අරක්කු සහ බියර්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    අරක්කු සහ බියර්

    අරක්කුයි බියරුයි වෙනස්වෙන්නෙ ඇල්කොහොල් ප්‍රතිශතයෙන් විතරද ?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අරක්කු සහ විස්කි 30 % - 48%

    බියර් 4 % - 8 % වගේ

    වැඩියමක් නොදනිමි.

    අරක්කු තියෙන්නේ ලංකාවේ , ඉන්දියාවේ , ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ විතරයි. නමුත් අරක්කු කිවුවොත් ලංකාව තමා අංක එක. අපෝ අරක්කුනම් මන් බොන්නේ නැහැ. බිවුවොත් ඉතින් විස්කියක් හරි බ්‍රන්ඩියක් තමයි.
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බියර් බිව්වම සෙම හැදෙනවා බන්... :rolleyes::rofl:
    අරක්කු බිව්වාම සෙම හොද වෙනවා...:dull::dull:

    නොදනිමි
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    naa bn. beer wala vitamin godak have. arakku viskey warga wala chemical jarawa daala eka eka flavour lassana karala enne but agata hoda na bn oyi jarawa. bonawa nm old arrak or beer beepan. ewa tikak natural
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බියර් කියන්නේ මත්පැන් වල මුල් අදියරක් නේද? ඔක තව තව පෙරලා ඇල්කොහොල් අගය වැඩි කරලා ගන්නවා එව එක එක අනුපාතයන්ට මිශ්‍ර කරලා අරක්කු ,විස්කි ,රම් හදන්නේ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අනේ මන්දා මම හරිද කියලා

    මම අහල තියන විදිහට බියර් හදන්නේ හාල් වලින් අරක්කු හදන්නේ උක් වල ස්ප්රිට් එකෙන් කියල තමයි මම අහල තියෙන්නේ :baffled:හරිද මන්දා :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ වෙනස් නේහ් මචං.. බීර මල්, බාර්ලි, යීස්ට්, හාල් වගේ දේවල් වලින් තමයි බියර් හදන්නෙ..:cool: හැබැයි ඉතිං ලංකාවෙ හදන එව්වා නම් බාර්ලි පල් කරලා කෙමිකල් දාලා හදන්නෙ.. හරි ප්‍රමිතියට හදන එව්වා නෙමෙයි..:(

    අරක්කු හදන්නෙ එතනෝල් සහ තව එක එක කෙමිකල් වර්ග මිශ්‍ර කරලා..:sorry:

    එතනෝල් මෙතනෝල් කියලා වර්ග දෙකක් තියෙනවා.. ඔය කසිප්පු බීලා සමහර මිනිස්සු මැරෙන්නෙ එතනෝල් මෙතනෝල් දෙක වෙන් කලේ නැති උනාම.. කසිප්පු පෙරද්දි මෙතනෝල් අයින් කරනවා.. මොකද ඒක උග්‍ර විශයි ශරීරයට.. පෙව්නම මැරෙනවා.. සමහර වෙලාවට ෆෝමලින් වැඩි උනාමත් මැරෙනවා..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා මම හරිද කියලා

    මම අහල තියන විදිහට බියර් හදන්නේ හාල් වලින් අරක්කු හදන්නේ උක් වල ස්ප්රිට් එකෙන් කියල තමයි මම අහල තියෙන්නේ :baffled:හරිද මන්දා :sorry:
    හාල් වලින් හදනවා.. ජපානෙ එහෙම.. අනික් රටවල බීර මල් ගන්නෙ, බාර්ලි තමයි ගන්නෙ..

    මේක ධානය වලින් හදන්නෙ.. තිරිඟු, හාල්, මුං ඇට අනං මනං වලින්.. ලෝකෙ වැඩියක්ම ඇල්කොහොල් තියෙන බ්‍රෑන්ඩ් වලින් එකක්.. 95%..:eek:

    vOqN7FX.jpg

    මේ ඇල්කොහොල් ප්‍රමාණයට සමානයි කසිප්පු වල ස්ප්‍රිට් එක.. සමහර අය බොනවා ඒවත්.. සමහර අය බිව්වම මැරෙනවා..

    ඔය සමහර පලාත් වල දෙමළ මිනිස්සු වයින් ස්ප්‍රීත්තු බොනවා.. ගෑනු අය පවා බොනවා..:(
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අරක්කු බියර් වලින් වෙනස් වෙන්න ඇල්කොහොල් ප්‍රතිශතය එක හේතුවක්.ඒත් අරක්කුවලට වඩා සැර බියර් වර්ගත් ලෝකෙ තියනව.

    2w4cg1t.jpg

    167105f.jpg

    අනිත් දේ තමයි යොදාගන්න අමුද්‍රව්‍ය.බියර් ගොඩක් වෙලාවට දාන්‍ය මුල් කරගෙන හදන්නෙ.අරක්කු විස්කි,වොඩ්ක බ්‍රැන්ඩි හදන්නෙ අල,උක්,පලතුරු වර්ග හා තව නොයෙක් දේ වලින්.හැම එකටම වගේ යිස්ට් අඩු වැඩි අශයෙන් යොදාගෙන ඒ ඒ නිශ්පාදකයා අ ආවේනික පෙරාගැනීමේ විදි වලින් තමයි අරක්කු ජාති හදන්නෙ.මේ උදාහරන කීපයක්.මීට කලිනුත් මේ ගැන ත්‍රෙඩ් එකක් යාලුවෙක් දාල තිබුන.

    15s3n6d.jpg

    i6i1w3.jpg
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හාල් වලින් හදනවා.. ජපානෙ එහෙම.. අනික් රටවල බීර මල් ගන්නෙ, බාර්ලි තමයි ගන්නෙ..

    මේක ධානය වලින් හදන්නෙ.. තිරිඟු, හාල්, මුං ඇට අනං මනං වලින්.. ලෝකෙ වැඩියක්ම ඇල්කොහොල් තියෙන බ්‍රෑන්ඩ් වලින් එකක්.. 95%..:eek:

    vOqN7FX.jpg

    මේ ඇල්කොහොල් ප්‍රමාණයට සමානයි කසිප්පු වල ස්ප්‍රිට් එක.. සමහර අය බොනවා ඒවත්.. සමහර අය බිව්වම මැරෙනවා..

    ඔය සමහර පලාත් වල දෙමළ මිනිස්සු වයින් ස්ප්‍රීත්තු බොනවා.. ගෑනු අය පවා බොනවා..:(

    ඔව් උබ හරි.ඔය එවක්ලියර් යුස් කරනව කොක්ටේල් හදනකොට.පොඩ්ඩක් දානව තව අරක්කු වර්ග එක්ක.මේක බලපන් කදුලු පනිනව.පට්ට චැනල් එක ඕක.පුලුවන් උන් බලපන්.

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    යකෝ මේකේ මොකක් හරි වෙන මතෘකාවක් ගැන අහල දැම්මොත් වැඩි හරියක් වැටෙන්නේ බම්ප් විතරයි, ඇල්කොහොල් සම්බන්ධ දෙයක් දැම්මොත් හැම එකාම වෙටරන්ලා වගේ කමෙන්ට් කරනවා, බේතකට බම්ප් නෑ....:lol::lol::lol: බලාපල්ලකෝ එකෙත් හැටි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් උබ හරි.ඔය එවක්ලියර් යුස් කරනව කොක්ටේල් හදනකොට.පොඩ්ඩක් දානව තව අරක්කු වර්ග එක්ක.මේක බලපන් කදුලු පනිනව.පට්ට චැනල් එක ඕක.පුලුවන් උන් බලපන්
    ඔව් බං කොක්ටේල් නොදා ඕක මලාට බොන්න බෑ.. හැබැයි අපේ රටේ කසියා ගහන උන්ට ඕක ගින්නක් නැතුව ඇති බං..:lol:

    බලන්න ඕන වීඩියෝ ටික..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මේකේ මොකක් හරි වෙන මතෘකාවක් ගැන අහල දැම්මොත් වැඩි හරියක් වැටෙන්නේ බම්ප් විතරයි, ඇල්කොහොල් සම්බන්ධ දෙයක් දැම්මොත් හැම එකාම වෙටරන්ලා වගේ කමෙන්ට් කරනවා, බේතකට බම්ප් නෑ....:lol::lol::lol: බලාපල්ලකෝ එකෙත් හැටි.
    දන්න දෙයක් නම් මං අනිවා රිප්ලයි කරනවා බං.. නොදන්න ඒවට තමා බම්ප් කරන්නෙ.. නොදන්න දේවල් දන්නව වගේ කියවන්න ගිහින් අන්තිමේ ඊට වඩා චා වෙන්න වෙනවා..:lol:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    එතකොට සෙම තියෙන අයට දවසට ටිකක් බොන්න කියන්නේ කොයිවද.(සෙම කැපිලා යන්න)
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔව් බං කොක්ටේල් නොදා ඕක මලාට බොන්න බෑ.. හැබැයි අපේ රටේ කසියා ගහන උන්ට ඕක ගින්නක් නැතුව ඇති බං..:lol:

    බලන්න ඕන වීඩියෝ ටික..

    ඔව් බන්.මෙහේ අයියලට ඕකත් කජ්ජක්ද.මම දවසක් දැක්ක නුවර එලියෙ බාර් එකක.උදේ පාන්දර ඇරිය ගමන්.අපිට් ට්‍රිප් එකක් ගිහින් බෝතල් ගන්න ගියා..දෙමල මිනිහෙක් ආව ටියුලිප් බෑග් එකක් කොකුදෙක අස්සෙන් එක අතකට දාගෙන ඇවිත් 200ක් දාන්න කිවුව.බාර් එකේ එකා අසෝක වීදුරුවකට දැම්ම ගල් වීදුරුවෙන් එකයි.අරූ සාගතේට අහුවෙච්ච කටුස්සෙක් වගේ ගුඩු ගුඩු ගාල එක හුස්මට ඇරල දැම්ම කට දෙපැත්තෙන් පෙරෙනව.මට සන්සාරෙත් අරක්කු එපා උනා බන්.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    යකෝ මේකේ මොකක් හරි වෙන මතෘකාවක් ගැන අහල දැම්මොත් වැඩි හරියක් වැටෙන්නේ බම්ප් විතරයි, ඇල්කොහොල් සම්බන්ධ දෙයක් දැම්මොත් හැම එකාම වෙටරන්ලා වගේ කමෙන්ට් කරනවා, බේතකට බම්ප් නෑ....:lol::lol::lol: බලාපල්ලකෝ එකෙත් හැටි.

    අඩෝ එහෙම කියන්න එපා.අපි බම්ප් කක් නොදා ඉන්නෙ නෑ.ඉන්ටරස්ටින් සබ්ජෙට් වලට මුල්තැන දෙනව.:lol::lol::lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එතකොට සෙම තියෙන අයට දවසට ටිකක් බොන්න කියන්නේ කොයිවද.(සෙම කැපිලා යන්න)

    ගල් බෝතලයක් ගෙනත් තියන් උදේට උදේට 25 ගානෙ දාගනින් අමුවෙන් .සෙම දුවනව.අත්දුටුයි. :lol::lol::lol: