අයිස් ගැන උබල දැගන්නෙ කොහොමද ?

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    2008 Breaking bad balala thamai mulinma.. Passe pvt party ekaka try karala tiyenava strong wadi.. mata pasne me tv eke kiyana widhata lesiyen meth gahanna bari ekai
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    FB-IMG-1671463720512.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    issara sellam karala iwara wela kawuru hari ekek salli dala genawa.

    dan thama hithenne mona jarawakda kiyala.

    pitin allala dena ekage athe ewwai atha hodanne nathuwa kaddi athe ewwai okkoma bade.

    issara 2 ta diga ekak denawa. dan keeyada manda.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේවා එච්චර ප්‍රසිද්ද drugs නෙවේ නේ . අයිස් මාකට් කරන සීන් එකක් මම නම් දකින්නේ හිරු එකෙයි දෙරනෙයි එකතු වෙලා ..හදන විදිය විතරයි දැම්මේ නැත්තේ... ගන්න තැනුයි , තියෙන ප්‍රදේශයි , කිලෝ එකක ගානයි , දවසකට ගහන්න ඕන ප්‍රමානෙයි , වැදුනම එන ආතල් එකයි.. සේරම වගේ ශෙයා කළා.. sell කරන උන්ටත් උන්ගේ ටාගට් audience එක කව්ද කියලත් හොයල දුන්න.

    පල්ලි වලට බෝම්බ ගහල බලේට ආපු උන්ට.. රටේම ළමයින්ට අයිස් දෙන එක මහා ලොකු කජ්ජක් නෙවෙයි. 👈
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    2011 විතර. ඒ කාලෙ මම ෆ්‍රීක්වන්ට් කරපු ෆෝරම් (එලකිරි වෙන්නත් පුලුවන්, නමුත් මතක නැහැ හරියටම) එකක තිබුනා අන්තර්ජාලය හරහා විවිධ මත්ද්‍රව්‍ය ගැන විස්තර අඩංගු පොත් සෙට් එකක් නොමිලේ ගෙන්න ගන්න හැටි ( ඒ කාලෙ ඔහොම නොමිලේ දෙන පොත්, අනං මනං ගෙන්වන ඇම්මක් තිබුනා ඉන්ටනෙට් කල්චර් එකේ) මමත් ඉතින් ඒ සයිට් එකට ගිහින් විස්තර දාලා දැම්ම. සයිට් එක ඩ්‍රග්ෆ්‍රීවර්ල්ඩ්.ඔර්ග්. මම හිතුවෙ නැහැ එයි කියලා.

    ඔහොම මාස දෙකක් විතර ගිහින් එක දවසක් තැපෑලෙන් මට පාර්සල් එකක් ආවා. ටිකක් විශාල තුනී බ්‍රීෆ්කේස් ටයිප් එකේ පෙට්ටියක්. ඒකෙ වටේටම මෙන්න මේ පහත තියන ජාතියෙ බුක්ලට්කවර්ස් ප්‍රින්ට් කරලා තිබ්බා.

    drugs_booklet.jpg

    marijuana_booklet.jpg

    14-synthetic-bklt-cover.jpg

    crystalmeth_booklet.jpg

    ritalin_booklet.jpg

    (මේ කිහිපයක් විතරයි. අනිත් ඩ්‍රග්ස් වල ඒවත් තිබ්බා.)

    පියුම් ටිකක් මන් දිහා අමුතුවට බලලා වගේ තමා පාර්සල් එක දුන්නෙ :rofl: . එයාට ඒවා ටිකක් අමුතු ටයිප් එකේ පින්තූර කියලා හිතෙන්න ඇති. එහෙම තමා මම අයිස් ඇතුලු එක එක මත්ද්‍රව්‍ය/සබ්ස්ටන්ස් ඇබියුස් ගැන ඉස්සෙල්ලාම දැනගත්තෙ. ඊටත් අවුරුදු 10කට විතර පස්සෙ තමා මම දැනගන්නෙ මේ ඩ්‍රග්ෆ්‍රීවර්ල්ඩ් කියන ආයතනය සයන්ටොලොජි සංවිධානයට අයත් ආයතනයක් කියලා.:baffled::lol:
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපේ ගෙදරට මුලින්ම ෆ්‍රිජ් එකක් ගෙනාපු දවසෙ. එදා තමයි අයිස් කැටයක් දැක්කේ. යන්තම් මතකයක් තියෙන්නෙ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,211
    113
    අයිස් හදන්න ඕන නොලේජ් එක නම් මන් හිතන්නෙ 3rd world රටවල් වලට නැතුව ඇති . ඕව හදන්නෙත් දියුනු රටවල් වෙන්න ඕන . එතකොට උන්ගෙ රටවල උන් ඕව ගහන්නෙ නැද්ද
    කුඩ්ඩො හැමතැනම
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,346
    113
    Mother Earth
    අයිස්(Meth) මිනිස්සු නොදැනුවත්ව ඇබ්බැහි කරවන්න බැරිද බන්? ඒ කියන්නෙ මිනිස්සු දිනපතා පාවිච්චි කරන දෙයක් එක්ක මිශ්‍ර කරලා දුන්නොත්? උදාහරණයක් විදිහට සීනි එක්ක මිශ්‍ර කරොත් මිනිස්සු සීනි වලට ඇබ්බැහි වෙලා සීනි කන්න පටන් ගත්තොත්? සීනි ටිකක් ගණන් යවල සීනිත් විකුණගන්න පුළුවන් අයිසුත් විකුණගන්න පුළුවන්. 🧐
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,744
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    2011 විතර. ඒ කාලෙ මම ෆ්‍රීක්වන්ට් කරපු ෆෝරම් (එලකිරි වෙන්නත් පුලුවන්, නමුත් මතක නැහැ හරියටම) එකක තිබුනා අන්තර්ජාලය හරහා විවිධ මත්ද්‍රව්‍ය ගැන විස්තර අඩංගු පොත් සෙට් එකක් නොමිලේ ගෙන්න ගන්න හැටි ( ඒ කාලෙ ඔහොම නොමිලේ දෙන පොත්, අනං මනං ගෙන්වන ඇම්මක් තිබුනා ඉන්ටනෙට් කල්චර් එකේ) මමත් ඉතින් ඒ සයිට් එකට ගිහින් විස්තර දාලා දැම්ම. සයිට් එක ඩ්‍රග්ෆ්‍රීවර්ල්ඩ්.ඔර්ග්. මම හිතුවෙ නැහැ එයි කියලා.

    ඔහොම මාස දෙකක් විතර ගිහින් එක දවසක් තැපෑලෙන් මට පාර්සල් එකක් ආවා. ටිකක් විශාල තුනී බ්‍රීෆ්කේස් ටයිප් එකේ පෙට්ටියක්. ඒකෙ වටේටම මෙන්න මේ පහත තියන ජාතියෙ බුක්ලට්කවර්ස් ප්‍රින්ට් කරලා තිබ්බා.

    drugs_booklet.jpg

    marijuana_booklet.jpg

    14-synthetic-bklt-cover.jpg

    crystalmeth_booklet.jpg

    ritalin_booklet.jpg

    (මේ කිහිපයක් විතරයි. අනිත් ඩ්‍රග්ස් වල ඒවත් තිබ්බා.)

    පියුම් ටිකක් මන් දිහා අමුතුවට බලලා වගේ තමා පාර්සල් එක දුන්නෙ :rofl: . එයාට ඒවා ටිකක් අමුතු ටයිප් එකේ පින්තූර කියලා හිතෙන්න ඇති. එහෙම තමා මම අයිස් ඇතුලු එක එක මත්ද්‍රව්‍ය/සබ්ස්ටන්ස් ඇබියුස් ගැන ඉස්සෙල්ලාම දැනගත්තෙ. ඊටත් අවුරුදු 10කට විතර පස්සෙ තමා මම දැනගන්නෙ මේ ඩ්‍රග්ෆ්‍රීවර්ල්ඩ් කියන ආයතනය සයන්ටොලොජි සංවිධානයට අයත් ආයතනයක් කියලා.:baffled::lol:
    මමත් ගෙන්න ගත්තා 2011 දි. ඇතුලෙ CD එකකුත් තිබුනා .තාම ඇති කොහෙ හරි මුල්ලක.😌😌
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මමත් ගෙන්න ගත්තා 2011 දි. ඇතුලෙ CD එකකුත් තිබුනා .තාම ඇති කොහෙ හරි මුල්ලක.😌😌

    ඔව් ඔව්, සීඩී එකක් තිබුනා තමා අර මැටීරියල් සේරම ඩිජිටල් ෆෝමැට් වලින්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    දේශපාලුවෝ තමයි ලංකාවට අයිස් ගෙන්වන්නේ
    මේකේ ප්‍රධාන සැපයුම්කරුවෝ හම්බ සෙට් එකක්
    දේශපාලන සහයෝගයෙන් දැන් රටේ මාතෘකා වෙනස් කරන්නේ මුන් තමයි
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,043
    9,362
    113
    Microsoft
    2011 විතර. ඒ කාලෙ මම ෆ්‍රීක්වන්ට් කරපු ෆෝරම් (එලකිරි වෙන්නත් පුලුවන්, නමුත් මතක නැහැ හරියටම) එකක තිබුනා අන්තර්ජාලය හරහා විවිධ මත්ද්‍රව්‍ය ගැන විස්තර අඩංගු පොත් සෙට් එකක් නොමිලේ ගෙන්න ගන්න හැටි ( ඒ කාලෙ ඔහොම නොමිලේ දෙන පොත්, අනං මනං ගෙන්වන ඇම්මක් තිබුනා ඉන්ටනෙට් කල්චර් එකේ) මමත් ඉතින් ඒ සයිට් එකට ගිහින් විස්තර දාලා දැම්ම. සයිට් එක ඩ්‍රග්ෆ්‍රීවර්ල්ඩ්.ඔර්ග්. මම හිතුවෙ නැහැ එයි කියලා.

    ඔහොම මාස දෙකක් විතර ගිහින් එක දවසක් තැපෑලෙන් මට පාර්සල් එකක් ආවා. ටිකක් විශාල තුනී බ්‍රීෆ්කේස් ටයිප් එකේ පෙට්ටියක්. ඒකෙ වටේටම මෙන්න මේ පහත තියන ජාතියෙ බුක්ලට්කවර්ස් ප්‍රින්ට් කරලා තිබ්බා.

    drugs_booklet.jpg

    marijuana_booklet.jpg

    14-synthetic-bklt-cover.jpg

    crystalmeth_booklet.jpg

    ritalin_booklet.jpg

    (මේ කිහිපයක් විතරයි. අනිත් ඩ්‍රග්ස් වල ඒවත් තිබ්බා.)

    පියුම් ටිකක් මන් දිහා අමුතුවට බලලා වගේ තමා පාර්සල් එක දුන්නෙ :rofl: . එයාට ඒවා ටිකක් අමුතු ටයිප් එකේ පින්තූර කියලා හිතෙන්න ඇති. එහෙම තමා මම අයිස් ඇතුලු එක එක මත්ද්‍රව්‍ය/සබ්ස්ටන්ස් ඇබියුස් ගැන ඉස්සෙල්ලාම දැනගත්තෙ. ඊටත් අවුරුදු 10කට විතර පස්සෙ තමා මම දැනගන්නෙ මේ ඩ්‍රග්ෆ්‍රීවර්ල්ඩ් කියන ආයතනය සයන්ටොලොජි සංවිධානයට අයත් ආයතනයක් කියලා.:baffled::lol:
    meka math genna gatta. free stuff on internet thread eken thama danagatte:yes:
     
    • Like
    Reactions: greenthunder