අයියෝ හිටං රට්ටු හිනස්සන්නේ නැතුව පොඩි එ&#3482

sara125

Member
Feb 14, 2015
48
5
0
අයියෝ හිටං රට්ටු හිනස්සන්නේ නැතුව පොඩි එ&#3482

17800051_1904144876532279_2976780255981805073_n.jpg

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ටෞකන්න. කො මේ චතුරිකා.. කෙල්ලේ මෙන්න මේ ලමයා ගන් හිටන්.
 
aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo

හලෝ හුග කාලෙකින් නොවැ දැක්කේ.දැන් සිම් කාඩ් විකුනන්නේ කොහේ පේමන්ට් එකේද? තාම බාස්ලට අත්වැඩ දෙනවද?:baffled:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හලෝ හුග කාලෙකින් නොවැ දැක්කේ.දැන් සිම් කාඩ් විකුනන්නේ කොහේ පේමන්ට් එකේද? තාම බාස්ලට අත්වැඩ දෙනවද?:baffled:

    ආහ් ඇමසින්. මොකෝ බං ඔය රතු කො‍ටු. තොට තනි රතු කොට්ටක් තියෙද්දි මම රෙප් දුන්නා නිල් වෙන්න කියලා. දැන් කො‍ටු තුනක් ඇවිත්.සිම් කාර්ඩ් විකුණන්නේ නෑ බං. ගහලා පැන්නුවා මාව. දැන් නයිට් කඩේ කොත්තු රොටී ගහනවා. :P
     
    කොහෙද මාලබේ.?