාරක්.. එක පාරක් මේක මට කියන්න තිබුණා..
නෑ.. මම මොකටද ඒකට අඩන්නේ..
මම අඩන්නේ නෑ..
අනේ එත් රමන් ඇයි ඔයා මෙහෙම දෙයක් කලේ..