මචන්ලා මතකද මම මේ ලගදි දැම්ම අයිස් වහින වේලේ ගහපු ෆොටො වගටක්. ඉතින් එවෙලාවේ විඩියෝ පාරකුත් ගියා නිකම් ලාවට වගේ. මම දන්නවා අපේ කොල්ලන්ට වැඩියේ ස්පීඩ් ලයින් නැති බව. කමක් නෑ බලන්නකො කොහොමද කියලා. -AZ8x5CrcOI