
හලෝ හුග කාලෙකින් නොවැ දැක්කේ.දැන් සිම් කාඩ් විකුනන්නේ කොහේ පේමන්ට් එකේද? තාම බාස්ලට අත්වැඩ දෙනවද?![]()

ආහ් ඇමසින්. මොකෝ බං ඔය රතු කොටු. තොට තනි රතු කොට්ටක් තියෙද්දි මම රෙප් දුන්නා නිල් වෙන්න කියලා. දැන් කොටු තුනක් ඇවිත්.සිම් කාර්ඩ් විකුණන්නේ නෑ බං. ගහලා පැන්නුවා මාව. දැන් නයිට් කඩේ කොත්තු රොටී ගහනවා.![]()