රට සංවර්ධනය කරන්න තමයි චීනෙන් විතරක් නෙවෙයි අනිත් රටවලිනුත් ණය ගන්නේ usa උන්ට වඩා චිනේ හොදයි නම් චීනෙන් ගන්නවා මොකද ලෝකේ බලවත්ම ආර්ථිකයක් තමයි චිනේ තියෙන්නේ අඩු පොලියට ණය සහනදායි විදියට ගෙවන්න ගන්න එක වැරදිද එවලින් කන එක නෙවෙයි කරන්නේ කන්න අවශ්‍ය දේවල් සදහා යටිතල පහසුකම් සංවර්ධනය කරනවා ඒ ඔස්සේ රටේ නිෂ්පාදන අංශ වැඩි දියුණු කරනවා දිවි නැගුම ගම නැගුම ඒවලට උදාහරණ
ජනාධිපතිතුමා ගෙනියන වැඩ පිළිවෙල රටට හිතකර රටේ අනාගතයට සුබදායි ක්‍රියා පිළිවෙලක් නිසා තමයි සන්දෙනේ සියලු දෙනාම එකතුවෙලා මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න එතුමාව තවත් නායකත්වයට සුදුසුයි කියල ව්‍යවස්ථා සංශෝධනය කරලා එකට චන්දෙ දීලා සම්මත කරගත්තේ ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අධිකරණයට යන්න පුළුවන් අධිකරණෙ තීන්දුව අනුව අපි හැම විටම කටයුතු කරනවා
ඔයා කියන බටහිර රටවල් වල තමයි කොටින්ට එදා ඉදලම උදව් කලේ විවෘතව වගේම රහසිනුත් එහෙවු අය එක්ක වගේම අනිත් අය එක්කත් කොහොමද සම්බන්ධතා තියාගන්න ඕන කියලා අපි දන්නවා
කිසිම රුකඩ අගමැති කෙනෙක් නැහැ ඔයාලගේ තමයි සුද්දන්ට ඕන විදියට රුකඩ අගමැතිලා හිටියේ තව ටික දවසක් හිටියනම් අපිත් කොටින්ගේ රූකඩයක් වෙනවා
SB මර්වින් වගේම අනිත් ඇමැතිවරුත් මේ ආණ්ඩුවේ ඉන්නවා වැරදි කරලා හැදිච්ච අයත් ඉන්නවා මොකද එයාල දැන් ඒ වැරදි හදාගෙන රටට වැඩක් කරන්න මේක පක්ෂ ගණනාවක් පාර්ශව ගණනාවක් රටට ආදරේ කරන මිනිස්සු ගොඩක් එකතුවෙලා හදපු ආණ්ඩුවක් එහෙම එකක හැමෝම ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ
හැමදාම ගොබිලයෝ වගේ නෙවෙයි අපේ රටේ විවිධ පලාත්වල විවිධ දක්ෂතා තියෙන අය ඉන්නවා අපි හැම වෙලේම මිනිස්සු ගැන හිතනවා බුද්ධාගම වෙනුවෙන් මේ තරම් කැපවීම් කරපු ආණ්ඩුවක් තවත් නැහැ විපක්ෂේ උන් කෑ ගහන හරියට බොදුබල සේනා වගේ ඒවත් ආණ්ඩුවේ ඒවානේ ජනාධිපතිතුමාගේ පුතා රේස් එකේ පැද්ද එක තමයි ලොකුම ප්‍රශ්නේ එතකොට දක්ෂකම් තියෙන අනිත් තරුණ දරුවෝ ඔය රේස් එක පැද්දේ නැද්ද අලුත් දේවල් රටට ගේනකොට බලන් ඉන්න බැරි තමුසෙලා මොනවද කරේ රට වෙනුවෙන් තරුණයො වෙනුවෙන් කාර් නෙවෙයි ටයර් වල දාල ගිනි තිබ්බා
කොච්චර නිදන් හොරු අල්ලනවද එතකොට කුඩු අල්ලනවද කොච්චර දුෂණ අක්‍රමිකතා අල්ලනවද ඒවා ගැන ඇයි කතා කරන්නෙ නැත්තේ
සල්ලිකාරයෝ දුප්පත් මිනිස්සු කියල කිසිම බේදයක් නැහැ ඔයා තොරතුරු හොයල බලන්න රටේ bike car van මිනිස්සු ඉස්සරටවදා කොච්චර ගත්තද ඒවාට හරියන විදියට පාරවල් අධිවේගී මාර්ග හැදුනද කියන එක ඉස්සරහට තව තවත් සහන හම්බෙනවා එකටත් චන්ද ගුණ්ඩු අරක මේක කියලා උඹල කෑ ගහනවා උඹලගේ කාලේ මොනවද කරේ
රට ඇතුලේ ඉදන් සමහරු පිට ඉන්න කොටින්ට උදව් කරනවා මේ ලඟදි පත්තරවල දාල තිබ්බේ කවුද උදව් කරන්නේ කියලා රටට ප්‍රශ්නයක් උන හැම වෙලාවකම රට නියෝජනය කරා රටට චෝදනා කරනකොට අපි කිසි දෙයක් හංගල නැහැ අපි කිව්වේ එන්න රටට ඇවිල්ල හොයල බලන්න මොකද්ද ඇත්ත එන්න රටේ එදා අද තත්වය ගැන ඇවිල්ල බලන්න විවෘතව රාජ්‍යතාන්ත්‍රික වැඩ කටයුතු සිදුවෙනවා
එක වෙනස් කරන්න බොරු ලෝකේ නැති දේවල් කිව්වා කියලා වෙනස් කරන්නවත් ඒ නිලධාරීන්වත් පහතට දාන්න හදන්න එපා ලජ්ජවෙන්න ඔහෙලා තානාපති අංශ ඉස්සරට වඩා වර්තමානේ ශක්තිමත් හැම දෙයක් ගැනම සොයල බලනවා විශේෂයෙන් මැදපෙරදිගදී ලංකාවේ අයට වෙන ප්‍රශ්න වලට මැදපෙරදිග තියෙන අපේ තානාපති අංශ ශක්තිමත්ව වෙන කිසිඳු ආණ්ඩුවක නැති විදියට කැපවීමෙන් කටයුතු කළා
ඔයාල වගේ ආර්ක්තිකේ මොලයක් නැති විදියට නෙවෙයි අපි කටයුතු කරන්නේ අපි නිසි වෙලාවේ නිසි විදියට රාජ්‍ය pvt අයගේ පඩි වැඩි කරනවා එදා වගේම අදත් හෙට ගැන හිතලා විශේෂයෙන් රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න රාජ්‍ය සේවකයා ආරක්ෂා කරන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කටයුතු කරා unp කාරයෝ විකුණලා නැති කරලා දාපු රාජ්‍ය ආයතන ටික නැවත ආණ්ඩුවට අරගෙන එවල වැඩ කරන රාජ්‍ය සේවකයාගේ රැකියාව ආරක්ෂා කළා දිරි දීමනා වගේම උපාධිදාරින්ට තව තවත් රාජ්‍ය සේවයට අන්තර්ගත වෙන්න රැකියා බිහිකරා ලබා දුන්නා අනිත් උන් වගේ රැකියා හංගපු උපාධිධාරීන් බල්ලට දාපු වැඩ මේ ආණ්ඩුවේ නෑ ආර්ථිකේ ගැන හොද දැනීමක් තියෙන අය විදියට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මිනිස්සුන්ට සහන දුන්නා
මම හිතන විදියට තව තවත් ඉදිරියේදී සහන හම්බෙවී මොකද රටේ නිෂ්පාදන අංශය දැන් ශක්තිමත් වෙනවා සංචාරක අංශය ඉදිරියට යනවා එවලින් එන සම්පත් මිනිස්සුන්ට වාසි වෙන විදියට බෙදිලා යන ආර්ථික වැඩ පිළිවෙලක් තමයි මහින්ද චින්තනේ තියෙන්නේ අද මිනිස්සු කන්නෙ බොන්නේ නැද්ද unp කාරයෝ කැමති ඇති මිනිස්සු කන්නේ බොන්නේ නැත්නම් පෙන්නලා හිනා වෙන්න එහෙම හිතන ජාතියක් නෙවෙයි අපි මිනිස්සුන්ගෙන් අහන්න ජිවත් වෙන හැටි එලියට බැහැලා සිරිකොතෙන්
රාජපක්ෂ ආණ්ඩුවෙන් තරම් පතාලලෝකයට වැට බැදපු පාතාල ලෝකය නැති කරපු
ආණ්ඩුවක් තියෙනවද මොකද සමහර ආණ්ඩුවල ලොක්කෝ පාතාල නායකයෝ හුරතල් කළා එකට ඉගෙන පින්තුර ගත්තා ඒවා ගැන අද කතා කරන්නේ මොකද
අද පොලිසිය කොච්චර ශක්තිමත්ද කිසිඳු අපරාධකාරයෙක් බේරිලා ඉදල තියෙනවද මාධ්‍ය වලින් බලන්න රටේ වෙන දේවල් ගොබිලයෝ වගේ ඉන්න එපා
නය ගන්න එක නෙවෙයි ප්‍රශ්නේ තාම අය වැය පරතරය කොච්චර වැඩිද එහෙම වෙලත් මෙහෙම ගත්තම ගෙවන්නේ උඹේ මහින්දද නැත්නං අපිද
මෙච්චර කාලයක් නැති නීති දැන් තියෙන්නේ කොහොමද බං ගොන් කතා කියන්න එපා නීතියේ කොහේ හරි හිලක් හොයාගෙන තව දුරටත් බලයේ ඉන්නනෙ ඔය දඟලන්නේ
රටවල් එක්ක සම්බන්දතා තියාගන්න දන්නා බව පේනවා අපේ passport එක ලෝකේ නරකම passport 10න් එකක් උනා
රූකඩ අගමතිලා නෑ තමයි රූකඩ කුඩු ගෙන්නන්නේ නෑනේ බං. උඹේ අගමැතිට වැරද්දක් උනානම් සමාව ඉල්ලන්න හරි කොන්දක් තිබුනද බං. වෙන රටක නං ඉල්ලා අස්වෙනවා. මුට උන වැරැද්දට සමව ඉල්ලන බෑ. පොර ටෝල්ක් දෙනවා එකටත්
මර්වින් ල අරුන් මුන් ඉන්නවා තමයි කියල වැඩක් නෑ. ඕක දැන් රටට ආදරේ කරන උන් එකතුවෙලා හදාගත්තු එකක් නෙවෙයි බලයට කෑදර පක්ෂ 12ක් ද කොහෙද එකතුවෙලා හදාගත්තු එකක්. නැත්නං තමන්ගේ පක්ෂේ ප්‍රතිපත්ති පැත්තක තියල මෙච්චර කල් ඕකට වෙලා ඉන්නවද
යකො බුඋරුවෝ උඹ ඉන්නේ ලංකාවේද කවුද යකොඕ ලංකාවේ දක්ෂ උන් race පැද්දේ.ඔකේ race යන්න කියක් වියදම් වෙනවද කියල තෝ දන්නවද. උඹ ඉන්නේ ලංකාවේද ඉහල මද්යාම පන්තියේ එකෙක්ටවත් ඔකේ race යන්න බෑ. උඹ එක්ක නං කතා කරලා වැඩක් නෑ කියල මේකෙන්ම පේනවා
කුඩු ගෙන උන් අල්ලනවනන් යමන් දැන් බොරැල්ලට කුඩු පෙන්නන්න තොට මැගසින් පාරට පලයන් උඹලගේ එවුන්ට කුඩු ගෙන්න තහනමකුත් නෑ උන්ව අල්ලනෙත් නෑ බොල
highway එක හොඳයි තමයි ඒ උනාට ඊට වඩා කරන්න ඕන වැඩ ඕන තරම් තියෙනවා බං.
අනිත් එක ඔකේ හැම එකාටම යන්න වත්කමක් තියෙනවා කියල උඹ හිතනවනන් එකත් උඹේ ITN මොලේම තමයි
රට ඇතුලේ ඉඳන් කොටින්ට උදව් කරන්නේ කවුද කියල කියපන්කො රනිල් rata ගියත් ඇති උඹලට කතා හදන්න පොරට කොටි තහනම ඉවත් කරන්න සතියක් රට ගිහින් පුළුවන් නං උඋට කරන්න බටි දෙයක් නෑනේ බං උඹ නං නියම ITN ගොබිලෙක්
UNP එක විකිණුව කියන ඒවා ඒ විදියට කරන්න දුන්න නං අද ඒවගේ ප්‍රතිපල බලාගන්න තිබ්බ.උඹල රටට පච කියලවල ආණ්ඩුව මාරු කරගත්තනෙ.
Telecom එක අද තියෙන තත්වේ කොහොමද මචං ආණ්ඩුවේ තිබ්බ කාලේ වගේද අද හැම netwotk එකකටම තරඟයක් දෙන්න පුළුවන් තත්වෙක තියෙනවා
උපාදිදරින්ට පත්වීම් දෙන හැටි අපි දන්නවනේ මචං එක රටට හොඳක් වෙන විදියට නෙව්යි දෙන්නේ එක වැඩේට හතර පස් දෙනා ඉන්නවා නිකන් පඩි ගන්නවා කිසිම පරිපාලනායක් නෑ
මිනිස්සු කන බොන හැටි දැනගන්න ඕනේ නම් මිනිස්සු එක්ක කතා බහ කරලා බලපන් ITN news අහනවා වගේම
පාතාලයෝ හුරතල් කරන්නේ කවුද කියල කවුරුත් දන්නවනේ මචං උඹ මොනවද මේ කතා කරන්නේ තාම දුමින්ද එළියේ භාරත මරුන. තාම මරපු එකාටවත් දඬුවමක් තියේද ඌ වැඩියෙනුත් සැප විඳිනවා දැන්. ඕකයි උඹලගේ පාතාලේ මර්දනේ කරන හැටි.
උඹල කරන්නේ උම්බලට විරුද්ද පාතාලේ මර්දනේ කරන එකනේ
පාතාලයෝ එක්ක එකතු ඉඳගෙන ගත්තු photos fb එකේ තියෙනවා හොඳට බලපන්
උඹේ ගොටබය පාතාලයෝ එක්ක එක ජීප් එකේ ගියා කොළොන්නාවේ චන්දෙ වෙලාවේ උඹ ඉන්නේ මේ ලංකාවේද බං
ඔව් පොලිසියයි හමුදාවයි දෙකම පට්ට ශක්තිමත් මචං
ශක්තිය පෙන්නන්න දැන් කොටි නැති නිසා සාමාන්‍ය මිනිස්සු මරල තමයි එක පෙන්නනේ
උඹ වරෙන් ගොන් තර්ක නැතුව ලිඳ ළඟ සංගමේට හොඳයි උඹ වගේ එවුන්
කොන්දක් හදාගනින්,ජනදිපතිට ආදරේ කරන්න ඕනේ නෑ යකෝ ඒ ජනතා නියෝජිතයෙක්