2008 Breaking bad balala thamai mulinma.. Passe pvt party ekaka try karala tiyenava strong wadi.. mata pasne me tv eke kiyana widhata lesiyen meth gahanna bari ekai
. එයාට ඒවා ටිකක් අමුතු ටයිප් එකේ පින්තූර කියලා හිතෙන්න ඇති. එහෙම තමා මම අයිස් ඇතුලු එක එක මත්ද්‍රව්‍ය/සබ්ස්ටන්ස් ඇබියුස් ගැන ඉස්සෙල්ලාම දැනගත්තෙ. ඊටත් අවුරුදු 10කට විතර පස්සෙ තමා මම දැනගන්නෙ මේ ඩ්‍රග්ෆ්‍රීවර්ල්ඩ් කියන ආයතනය සයන්ටොලොජි සංවිධානයට අයත් ආයතනයක් කියලා.

කුඩ්ඩො හැමතැනමඅයිස් හදන්න ඕන නොලේජ් එක නම් මන් හිතන්නෙ 3rd world රටවල් වලට නැතුව ඇති . ඕව හදන්නෙත් දියුනු රටවල් වෙන්න ඕන . එතකොට උන්ගෙ රටවල උන් ඕව ගහන්නෙ නැද්ද
මමත් ගෙන්න ගත්තා 2011 දි. ඇතුලෙ CD එකකුත් තිබුනා .තාම ඇති කොහෙ හරි මුල්ලක.2011 විතර. ඒ කාලෙ මම ෆ්‍රීක්වන්ට් කරපු ෆෝරම් (එලකිරි වෙන්නත් පුලුවන්, නමුත් මතක නැහැ හරියටම) එකක තිබුනා අන්තර්ජාලය හරහා විවිධ මත්ද්‍රව්‍ය ගැන විස්තර අඩංගු පොත් සෙට් එකක් නොමිලේ ගෙන්න ගන්න හැටි ( ඒ කාලෙ ඔහොම නොමිලේ දෙන පොත්, අනං මනං ගෙන්වන ඇම්මක් තිබුනා ඉන්ටනෙට් කල්චර් එකේ) මමත් ඉතින් ඒ සයිට් එකට ගිහින් විස්තර දාලා දැම්ම. සයිට් එක ඩ්‍රග්ෆ්‍රීවර්ල්ඩ්.ඔර්ග්. මම හිතුවෙ නැහැ එයි කියලා.
ඔහොම මාස දෙකක් විතර ගිහින් එක දවසක් තැපෑලෙන් මට පාර්සල් එකක් ආවා. ටිකක් විශාල තුනී බ්‍රීෆ්කේස් ටයිප් එකේ පෙට්ටියක්. ඒකෙ වටේටම මෙන්න මේ පහත තියන ජාතියෙ බුක්ලට්කවර්ස් ප්‍රින්ට් කරලා තිබ්බා.
![]()
![]()
![]()
![]()
![]()
(මේ කිහිපයක් විතරයි. අනිත් ඩ්‍රග්ස් වල ඒවත් තිබ්බා.)
පියුම් ටිකක් මන් දිහා අමුතුවට බලලා වගේ තමා පාර්සල් එක දුන්නෙ. එයාට ඒවා ටිකක් අමුතු ටයිප් එකේ පින්තූර කියලා හිතෙන්න ඇති. එහෙම තමා මම අයිස් ඇතුලු එක එක මත්ද්‍රව්‍ය/සබ්ස්ටන්ස් ඇබියුස් ගැන ඉස්සෙල්ලාම දැනගත්තෙ. ඊටත් අවුරුදු 10කට විතර පස්සෙ තමා මම දැනගන්නෙ මේ ඩ්‍රග්ෆ්‍රීවර්ල්ඩ් කියන ආයතනය සයන්ටොලොජි සංවිධානයට අයත් ආයතනයක් කියලා.
![]()
මමත් ගෙන්න ගත්තා 2011 දි. ඇතුලෙ CD එකකුත් තිබුනා .තාම ඇති කොහෙ හරි මුල්ලක.![]()
meka math genna gatta. free stuff on internet thread eken thama danagatte2011 විතර. ඒ කාලෙ මම ෆ්‍රීක්වන්ට් කරපු ෆෝරම් (එලකිරි වෙන්නත් පුලුවන්, නමුත් මතක නැහැ හරියටම) එකක තිබුනා අන්තර්ජාලය හරහා විවිධ මත්ද්‍රව්‍ය ගැන විස්තර අඩංගු පොත් සෙට් එකක් නොමිලේ ගෙන්න ගන්න හැටි ( ඒ කාලෙ ඔහොම නොමිලේ දෙන පොත්, අනං මනං ගෙන්වන ඇම්මක් තිබුනා ඉන්ටනෙට් කල්චර් එකේ) මමත් ඉතින් ඒ සයිට් එකට ගිහින් විස්තර දාලා දැම්ම. සයිට් එක ඩ්‍රග්ෆ්‍රීවර්ල්ඩ්.ඔර්ග්. මම හිතුවෙ නැහැ එයි කියලා.